
මේ වගේ උතුම් රටක ඉපදීම ගැන සතුටු වෙනවා... නමුත් අපේ රටත් කවදා හෝ මේ වගේ වෙයිද????
මෙන්න අපේ රටේ තත්වය -
වරක් පෞද්ගලික බස් රථයකින් වැටිච්ච දුප්පත් කාන්තාවක් ඒ බසයටම යට වුනා...
කිසි කෙනෙක් උදව් නොකරන කොට එක මාධ්‍යවේදියෙක් ඇයව රෝහලට ගෙන ගියා.
ඇය මිය ගියාට පස්සේ අර මාධ්‍යවේදියාට 17 වතාවක් උසාවියට යන්න උනා සාක්ෂි දෙන්න....
ඔහු අවසාන දවසේ විනිසුරුතුමාගෙන් අවසර ගෙන විශේෂ ප්‍රකාශයක් කළා. "මම මේ කාන්තාවට උදව් කලේ මනුස්සකමට... නමුත් අහිංසක මට 17 වතාවක් උසාවියේ රස්තියාදු වෙන්න උනා....
ආයිමත් කවදාවත් මේ වගේ උදව්වක් කාටවත් කරන්නේ නැහැ..."
මේවා එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ වැරදි නෙවෙයි....



May she RIP