තිත්ත ඇත්ත. රිදෙයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    ලංකාවේ මිනිස්සු හරිම වෙනස්
    මිනිහව ජනාධිපති කලේ කොලබ ඉන්ටලොක් අල්ලපුනිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගෝතයා ගත්තු තීන්දු තීරණයක් නෑ. මහින්ද සාම සාකඡ්චා කරනකොට, රාජපක්ශ පවුලට අත තියන්න එපා කියලා, බැසිල් කොටින්ට කෝටි ගනන් කප්පම් ගෙවනකොට ඕකා උඩ බලන් හිටියෙ. අන්තිමේදි කප්පම් ගෙවන්න මැදිහත් වෙච්ච එවුන් සල්ලි ගසා කාලා කොටි කුලප්පු වෙලා
    අවුරුදු 5ක් බලේ උන්න නේද ඇයි ඕව ඔප්පු කරගන්ඩ බැරි උනේ????? බොරුවම තමයි හැමදාම්, අර උබලගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 ලැම්බෝගිනි මිනිමෝරු රත්තරන් අශ්පයො රත්තරන් කක්කුස්සි ඇයි දැන් ඒව නොකියන්නෙ???? ඒවත් දාපන් එතකොටයි සම්පුර්න 🤭 🤭 🤭

    සාකඡ්චා අසාර්ථක වෙනකොට ජවිපෙ ඇතුලු කන්ඩායම් රට යුද්දෙකට තල්ලු කරාම මහින්දට ඒ ප්‍රෙශර් එක දරාගන්න බැරුව අකමැත්තෙන් හරි ෆොන්සේකාට වචනෙ දෙන්න උනා. ඉතිරි ටික බලාගත්තෙ ෆොන්සේකා. නන්දයා කරේ ෆොන්සේකා ඉල්ලන ආයුධ ඕඩර් කරන එක විතරයි. ඌ ඒවායිනුත් හොරකම් කරා. මිග් වංචාව.
    ඔය ඔක්කොම කරපු ෆොන්සේකටයි ජෙප්පන්ටයි මොකෝ බන් සහරාන්ව අල්ල ගන්ඩ බැරි උනේ.. සහරාන් ඇවිල්ල උබලට පුකේ අරිද්දි ෆොනියි ජෙප්පොයි ඇයි උබලva බේර ගත්තෙ නැත්ත??:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    වම්බොට්ටා නන්දෙව පඩේකට ගනන් ගන්න එකෙක් නෙවේ. නන්දෙට කාගෙන් වත් තර්ජනයක් තිබ්බෙ නෑ. වම්බොට්ටගේ විරුද්ද පැත්තෙ උන් එක්ක මහින්දලා හිතවත්. ඒ කීමටයි කරේ. විරුද්ද පැත්තයි මැරුවෙ. පාතාලෙ අදටත් ක්‍රියාත්මකයි. අවසර නැති ආයුද රටේ ඕන තරම් තියෙනවා. ඕවා අල්ලනව නම් හමුදාවට එක දවසක් ඇති. මතකනෙ පාස්කු බෝම්බ වලින් පස්සෙ අල්ලපු ඇල්ලිල්ල. දේශපාලුවොන්ට ඒවා අල්ලන්න ඕන කමක් නෑ.
    වම්බොට්ට කියන්නෙ මිනිහෙක්ද බන් උබලට ඉතින් වම්බොට්ටොයි තිබ්බොට්ටොයි පතෝලයොයි තමයි., අවුරුදු 5ක් බලේ උන්න පාතාලෙ උපරිමේ රැගුව මීක් නැතුව බල්ලො වගේ නැට්ට පුකේ ගහන් උන්න දැන් බයිල කියෝනව

