තිත්ත ඇත්ත සුද්ධ සිංහලෙන්....
තිත්ත ඇත්ත සුද්ද සිංහලෙන්ම කියනව. මේකේ ඉන්න සමහරැන්ට නම් මේවා වහ කදුරැ වගේ. කනට කටු අනිනව වගේ ඇති. ඒගොල්ලො බලන් ඉන්නේ මේවා ලේක්හවුස් පත්තර වල දාල, අයිටීඑන් එකේ කියනකල් ඇත්ත කියල පිලිගන්න. බලන් හිටපල්ල......
hari machan oya deshanawa JHU 1ta adaala nadda?විනය හා සුත්‍ර පිටකයේ බුදුරාජානන් වහන්සේ දේෂනා කලා දෙතිස් කතා වල යෙදෙන්න එපා කියලා සංඝයාට. දෙතිස් කාතා වලින් එකක් තමයි දේෂපාලන කතා.
hari machan oya deshanawa JHU 1ta adaala nadda?
hari machan oya deshanawa JHU 1ta adaala nadda?
fatta talk eka




yesට්රැක් එකෙන් පිට පනින්නේ නැතුව. හාමුරැවෝ කියනදේ විතරක් තේරැම් ගත්තම ඉවරනේ. මේ කියන්නේ ගිහියෙක් කියල හිතාගන්නකෝ.
නියමේට කතා කරන හාමුදුරුවෝ කෙනෙක් තමා..තව හොද කතා තියෙනවා youtube එකෙ..
fatta katawane aya itin monawa kiyannada...
අපේ උන්ට සුත්‍ර පිටක සිහියට එන්නේ අවාසියක් නම් විතරයි




අපේ උන්ට සුත්‍ර පිටක සිහියට එන්නේ අවාසියක් නම් විතරයි