තිබ්බ ගමන්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලා ගන්න

    අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මේක ගැන දන්න අයත් ඇති.
    මේක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින් තේරැම බලන එක?

    මෙ ඉගිය ADD-On එක දාගත්තම එහෙම කර කර ඉන්න ඔිනි නැහැ?දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඔිනි,එතනම සිංහල තේරැම පෙන්නනවා?මෙකෙ හදපු අය කියන විදියට නමි ඉගිය තුල ඉංග්‍රිසි වචන 36000ක් විතර තියෙනවලු?

    මේකේ කලින් දීලු සංස්කරණ අලුතින් නිකුත් කරපු Firefox 6 සදහා වැඩ කරන්නේ නැහැ? මෙන්න Firefox අලුත් සංස්කරන සදහා හදුන්වා දුන් add-ons එක?මෙික Firefox 9 වෙනකන් සහය දක්වන විදියට හදලා කියෙන්නේ?

    මෙන්න බා ගන්න එහෙනමි?



    ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ

     
    Last edited:
    • Like
    Reactions: NINJAY