තිරිසන් ස්වර්ණවාහිනිය

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    siya divi nasa ganna eka neethi wirodi nam, eka walakwanna uthsaka nokireemath neethi wirodi neda.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනමාධ්‍යෙව්දියො කියන ප*ව් 99%ක් ම ඔහොම තමා බං.......
    බෝතලයට, සිගරට් පැකට් එකට බත් බැලකං කරන, කිසි දෙයක් නෙවෙයි තමන් ගේ නිවුස් එක හිට් කර ගන්න බලක අ.හු.වේ.පු. ටිකක් ඕකුන්..........
    මේ ජාතියෙ බත් බැලයෙක් ට මේකට රිදිලා..................:rofl::rofl::rofl:

    reputation_neg.gif
    තිරිසන් ස්වර්ණවාහිනිය 05-25-2013 04:51 PM LOL. Ane palayan moda pino.
     
    • Like
    Reactions: suranga84

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Reporter Arrested Over Kandy Incident
    බෝවත්තේ හිමි ගිනිතබාගැනීම වීඩියෝ කළ මාධ්‍යවේදියා අත්අඩංගුවට

    වෙසක් පොහොය දවසේ බෝවත්තේ හිමියන් දළදා මාලිගාව අසලදී ගිනිතබාගැනීමේ සිද්ධියෙන් පසු එයට අනුබල දුන් අය සෙවීම පිළිබඳ පරීක්ෂණ කටයුතු දැන් සිදු වෙනවා.
    ඒ අතර හිමියන්ට පෙට්‍රල් කෑන් සැපයූ තැනැත්තා සොයා යන අතර මේ බව කල් ඇතිව දැනගෙන හිමියන් ගිනිතබාගන්නා ආකාරය ගැන වීඩියෝ සහිත සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත යොමු කළ වාර්තාකරු දැන් රහස් පොලිසියේ

