මැක්ස කොල්ලො එකෙන්ම කොර පික් ටික ඉස්තරම් විස්තරයත් මල් 7යි එකෙන්ම අපි ගියා වගේ දැනුනා මම නම් මේ පැත්තට යන්න හම්බුනේ නෑ උඹේ වදන් ටිකයි පික් ටිකයි දැක්කම යන්න හිතෙනවා වටිනවා මේ වගේ දේවල් එලකිරි එකට ගේන එකට

Well Done lasa. Very Well Done.
ත්‍රෙඩ් එක හොඳට විස්ථර කරලා තියනවා. Panorama Pics ටික සිරා මචං. උඹේ පින්තූරත් හැමදාම වගේ උපරිමයි. ඒත් කැම් එකේ කොලිටි එකේ පොඩි අවුලක් වගේ. මොකද්ද සිද්ධිය?
+8 මගෙන්.
ඉක්මනටම ට්‍රිප් එකක සෙට් වෙමු ආයේ.
![]()


watinawa machan.. thanx
නියමයි ලසා.තවත් සුපිරි ට්‍රෙඩ් එකක්![]()
ela ela machan

ela ah
බොහොම ස්තුතියි චායාරැප වලට සහ විස්තරයට.......මමත් තිරියායේ ගිහින් තියෙනවා 2004 එතකොට යුද්දේ තිබුනා....... අපි ගියේ නාවික හමුදාවේ ආරක්ෂාවත් එක්ක.....දැන්නම් ගොඩක් වෙනස් වෙලා ඇති......
කුරුණැගල පසුවන විට හමුවන කොස් කැලය
![]()
![]()

You must spread some reputation luelakiri
කලු පූසා;11241189 said:සොඳුරු මතකයන් පිරුනු තැනක්You must spread some reputation lu
තෙරුවණ් සරණයි!



මේ රැපයෙ ඉන්න පිරිමි කෙනා කවුද යාළුවා?
![]()