තිතට මත සහ ලංකේය තාරුණ්‍ය
පසුගිය දිනක මම මවත් සමග ගෙදරට අවශ්‍ය කළමනා වගයක් ගෙන ඒමට නගරයට ගියවිට මට මගේ වාහනය නතර කිරීමට සිදු වුයේ නගරයේ ඇති තැබෑරුම ඉදිරිපිටට වන්නට පාරේ අනෙක් පසය. ඉතින් මට සුපුරුදු පරිදි විනාඩි 45 ක ට වැඩි කාලයක් එතන ගතකිරීමට සිදුවිය.
නමුත් එහිදී මා දුටු දර්ශනය නම් ඛේඑදජනකය. 
නගරයේ වෙන කිසිදු කඩයකට නොමෙති පාරිභෝගික පිරිසක් මෙම තැබෑරුමට ඇත. මීමැසි පොදියක් මෙන් මෙම විශ්වාසනීය පාරිභෝගික භවතුන් (loyal customers ) තැබෑරුමේ කම්බි කුරු වල එල්ලී අරක්කු ඉලන්නේ ලෝකයේ අවසාන අරක්කු බෝතල් කීපය මෙසේ විකිණීමට ඇති බව අපට ඒත්තු ගන්වන්න මෙනි.
මෙහි ඇති ඉතාම සෝචනීය තත්වය නම් මෙසේ පැමිණි වැඩි පිරිස දවසේ වියදම සොයා ගන්න රැකියා වල නිරතවන සිංහල තරුණ පිරිස් වීමය. ග්‍රීල් වැඩපොළේ , වඩු වැඩපොළේ , මේසන් බසුන්නෙහෙ ලග , ගරාජයේ ඇත උදව් දීමෙන් සොයාගත් මුදල් ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව බාර් කරුවට සහ ඒ අවට බයිට් කඩ කරුවාද පුජා කර අවට ඉන්න හිතවතුන්ට පොර ටෝකක් ද දී යන සැටි අනුකම්පා සහගතය. දවසම මහන්සීවී රුපියල් 2000 ක් පමණ සොයාගන එඉන් 1500 කට වැඩි මුදලක් මෙසේ නිකරුනේ වියදම් කරගැනී. මගේ අවධානයට ලක් වූ එක තරුණයෙකු පැමිනියේ ලොකු අකුරෙන් සිංහලේ ස්ටිකරයක් ඇලවු ත්රීවීලරයකින් වන අතර ඔහුගේ T -shirt එකේ ඉදිරිපසද ලොකු සිංහලේ ස්ටිකරයකි . මා සිත තුල ඇති වූ කනගාටුව මෙතෙකැයි කිව නොහැකිය.

මීට වසරකට පමණ පෙර තැබෑරුමට ආසන්නව එක වඩේ කරත්තයක් පමණක්බූ තිබු බව මාගේ මතකයේ ඇත නමුත් අද වනවිට එය 5 ක් දක්වා වර්දනය වී එති අතර කඩල , වඩ . ඩෙවල් වර්ග , BBQ ආදී විවද තෝරාගනීමද ඇත. මෙයින් බහුතර මුස්ලිම් වෙලදුන්ය.
එළකිරියේ පවා සිංහල ජනතාවගේ ආර්ථිකය නගා සිටුවිය යුතු බව දක්වමින් පොස්ට් පළවූ බව මතකය නමුත් මෙවෙනි වාතාවරණයක් යටතේ එක හිතලුවක්ම පමණක් වනු ඇත . ගමේ පන්සල , සිවිල් සංවිධාන ආදිය මුල් වී මෙම තරුණයන් මෙම උවදුරෙන් මුදවාගත යුතුය. දැනුවත් කිරීම් මගින් ඔවුන්ගේ මනස මත රකුසා ගෙන් ගලවා නොගත්තොත් ජාතියක් ලෙස අප වලපල්ලට යාම නවතාලිය නොහැකි වනු ඇත.