    185531047_4142834349088345_7660460530552105810_n.jpg

    මේ උබලගෙ ආණ්ඩුකාලෙ උන ඒව ඇල්ලුවද තොපි?????? මේ ළමයට වෙඩි තියපු එකාව ඇල්ලුවෙත් අපේ ආන්ඩුව පත්වෙලා නොදකින් පොන්න හැත්ත පාතලේ අල්ලන් සුප්පු කරනව ගොන් බඩු..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    කිව්වත් වගේ උන්ගේ කයියයි පඩයි විතරයි. වැඩ නෑ. ඩඩ්ලි ආවම සර් ව කුඹුරේ හිටවයි පම්බයෙකුට :lol: :lol:

    අම්මෝ ... අම්මෝ ... අම්මෝ ..​

    අදට ඇති.​

    මීයෝ නටලා, කුරුල්ලෝ රිලා රිලවු මුට්ටි පෙරලලා වෙල ඉවර කරයි. පබයාටත් කෙලවේන්නේ අන්න එදාට.. :lol: :lol::lol:

    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අවුරුදු 5ක් බලේ උන්න නේද ඇයි ඕව ඔප්පු කරගන්ඩ බැරි උනේ????? බොරුවම තමයි හැමදාම්, අර උබලගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 ලැම්බෝගිනි මිනිමෝරු රත්තරන් අශ්පයො රත්තරන් කක්කුස්සි ඇයි දැන් ඒව නොකියන්නෙ???? ඒවත් දාපන් එතකොටයි සම්පුර්න 🤭 🤭 🤭

    ඔය ඔක්කොම කරපු ෆොන්සේකටයි ජෙප්පන්ටයි මොකෝ බන් සහරාන්ව අල්ල ගන්ඩ බැරි උනේ.. සහරාන් ඇවිල්ල උබලට පුකේ අරිද්දි ෆොනියි ජෙප්පොයි ඇයි උබලva බේර ගත්තෙ නැත්ත??:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    වම්බොට්ට කියන්නෙ මිනිහෙක්ද බන් උබලට ඉතින් වම්බොට්ටොයි තිබ්බොට්ටොයි පතෝලයොයි තමයි., අවුරුදු 5ක් බලේ උන්න පාතාලෙ උපරිමේ රැගුව මීක් නැතුව බල්ලො වගේ නැට්ට පුකේ ගහන් උන්න දැන් බයිල කියෝනව
    නඩු අහන්න දින දුන්නම ඊට කලින් දවසෙ නන්දයට පපුවෙ අමාරුව ඇවිල්ලා සිංගප්පූරු යනවනෙ. ඉතින් කෝමැයි නඩු අහන්නෙ.

    සහරාන් ගෝටගෙ පඩි ගත්තා කියලා මහින්ද කිව්වා නේද

    නන්දෙට අරින්නෙ හාල් මෝල් කාරයොනෙ ඕයි.
     
    View attachment 145880

    මේ උබලගෙ ආණ්ඩුකාලෙ උන ඒව ඇල්ලුවද තොපි?????? මේ ළමයට වෙඩි තියපු එකාව ඇල්ලුවෙත් අපේ ආන්ඩුව පත්වෙලා නොදකින් පොන්න හැත්ත පාතලේ අල්ලන් සුප්පු කරනව ගොන් බඩු..

    දුමින්දව එලියට දැම්මේත් උබේ පාන්ඩුවම තමා. කුඩ්ඩෙක් මරලා, තවත් කුඩ්ඩෙක්ව බේරගන්න උත්සහ කරනවා මිසක් රටේ තියන කුඩු නවත්තන්න හදනවා නෙමේ. :lol: :lol::lol:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මාත් උබලගෙ පොන්සි සජිය විපක්ශ නායක කියල පිලිගන්නෙ නැ, ගැනි බඩ කරගන්ඩ බැරි ඌට මොන විපක්ශ නායකකම්ද බන් 🤭 🤭 🤭 🤭
    තොපි වගේ වට පඩයොන්ට මොන ජාතකද බොලව්, බැලියන්ට ජාතක වෙච්ච අඩුකුලේ උන් ඉන්ටර්නෙට් ආවම මෙහෙම තමා. පොන්න වහලා
     
