තිත්ත උනත් ඇත්ත

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    තිත්ත උනත් ඇත්ත

    15941081_1380146102019830_7575231118173131025_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ටේලර් කෙනෙකුගෙයි බාබර් කෙනෙකුගෙයි වැටුපුත් දාපන්කෝ ...:lol:
    මෙක මන් හදපු එකෙක් නෙමෙ බන් හදපු එකාගෙන්ම තමා අහන්න ඔනෙ.
    මන් දැනගත්තෙත් මෙකෙන්.
    ටෙලර් ඇන්ඩ් බාබර් කීයක් හොයනවද බන් ඇත්තටම ? මන් හිතන්නෙ සැළකියයුතු මට්ටමක් හොයනවා.

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඈත්ත බන්, අනිවා බර වෑඩ කරන අයට වෑඩි පඩි දෙන්න ඔනේ..
    වුර්තීය වටිනාකම ගරුත්වය සහ පඩියට වෙහේසිම
    ඔවා බෑලුවම තිත්ත ඈත්ත ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙලාවකට මටත් හිතෙනව මේසන් වැඩ කරන්න....

    හිත වෙහෙසන වැඩ වලට වඩා ගත වෙහෙසෙන වැඩ කරාම මාර සනීපයක් තියනව...

    පරිසරයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුලුවන්..

    වැඩ නවත්තන වෙලාවට අනිත් උන් එක්ක පේන්ටියක් ගහල සිගරට් එකක් බොන්න පුලුවන්...

    දවල් තිස්සෙ මහන්සි වෙලා ඉන්න නිසා රෑට පොල්ලෙ
    න් ගැහුව වගේ නිදාගන්න පුලුවන්....
     
    Last edited:
    • Like
    Reactions: chamarams

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මිනිස්සු කන කට්ටට පඩි දෙන්න ඔනෙ බන්. අඩුගානේ ගන්න ගානට හරියන්න උන් මහන්සි වෙනව.

    අපේ පැත්තෙ කොන්ඩේ කපන අයිය මාසෙට 60ක් හොයනවා කියල කිව දවසක්.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    වෙලාවකට මටත් හිතෙනව මේසන් වැඩ කරන්න....

    හිත වෙහෙසන වැඩ වලට වඩා ගත වෙහෙසෙන වැඩ කරාම මාර සනීපයක් තියනව...

    පරිසරයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුලුවන්..

    වැඩ නවත්තන වෙලාවට අනිත් උන් එක්ක පේන්ටියක් ගහල සිගරට් එකක් බොන්න පුලුවන්...

    දවල් තිස්සෙ මහන්සි වෙලා ඉන්න නිසා රෑට පොල්ලෙ
    න් ගැහුව වගේ නිදාගන්න පුලුවන්....

    :yes::yes::yes::yes::yes::yes:

    rep 10
     
    • Like
    Reactions: KasunKDP

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඒ මිනිස්සු කන කට්ටට පඩි දෙන්න ඔනෙ බන්. අඩුගානේ ගන්න ගානට හරියන්න උන් මහන්සි වෙනව.

    අපේ පැත්තෙ කොන්ඩේ කපන අයිය මාසෙට 60ක් හොයනවා කියල කිව දවසක්.

    ඉතිං මදැ බන් .
    ඔයිට වඩා හොයන බාබර්ලා ඉන්නවා බන් අපෙ රටෙ.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අපේ අක්ක කෙනෙකුට බියුටි කචල් කඩයක් තියෙනවා, මෙකි ණයක් අරගෙන වාරිකේ විතරක් ගෙවනවා ලක්ෂෙකට වඩා, කෙල්ලොත් 4 ක් වැඩ, දැන් මහන්සිවෙලා කරන රස්සා වලට හොදට හම්බ කරන්න පුළුවන්...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වෙලාවකට මටත් හිතෙනව මේසන් වැඩ කරන්න....

    හිත වෙහෙසන වැඩ වලට වඩා ගත වෙහෙසෙන වැඩ කරාම මාර සනීපයක් තියනව...

    පරිසරයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුලුවන්..

    වැඩ නවත්තන වෙලාවට අනිත් උන් එක්ක පේන්ටියක් ගහල සිගරට් එකක් බොන්න පුලුවන්...

    දවල් තිස්සෙ මහන්සි වෙලා ඉන්න නිසා රෑට පොල්ලෙ
    න් ගැහුව වගේ නිදාගන්න පුලුවන්....

    Office Space file eka balapan.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වෙලාවකට මටත් හිතෙනව මේසන් වැඩ කරන්න....

    හිත වෙහෙසන වැඩ වලට වඩා ගත වෙහෙසෙන වැඩ කරාම මාර සනීපයක් තියනව...

    පරිසරයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුලුවන්..

    වැඩ නවත්තන වෙලාවට අනිත් උන් එක්ක පේන්ටියක් ගහල සිගරට් එකක් බොන්න පුලුවන්...

    දවල් තිස්සෙ මහන්සි වෙලා ඉන්න නිසා රෑට පොල්ලෙ
    න් ගැහුව වගේ නිදාගන්න පුලුවන්....

    onenan satiyak karay etchara thama :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    කරවල වේලන්නා - 1500
    පොල් කඩන්නා - 2000- 3000
    තැඹිලි බාන්නා - 2000 - 3000
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බාස්ලා ට එහෙම වැඩිපුර ගෙවනවා ඉතින්...හැමෝටම කරන්න බැහැනේ..:baffled:

    කම්පියුටර් වැඩ කරන උන් දැන් පඳුරකට පයින් ගැහුවත් විසිවෙනවා...:rolleyes: ඉස්කෝලේ යන පොඩි උන් පවා වෙබ්සයිට් හෙම හැක කොරන්නේ...:rofl:අනිත් එක ශරීරය වෙහෙසෙන්නේ නැහැනේ.. :no:

    ගොඩක් ක්ලාක් වගේ ජොබ් වලට පඩි අඩුයි..අකවුන්ට්ස් ෆීල්ඩ් එකෙත් එහෙමයි..අකවුන්ටන්ට් ට විතරයි ලොකු පඩි..වැඩ කරන උන්ට සොච්චමයි...:rolleyes: හේතුව ඒ වගේ ළමයි ගොඩක් ඉන්න නිසා,..:rolleyes:

    මේසන් බාස් වගේ ජොබ් වලට සමාජයේ පිළිගැනීම අඩුයි..:no: ඔෆිස් වල වැඩ කරන උන්ට පිළිගැනීම වැඩියි..පඩි අඩුයි...ඕකෙන් තමා වර්ග දෙක බැලන්ස් වෙන්නේ..:baffled:

    දැන්නම් බාස් ලාත් ඇඟ පත වෙහෙසන්න අව්වේ ඉන්න කැමති නැහැ..:lol: අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදන්න කොන්ත්‍රාත් කාරයෝ ටිකක් ඇවිත් හිටිය..උන් මහා රෑ වැඩ...දවල්ට අව්ව නිසා ද මන්ද...:rofl: දවල්ට මොකුත් කරන්නේ නැහැ...රෑට ලයිට් දාගෙන එළිවෙනකන් වැඩ..:P අර මිනිස්සුන්ට බර වියදම් කරන්ට් එකටත් :baffled::rofl: