අතිතයෙත් වර්තමානයෙත් හමුදාපතිල නොසිටින්න මැටි ගොඩවල් කවුද යන වග දැන් ඉතා පැහැදිලිය.ෆොන්සෙකගෙ යුධ සෙවනැල්ලෙන් නැති විරත්වයක් ඇගට ගෙන ෆාස්කු පිහිටෙන් හා ඇවිදින මන්තිරු වල ගල් අල්ලපු පලියට ප්‍රාදෙශිය සභාවක වත් අත් දැකිමක් නැති කෙනෙක් වාසි තකා TV Channel වලින් පුම්බල ජනාධිපති පටුවෙ තිබ්බට ඔහුගෙ නිවැරදි දැක්මක් නැති ප්‍රායොගික නොවන සිගිති තින්දු තිරන නිසා අද ඔහුත් අමාරුවෙ අපිත් අමාරුවෙ රටත් අමාරුවෙ.
තිත්ත උනත් ඇත්ත එයයි..
එයා නම් "මම තමයි හොදටම කරෙ" කියල මෙ තුන ඉවර වෙලා තව මොනවහරි ටිකක් රැ 12 ට එමරිකාවට විකුනල පාන්දර එමරිකා යයි.
එත් අපි කොහෙ යන්නද??
තාමත් හාල් මිල සිනි මිල පාලනය කරන්න බැරුව කොහොමද රටක් පාලනය කරන්නෙ??
ජනාධිපති කරන්න කිව කරා,මහින්ද අගමැති කරල දෙන්න කිව දුන්න,2/3 බලය ඔනි කිව දුන්න,20 සම්මත කරගන්න ඔනි කිව දුන්න,හදිසි නිතිය ඔනි කිව දුන්න,දුමින්ද ඔනි කිව දුන්න,කබ්‍රාල් ඔනි කිව දුන්න,තව මොල හතෙ බැසිලුත් ඔනි කිව දුන්න,
තව මොනවද දෙන්න තියෙන්නෙ???
"බැරි එකාට මොනව දුන්නත් බැ "
අවුරුදු දෙකම ටක් ගානව ටික් ගනව ටිකක් කනව රට වහනව.
තින්ත ඉවරවෙනතුරු ගැසට් හා සල්ලි අච්චු ගසමින්,බංගාලින්ගෙන් පවා ණය ගනිමින්,රටෙ ඉඩම් කැලි කැලි විකිනිමෙන් හා රටෙ සම්පත් පිටරටවලට විකුනම් කමින් රටක් පාලනය කිරිමට නම් රටකට ජනපතියෙකු හා මහබැංකු අධිපතියෙකු අවශ්‍ය නැත.
එසෙ රටක් පාලනය කිරිමට බෙබද්දෙකුට වුවද හැක.
අම්ම,අප්පගෙ ආච්චිගෙ,සියගෙ සොහොන් වලට නඩු තියන හා තම පෞද්ගලික මුදලින් එවා හදන්නැති පුත්තු,මුනුබුරු
ලොකෙ කොහෙවත් රටවල් හදල නැ, හදන්නෙත් නැ..
එය සහතිකයි..
එහෙම අයට කියල රටක් හදාගන්න ඉන්න මොන්ගල් මිනිසුන් ඉන්න තුරා එ රටට සුභ අනාගතයකුත් නැත.
Jgk Obeysingha