තියාගන්න වෙඩි...ඔළුවටම...

nwnbs

Member
තියාගන්න වෙඩි...ඔළුවටම...

කඳුළු හෙළන නෙතක්...
සුසුම්ළන සිතක්...
දුක් විඳින ජීවිතයක්...
වටහගනු නොහැකි ඔබත්
මිනිස්කම නොහඳුනන
ත්‍රස්තවාදියෙකි...!
තියාගන්න වෙඩි...ඔළුවටම...
ඔව්...ඔබ ත්‍රස්තවාදියෙකි...!
 
nwnbs

Member
happata siri , ow ban sirawatama
ස්තුතියි යාළුවා...
1.gif
 
Jan 15, 2009
9,238
368
0

තිත්ත ඇත්ත...

නියමයි ...දුල් අක්කා කිව්වා වගේ අමුතු ගතියක් තියෙනවා....
දිගටම ලියමු .....
සුභ පැතුම්!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කඳුල ..සුසුම හා දුක මිනිස්බවයක් ලැබ සිටිනා අපට උපතින් උරුම දේවල්...ලොකු පවුලක හෝ පොඩි පවුලක ඉපදුනත් අපිට ජන්මයෙන් උරුම දේපල ඔච්චරයි...

නිර්මානාත්මකයි...අලුත් බවින් පිරිපුන්..

නවත්වන්නේ නැතිව දිගටම ලියන්න ඕනෙ අපිට රස විඳින්න..

ඔබට ජය!!
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    good luck bro keep writing. its a nice one ..like other said a bit strange too. but .cold ppl aren't terrorists though ..they are just dealing with life in their own ways. cold ppl aren't necessarily bad ppls.
     
    Last edited:

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    :Dතුවක්කු තියෙන්නෙ පෙනේර හිල් කරන්නයැ..නේද?
     
    nwnbs

    Member
    aawegasheeli sankalpayak.... amuthu gathiyak thiyanawa.... atta kathawa... sarthakai
    ස්තුතියි අදහස් වලට...:)

    තිත්ත ඇත්ත...

    නියමයි ...දුල් අක්කා කිව්වා වගේ අමුතු ගතියක් තියෙනවා....
    දිගටම ලියමු .....
    සුභ පැතුම්!
    ස්තූතියි සහෝදරයා...:)
    කඳුල ..සුසුම හා දුක මිනිස්බවයක් ලැබ සිටිනා අපට උපතින් උරුම දේවල්...ලොකු පවුලක හෝ පොඩි පවුලක ඉපදුනත් අපිට ජන්මයෙන් උරුම දේපල ඔච්චරයි...

    නිර්මානාත්මකයි...අලුත් බවින් පිරිපුන්..

    නවත්වන්නේ නැතිව දිගටම ලියන්න ඕනෙ අපිට රස විඳින්න..

    ඔබට ජය!!
    ගොඩක් ස්තුතියි රොන් අයියේ...දිගටම ලියන්න උත්සහ කරනව...:)
    good luck bro keep writing. its a nice one ..like other said a bit strange too. but .cold ppl aren't terrorists though ..they are just dealing with life in their own ways. cold ppl aren't necessarily bad ppls.
    ටිකක් අමුතුයි තමයි...හිතට ආපු දේ එවෙලෙම ලිව්ව...ස්තුතියි...:)
    :Dතුවක්කු තියෙන්නෙ පෙනේර හිල් කරන්නයැ..නේද?
    සිරාවට...ස්තුතියි අදහස් වලට...:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    mama hithanne mata oya okkoma thiyenawa Nuwan aiye. Onawatath wada thiyenawa. eka nisa wedi thiyaganna wena ekak na ;)

    Niyamai adahasa
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඇත්තෙන්ම දුත කියන්නේ හැමතෙනාගෙම ජීවිතය හා බද්ධවෙච්ච දෙයක්. ඉතින් අනුනගෙ දුක නොතේරෙනව කියන්නෙ හරිම අභාග්‍ය සම්පන්න තත්වයක් තමා...

    හොඳ නිර්මාණයක් සහෝ. සුභ පතනව ඔයාට.....
     
    nwnbs

    Member
    ඇත්තෙන්ම දුත කියන්නේ හැමතෙනාගෙම ජීවිතය හා බද්ධවෙච්ච දෙයක්. ඉතින් අනුනගෙ දුක නොතේරෙනව කියන්නෙ හරිම අභාග්‍ය සම්පන්න තත්වයක් තමා...

    හොඳ නිර්මාණයක් සහෝ. සුභ පතනව ඔයාට.....
    ගොඩක් ස්තුතියි සහෝ...
    1.gif