    252225_10151697583600719_1924009471_n.jpg
     
    scdfget

    Member
    Apr 4, 2013
    19
    4
    0
    [FONT=&quot]අපේ ඉන්ද්‍රරත්න හාමුදුරුවෝ අපවත් උනා…… සංවේදී හැගීම් තියෙන හැම පුද්ගලයෙකුගේම හදවතට මේක තදින්ම දැනුනා…..
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේක හරිද?වැරදිද?,හරක් මරණ එක තහනම් කරයිද? නැද්ද?, ඇයි හරක් විතරක් අනික් මස් හොඳයිද? වගේ මොලේ උලුක් වෙන පුරස්න ගොඩා))))යි.[/FONT]
    [FONT=&quot]ඔය ගිනි තියා ගත්ත අරමුණ මගේ රටේ හරක් මරණවට විරුද්ධව කියනවනේ.[/FONT]
    [FONT=&quot]දැන් අලුතෙන්ම කරලියට එන එකා තමයි ඒක video කරපු එකා.ඌ වැරදියිලු…….. උට බේරගන්න තිබ්බලු….[/FONT]
    [FONT=&quot]හුඟක් එවුන් කියන විදියට හාමුදුරුවන්ගේ අරමුණ හොදයි නම් ඒ හොද අරමුණ ඉෂ්ඨ කරගන්න එක වලක්වන එක හරිද?කැමරා කාරයා ඒක නැවැත්තුව නම් ඕං ඊට පස්සේ කියයි ඌ අපේ ජාතියට විරුද්ධයි කියලා. කියන්නන් වාලේ කියල වැඩක් නෑ හොදට හිතලා බලපල්ලා. මේ වැඩේ සාර්ථක කරගන්න පෙට්ට්‍ර්ල් දුන්න එකා…. ඔය අදහස දුන්න එකා…. වටේට රැස්වෙලා මේ වැඩේට උල්පන්දන් දුන්න එවුන්……වගේම හාමුදුරුවොත් වැරදියි…..කියලා කියන්නේ කීයෙන් කීදෙනාද? [/FONT]
    [FONT=&quot]මේකෙම නූල් දෙකක් දාලා තියෙනවා දැක්කා ….. එකක හාමුදුරුවෝ ගිනි තියා ගත්ත එකට ප්‍රනාම පුදකරලා වගේම තව එකක මේක video කරපු එකා වැරදියි… කියලා… මේ නූල් දෙකේම කෙමෙන්ට් කරපු එවුන් එකක හාමුදුරුවො හරි කියන ගමන් අනිකේ video කරපු එකා වැරදියි කියනවා… මුනුත් අර මර්වින් සිල්වා නැත්තන් දුමින්ද සිල්වා වගේ අතිවිශිෂ්ඨ බුද්ධිමත් උදවිය කියලා මට හිතෙනවා…..[/FONT]
    [FONT=&quot]මුස්ලිමානුවෝ ආගම වයාප්ත කරන්න, රැක ගන්න ජිහාඩ් වගේ සංවිධාන හදාගෙන තියෙනවා. අපි ජිහාඩ් අනුමත කරන්නෙ නෑනේ. ඒ සංවිධාන මිලේච්ච සංවිධාන කියලනෙ අපි කියන්නේ.මුන් පල්ලි ඉස්සරහ අ!@හු අ#$ර් කියලා ආගම වෙනුවෙන් මිනිස්සුන්ගේ බෙලි,අත්,පු# වල්, ප#$ වල් කපනවා. ඒවා අපි අනුමත කරන්නේ නෑ. ඒවා සාහසික වැඩ.උන්ගේ අරමුණ වැරදි කරන මිනිස්සු සමාජයෙන් ඉවත් කිරීම කියලා කියනවනේ. එතකොට ඒ අරමුණත් හරිනේ…..[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ජාතියේ පිබිදීම කියන්නේ හරක් මස් කඩ තහනම් කිරීම, සිගරට් අරක්කු තහනම් කිරීම,හැම පෝයටම පන්සල් යන එක අනිවාර්ය කිරීම,!@##,@@##$ ,$*&#$#& නෙවෙයි. අපිට තවත් මුස්ලිම් වගේ ජාතියක් වෙන්න ඕනෙ නෑ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නීති වලින් මිනිස්සුන්ගේ හිත් හදන්න බැ. ඉන්ගිරිසි කාරයා ලංකාව අවුරුදු ගානක් අල්ලගෙන හිටියත් මේ රට ක්‍රිස්තියානි රටක් කරන්න බැරි වුනේ මිනිස්සුන්ගේ හිත් නීති දාලා හදන්න බැරි වුන හින්දා….[/FONT]
    [FONT=&quot]මිනිස්සු අනෙක් ආගම් වලට හරවනවට විරුද්ධව නීති ගේන්න බල කරමු. නැගෙනහිර බෞද්ධ උරුමය රැකගන්න සටන් කරමු. හැමතැනම පල්ලි අටවනවට විරුද්ධව සටන් කරමු, නව මුහුණුවරකින් හලාල් වෙලඳ පලට පැමිණීමට එරෙහිව සටන් කරමු. ………හැබැයි මිලේච්ච විදිහට නෙවේ. …………[/FONT]
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    මේ කාලකන්නියා ගත්තු විඩ්යො එක තමයි බන් මුලු ලොකෙම කැරකෙන්නෙ.. අද dailymail එකේ දාලා තියෙන්නෙ brainwash කරපු මනුස්සයෙක් ගානට උන්නාන්සෙව.. මෙහෙම උනාම තම්බි යක්කුන්ගෙයි අපෙයි වෙනසක් නැති වෙනවා.. මේ හැතිකරෙ, සල්ලි වලට ප්‍රසිද්දියට මෙව්වා media publish කරපුවම ගිලගන්න ඉන්න යක්කුන්ට පිදේනි දෙනවා වගේ බටහිර උන් උඩ පැනගෙන පිලිකුල් කරනවා..
    ලොක්ක මුලිනම කියන්න ඕනