තිත්ත ඇත්ත සුද්ධ සිංහලෙන්....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තිත්ත ඇත්ත සුද්ධ සිංහලෙන්....

    තිත්ත ඇත්ත සුද්ද සිංහලෙන්ම කියනව. මේකේ ඉන්න සමහරැන්ට නම් මේවා වහ කදුරැ වගේ. කනට කටු අනිනව වගේ ඇති. ඒගොල්ලො බලන් ඉන්නේ මේවා ලේක්හවුස් පත්තර වල දාල, අයිටීඑන් එකේ කියනකල් ඇත්ත කියල පිලිගන්න. බලන් හිටපල්ල......

     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    විනය හා සුත්‍ර පිටකයේ බුදුරාජානන් වහන්සේ දේෂනා කලා දෙතිස් කාතා වල යෙදෙන්න එපා කියලා සංඝයාට. දෙතිස් කාතා වලින් එකක් තමයි දේෂපාලන කාතා.
     
    Last edited:

    kalu mama

    Member
    Nov 23, 2011
    109
    12
    0
    විනය හා සුත්‍ර පිටකයේ බුදුරාජානන් වහන්සේ දේෂනා කලා දෙතිස් කතා වල යෙදෙන්න එපා කියලා සංඝයාට. දෙතිස් කාතා වලින් එකක් තමයි දේෂපාලන කතා.
    hari machan oya deshanawa JHU 1ta adaala nadda?
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    hari machan oya deshanawa JHU 1ta adaala nadda?

    ට්රැක් එකෙන් පිට පනින්නේ නැතුව. හාමුරැවෝ කියනදේ විතරක් තේරැම් ගත්තම ඉවරනේ. මේ කියන්නේ ගිහියෙක් කියල හිතාගන්නකෝ.
     

    Dialog.GSM

    Member
    Jan 30, 2012
    19
    0
    0
    ට්රැක් එකෙන් පිට පනින්නේ නැතුව. හාමුරැවෝ කියනදේ විතරක් තේරැම් ගත්තම ඉවරනේ. මේ කියන්නේ ගිහියෙක් කියල හිතාගන්නකෝ.
    yes
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,356
    113
    නියමේට කතා කරන හාමුදුරුවෝ කෙනෙක් තමා..:yes: තව හොද කතා තියෙනවා youtube එකෙ..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්