තිරියාය_ගිරිහඩු සෑය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්ස කොල්ලො එකෙන්ම කොර පික් ටික ඉස්තරම් විස්තරයත් මල් 7යි එකෙන්ම අපි ගියා වගේ දැනුනා මම නම් මේ පැත්තට යන්න හම්බුනේ නෑ උඹේ වදන් ටිකයි පික් ටිකයි දැක්කම යන්න හිතෙනවා වටිනවා මේ වගේ දේවල් එලකිරි එකට ගේන එකට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Well Done lasa. Very Well Done.
    ත්‍රෙඩ් එක හොඳට විස්ථර කරලා තියනවා. Panorama Pics ටික සිරා මචං. උඹේ පින්තූරත් හැමදාම වගේ උපරිමයි. ඒත් කැම් එකේ කොලිටි එකේ පොඩි අවුලක් වගේ. මොකද්ද සිද්ධිය?
    +8 මගෙන්.
    ඉක්මනටම ට්‍රිප් එකක සෙට් වෙමු ආයේ.
    ;)
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606

    බොහොම ස්තූතියි!

    ඔව් බන් කලර්ස් වල මොකක් හරි අවුලක් තියෙනව. :(

    ට්‍රිපක් ගියෙ නැතත් ළඟදිම දවසක සෙට් වෙමුද?
    :)
     
    Last edited:

    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    38
    Colombo 10.
    බොහොම ස්තුතියි චායාරැප වලට සහ විස්තරයට.......මමත් තිරියායේ ගිහින් තියෙනවා 2004 එතකොට යුද්දේ තිබුනා....... අපි ගියේ නාවික හමුදාවේ ආරක්ෂාවත් එක්ක.....දැන්නම් ගොඩක් වෙනස් වෙලා ඇති......
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    බොහොම ස්තුතියි චායාරැප වලට සහ විස්තරයට.......මමත් තිරියායේ ගිහින් තියෙනවා 2004 එතකොට යුද්දේ තිබුනා....... අපි ගියේ නාවික හමුදාවේ ආරක්ෂාවත් එක්ක.....දැන්නම් ගොඩක් වෙනස් වෙලා ඇති......

    thanks!

    ඔව් දැන් නම් ලොකු ආරක්ෂාවක් කියල නැහැ. ඒත් Army එකෙන් සහ Navy එකෙන් ඉන්නවා. එතන සංවර්ධන කටයුතු වලට හමුදවෙන් සෑහෙන සපෝට් එකක් දෙනවා.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කුරුණැගල පසුවන විට හමුවන කොස් කැලය

    262312_2028261179384_1029705657_31867498_2670517_n.jpg

    268865_2028261379389_1029705657_31867499_7514055_n.jpg

    සොඳුරු මතකයන් පිරුනු තැනක් :):) You must spread some reputation lu

    තෙරුවණ් සරණයි!
     
    • Like
    Reactions: lasa.lasa

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ රැපයෙ ඉන්න පිරිමි කෙනා කවුද යාළුවා?

    263565_2028265219485_1029705657_31867520_4268317_n.jpg
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    thanks!

    කලු පූසා;11241189 said:
    සොඳුරු මතකයන් පිරුනු තැනක් :):) You must spread some reputation lu

    තෙරුවණ් සරණයි!

    :):):)

    මේ රැපයෙ ඉන්න පිරිමි කෙනා කවුද යාළුවා?

    263565_2028265219485_1029705657_31867520_4268317_n.jpg

    මේ ආච්චිගෙ පුතෙක් වෙන්න ඕන. ඔයා දන්නවද?