    • Like
    Reactions: Srilankan1

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උන්ට තාම මොනාද උනේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. අන්දුන් කුන්දුන් වෙලා. අරු ආවේ මාෆියා නැති කරනවා කියලා දැන් ඌ රා බීපු රිලවා වගේ ඉන්නවා :lol: :lol:

    රෙවිලා ඉන්නේ දැන් මරු කියවනවා. :lol::lol:
    ------ Post added on Sep 30, 2021 at 12:25 PM
    ස' ට කර කියාගන්න දෙයක් නැතුව ඇත්තෙ.. හිතෙනවා ඇති මොන මගුලට ජනාදිපති වුනා ද දන්නෙ නෑ කියලා. හැම අමාත්‍යාංශයකම උන් කෙලින තරමක් පිස්සු කෙලිනවා. හදන්න ආපු සිස්ටම් එක ඔරකල් එක හිකිලා ගිහිල්ලා තියෙන්නෙ. හැම අමාත්‍යාංශයකම සිස්ටම් අවුල් වෙලා දැන්. තෙල් වල ප්‍රශ්නයක් නෑ කියලා එකෙක් කියනව. ඊට පස්සෙ නිව්ස් එකක් දානවා තෙල් වල ණය ජනතාවට දෙන්න වෙනවා කියලා. එක හාල් ඇටයක් රටින් ගේන්නෙ නෑ ලබන අවුරුද්දෙ වෙනකොට හාල් රට යවනවා කියනව. ස දූවගෙන ඇවිල්ල ගැස්ට් එක ඉරනවා. පස්සෙ රටින් මෙට්‍රික් ටොන් ලක්ශ ගනන් ගේනවා. ඉතින් මේ කෙලින්නෙ පිස්සු නෙවෙයි ද

    පිස්සු කෙලින කෙලිල්ල නිකන් හොල්මන් වෙලා ඉන්නෙ. ස ම දන්නවා දැන් බෙරේ පලුවක් නෑ කියලා. විලි ලැජ්ජාව වහ ගන්න ෛතින් ඩඩ්ලි කියන එකත් අහනවා මල්ලිල කියන එකත් අහනව සවේන්දර් කියන එකත් අහනවා කෙබ්බරාල් කියන එකත් අහනවා රනිලා කියන එකත් අහනවා.. අච්චාර් ඕයි අච්චාරු :lol::lol::lol::lol::lol::lol:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඕව ඔක්කොම 2020ට කලිනුත් කීවෙ ඔව රටේ උන් පඩේකට ගනන් ගත්තද??? මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා, 🤭 🤭 ඔවට අහල මිනිස්සු මෝඩ සජියට චන්දෙ දෙන්නෙ නැ හීන දකින්ඩ එපා ලබන පාරත් ගුපිය පරාදයි..:lol::lol::lol::lol:
    නන්දසේනයා ඇමරිකන් පුරවැසිබාවය ජන්දේ දිනන්න කලින් ඉවත්කරගත්තා කියලා ඔප්පු කරන එකෙක්ට ලක්ශ 10ක් දෙනවා. Open challenge ekak
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මටත් දැන් හිතෙන්නේ සරත්ෆොන්සේකව මිස් කරගෙන අපි ලොකු පාඩුවක් කරගත්තා
    Agree with you !! :yes: :yes:

    ලංකාවේ මිනිස්සු හරිම වෙනස්
    මිනිහව ජනාධිපති කලේ කොලබ ඉන්ටලොක් අල්ලපුනිසා
    අමො අමො අමො... :lol::lol::lol::lol::lol:
    ------ Post added on Sep 30, 2021 at 12:48 PM
     
    • Like
    Reactions: Vermox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩු අහන්න දින දුන්නම ඊට කලින් දවසෙ නන්දයට පපුවෙ අමාරුව ඇවිල්ලා සිංගප්පූරු යනවනෙ. ඉතින් කෝමැයි නඩු අහන්නෙ.

