තිරිසන්නුවත් මෙහෙම නෑ [ WARNING CONTAINS GRAPHIC FOOTAGE]

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya rate un thama ban podi un uyagena kanne. ara fridge wala dagena ehema kana videos tiyenne. eye re tv eke dekke mama oka.. mata beda gaththa bath eka kanna beri una ban .. hariyata ninda giyeth ne ... ammooooooooooooooooooooooo puduma dukak hithata danune. kohomada ban e malak wage podi penchawa yatakele. dakka widihata nam issarawela apu lorry ekata nawath wanna tibuna. eth eka newththuwe ne
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ වගේ උතුම් රටක ඉපදීම ගැන සතුටු වෙනවා... නමුත් අපේ රටත් කවදා හෝ මේ වගේ වෙයිද????

    මෙන්න අපේ රටේ තත්වය -
    වරක් පෞද්ගලික බස් රථයකින් වැටිච්ච දුප්පත් කාන්තාවක් ඒ බසයටම යට වුනා...

    කිසි කෙනෙක් උදව් නොකරන කොට එක මාධ්‍යවේදියෙක් ඇයව රෝහලට ගෙන ගියා.

    ඇය මිය ගියාට පස්සේ අර මාධ්‍යවේදියාට 17 වතාවක් උසාවියට යන්න උනා සාක්ෂි දෙන්න....

    ඔහු අවසාන දවසේ විනිසුරුතුමාගෙන් අවසර ගෙන විශේෂ ප්‍රකාශයක් කළා. "මම මේ කාන්තාවට උදව් කලේ මනුස්සකමට... නමුත් අහිංසක මට 17 වතාවක් උසාවියේ රස්තියාදු වෙන්න උනා....
    ආයිමත් කවදාවත් මේ වගේ උදව්වක් කාටවත් කරන්නේ නැහැ..."

    මේවා එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ වැරදි නෙවෙයි....:(

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ වගේ උතුම් රටක ඉපදීම ගැන සතුටු වෙනවා... නමුත් අපේ රටත් කවදා හෝ මේ වගේ වෙයිද????

    මෙන්න අපේ රටේ තත්වය -
    වරක් පෞද්ගලික බස් රථයකින් වැටිච්ච දුප්පත් කාන්තාවක් ඒ බසයටම යට වුනා...

    කිසි කෙනෙක් උදව් නොකරන කොට එක මාධ්‍යවේදියෙක් ඇයව රෝහලට ගෙන ගියා.

    ඇය මිය ගියාට පස්සේ අර මාධ්‍යවේදියාට 17 වතාවක් උසාවියට යන්න උනා සාක්ෂි දෙන්න....

    ඔහු අවසාන දවසේ විනිසුරුතුමාගෙන් අවසර ගෙන විශේෂ ප්‍රකාශයක් කළා. "මම මේ කාන්තාවට උදව් කලේ මනුස්සකමට... නමුත් අහිංසක මට 17 වතාවක් උසාවියේ රස්තියාදු වෙන්න උනා....
    ආයිමත් කවදාවත් මේ වගේ උදව්වක් කාටවත් කරන්නේ නැහැ..."

    මේවා එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ වැරදි නෙවෙයි....:(

    sira ban.............:yes::yes::yes: