තියාගන්න වෙඩි...ඔළුවටම...
කඳුළු හෙළන නෙතක්...
සුසුම්ළන සිතක්...
දුක් විඳින ජීවිතයක්...
වටහගනු නොහැකි ඔබත්
මිනිස්කම නොහඳුනන
ත්රස්තවාදියෙකි...!
තියාගන්න වෙඩි...ඔළුවටම...
ඔව්...ඔබ ත්රස්තවාදියෙකි...!
කඳුළු හෙළන නෙතක්...
සුසුම්ළන සිතක්...
දුක් විඳින ජීවිතයක්...
වටහගනු නොහැකි ඔබත්
මිනිස්කම නොහඳුනන
ත්රස්තවාදියෙකි...!
තියාගන්න වෙඩි...ඔළුවටම...
ඔව්...ඔබ ත්රස්තවාදියෙකි...!
තුවක්කු තියෙන්නෙ පෙනේර හිල් කරන්නයැ..නේද?