    සහරාන් ගෝටගෙ පඩි ගත්තා කියලා මහින්ද කිව්වා නේද

    නන්දෙට අරින්නෙ හාල් මෝල් කාරයොනෙ ඕයි.
    ඕන්න ගුපිය නඩු අහල නැත්තෙ සිගප්පුරු ගිය නිසා , බලාපියකො අපි නඩු අහද්දි රවිට රටින් පිටවිම තහනම්, නොදකින් පොන්න හැත්ත තොපිට පක පන නැනෙ..:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    පඩි දුන්න එකයි, සහරානුයි දෙන්නම උබලගෙ ජෙප්පන්ටයි , ''ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකටයි'' අල්ල ගන්ඩ තිබ්බනෙ, සහරාන් අල්ල ගන්ඩ බැරි උන ''ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේක'' කොරා තනියෙන් යුද්දෙ නෙමේ හුජ්ජ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    185531047_4142834349088345_7660460530552105810_n-jpg.145880

    ඩඩ්ලි නෙමේ අහපු දේට උත්තර දිපන් තොපේ කාලෙ පාතාලෙ පොඩි එවුන්ටත් කෙලල යද්දි තොපි මොනාද කොරේ????? ලොකුවට නිතිය ක්‍රියාත්මක කොරපු උන්නෙ කියපියකො බලන්ඩ මේ පොඩි ලමයව මරපු පාතාල කාරයන්ට උබල මොකොද කරෙ??????

    නන්දසේනයා ඇමරිකන් පුරවැසිබාවය ජන්දේ දිනන්න කලින් ඉවත්කරගත්තා කියලා ඔප්පු කරන එකෙක්ට ලක්ශ 10ක් දෙනවා. Open challenge ekak
    ජනාධිපත්වරනයට නාමයෝජනා දුන්නට පස්සෙ තිබ්බ නඩුව, ඒකෙන් ඔප්පු කරානෙ ඇමරිකන් පුරවැසිබාවය ජන්දේ දිනන්න කලින් ඉවත්කරගත්තා කියල.. දැන් ලක්ශ 10 දීපන් 🤭 🤭 🤭
    ------ Post added on Sep 30, 2021 at 12:51 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නඩු අහන්න දින දුන්නම ඊට කලින් දවසෙ නන්දයට පපුවෙ අමාරුව ඇවිල්ලා සිංගප්පූරු යනවනෙ. ඉතින් කෝමැයි නඩු අහන්නෙ.

    සහරාන් ගෝටගෙ පඩි ගත්තා කියලා මහින්ද කිව්වා නේද

    නන්දෙට අරින්නෙ හාල් මෝල් කාරයොනෙ ඕයි.
    e dawaswala masa 3n 3ta giyane. dan kohomada danne na beth ganne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ස' ට කර කියාගන්න දෙයක් නැතුව ඇත්තෙ.. හිතෙනවා ඇති මොන මගුලට ජනාදිපති වුනා ද දන්නෙ නෑ කියලා. හැම අමාත්‍යාංශයකම උන් කෙලින තරමක් පිස්සු කෙලිනවා. හදන්න ආපු සිස්ටම් එක ඔරකල් එක හිකිලා ගිහිල්ලා තියෙන්නෙ. හැම අමාත්‍යාංශයකම සිස්ටම් අවුල් වෙලා දැන්. තෙල් වල ප්‍රශ්නයක් නෑ කියලා එකෙක් කියනව. ඊට පස්සෙ නිව්ස් එකක් දානවා තෙල් වල ණය ජනතාවට දෙන්න වෙනවා කියලා. එක හාල් ඇටයක් රටින් ගේන්නෙ නෑ ලබන අවුරුද්දෙ වෙනකොට හාල් රට යවනවා කියනව. ස දූවගෙන ඇවිල්ල ගැස්ට් එක ඉරනවා. පස්සෙ රටින් මෙට්‍රික් ටොන් ලක්ශ ගනන් ගේනවා. ඉතින් මේ කෙලින්නෙ පිස්සු නෙවෙයි ද

    පිස්සු කෙලින කෙලිල්ල නිකන් හොල්මන් වෙලා ඉන්නෙ. ස ම දන්නවා දැන් බෙරේ පලුවක් නෑ කියලා. විලි ලැජ්ජාව වහ ගන්න ෛතින් ඩඩ්ලි කියන එකත් අහනවා මල්ලිල කියන එකත් අහනව සවේන්දර් කියන එකත් අහනවා කෙබ්බරාල් කියන එකත් අහනවා රනිලා කියන එකත් අහනවා.. අච්චාර් ඕයි අච්චාරු :lol::lol::lol::lol::lol::lol:
    එහෙම නම් හිතන්නෙ නැතුව ඇති මොකද ජනාදිපති උනේම නඩු ටිකෙන් නිදහස් වෙන්න. ඒ වගේම නිදහස් උනා. ජනාදිපති වෙන්න උදව් කරපු එවුන්ගෙ කුඩු බිස්නස් මිනීමරුවොන්ව එලියට දැම්මා. ඒ ටික තමා කරන්න ආවේ. ඒ ටික නම් හොඳටම කරා. ඊට අමතරව අමෙරිකාවට මොනා මොනා හරි වටින දේවල් ටිකක් විකුණලා යන එක තමයි ඌගේ වැඩේ.

    උබලට කන්න හාල් නැති ඒවා. ගෑස් නැති ඒවා. කිරි පිටි නැති ඒවා ඌට ප්‍රශ්ණ නෙවේ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පඩි දුන්න එකයි, සහරානුයි දෙන්නම උබලගෙ ජෙප්පන්ටයි , ''ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකටයි'' අල්ල ගන්ඩ තිබ්බනෙ, සහරාන් අල්ල ගන්ඩ බැරි උන ''ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේක'' කොරා තනියෙන් යුද්දෙ නෙමේ හුජ්ජ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පාතාලෙ පැත්තකින් තියපන් ඒක වෙනම කේස් එකක් නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියල්ලන්ටම දඩුවම් දෙනවා කියලා ඇවිල්ලා සහරාන්ගෙ තාත්තත් නිදහස් කලා බිරිදත් නිදහස් කලා. ඉතින් දැන් වත් පාස්කු එවුන්ට මරණ දඩුවම දෙන්න කියහන් කො..

    උබලට කන්න හාල් නැති ඒවා. ගෑස් නැති ඒවා. කිරි පිටි නැති ඒවා ඌට ප්‍රශ්ණ නෙවේ.
    ඌ ජනාදිපතිත් නෙවෙයි නෙ..ඌට කොහෙන්ද ප්‍රශ්න. ඇමරිකාවෙ ඉදලා නිවාඩුවකට සැදෑ සමය ගෙවන්න ආපු ඩෑල් එකක්. කැමරාවකුත් දුන්නා නම් අතට ආතල් ෆොටෝ ටිකක් ගහගෙන ආයෙ යයි :lol: :lol: :lol: :lol:
    ------ Post added on Sep 30, 2021 at 1:00 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුරුදු 5ක් බලේ උන්න නේද ඇයි ඕව ඔප්පු කරගන්ඩ බැරි උනේ????? බොරුවම තමයි හැමදාම්, අර උබලගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 ලැම්බෝගිනි මිනිමෝරු රත්තරන් අශ්පයො රත්තරන් කක්කුස්සි ඇයි දැන් ඒව නොකියන්නෙ???? ඒවත් දාපන් එතකොටයි සම්පුර්න 🤭 🤭 🤭

