ඔවු ආතල් ගන්නයි රට ගොඩ දාන්නයි දෙකක් එකට බෑ.. මෙච්චර කල් තිබ්බ ආන්ඩු වලින් කලේ ණය අරන් ආතල් දෙන එක. ඒකෙන් අන්තිමට දුක් විදින්නේ පහල පන්තියේ මිනිස්සු. උන්ගේ ශ්‍රමය අඩු මුදලට අරන් සෑප විදින අයම තමා ටෑක්ස් වලටත් විරුද්ද. ඒ වගේම පාලක පන්තියත් එහෙමයි.. මිනිස්සුන්ගේ ලේ දාඩිය දුක උඩින් උන් දිවය ලෝක වල ජීවත් වෙනවා