    ඔය ඔක්කොම කරපු ෆොන්සේකටයි ජෙප්පන්ටයි මොකෝ බන් සහරාන්ව අල්ල ගන්ඩ බැරි උනේ.. සහරාන් ඇවිල්ල උබලට පුකේ අරිද්දි ෆොනියි ජෙප්පොයි ඇයි උබලva බේර ගත්තෙ නැත්ත??:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    වම්බොට්ට කියන්නෙ මිනිහෙක්ද බන් උබලට ඉතින් වම්බොට්ටොයි තිබ්බොට්ටොයි පතෝලයොයි තමයි., අවුරුදු 5ක් බලේ උන්න පාතාලෙ උපරිමේ රැගුව මීක් නැතුව බල්ලො වගේ නැට්ට පුකේ ගහන් උන්න දැන් බයිල කියෝනව

    View attachment 145880

    මේ උබලගෙ ආණ්ඩුකාලෙ උන ඒව ඇල්ලුවද තොපි?????? මේ ළමයට වෙඩි තියපු එකාව ඇල්ලුවෙත් අපේ ආන්ඩුව පත්වෙලා නොදකින් පොන්න හැත්ත පාතලේ අල්ලන් සුප්පු කරනව ගොන් බඩු..
    ඇරෝසන් ඇතුළු බයි රැලට මේ දවස් වල අරලිය හාල් කැවිලාලු. ඔහේ කියවනවලු. ලොල් :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    අහෝ ලොල්බැල්ලි !!!.
    තඩි ගෑන්ග් බෑන්ග් එකක් යනව නූලෙ 18+ දැම්ම නන් හරි
     
    • Haha
    Reactions: Honda.putha

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    තෙල් ගහල නෑ, හැබැයි ත්‍රෙඩ් එක දාපු එකා කියපු අනිත් එවා ඔක්කොම ඇත්ත. :lol:
    අවුරුදු ගානක් පිටරට හිටපුවාම මොනවා නැතත් එ රටවල් දුවන ක්‍රමය ගැන කොමන් සෙන්ස් එකක් එනවානේ. එකවත් කොපි කර්ලා මෙහෙ සිසිටම් එකක් හදපන්. මුට බෙසික් වත් නැ. මහින්ද යා හොදා තව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාලෙ පැත්තකින් තියපන් ඒක වෙනම කේස් එකක් නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියල්ලන්ටම දඩුවම් දෙනවා කියලා ඇවිල්ලා සහරාන්ගෙ තාත්තත් නිදහස් කලා බිරිදත් නිදහස් කලා. ඉතින් දැන් වත් පාස්කු එවුන්ට මරණ දඩුවම දෙන්න කියහන් කො..

    ඉතින් , බදුර්දින්ව ඇප නැතුව හිරේ දාල ඉන්නෙ ඒව පේන්නෙ නැද්ද???? උබල නිකන් බල්ලො වගේනෙ හොදම දේ පෙනිලම නැනෙ,🤭🤭🤭 තොපේ කාලෙ බදුර්දිනගෙන් කට උත්තරයක්වත් ගන්ඩ පුලුවන් උනාද තොපිට??????? පුලුවන් නම් උත්තර දිපල්ලකො බලන්ඩ එකම එක ගු ඇන් පි කාරයෙක්ට පුලුවන් නම්..🤣🤣🤣🤣🤣බෑ තොපිට බෑ තොපි බල්ලො වගේ නැට්ට පුකේ ගහන් මාරු වෙනව..🤣🤣🤣

    ඇරෝසන් ඇතුළු බයි රැලට මේ දවස් වල අරලිය හාල් කැවිලාලු. ඔහේ කියවනවලු. ලොල් :lol: :lol:
    ඔව් ඔව් ඩඩ්ලිගෙ ගාගට හාල් කන්නම් කිවෙ අපිනෙ.🤣🤣🤣🤣
    ------ Post added on Sep 30, 2021 at 1:46 PM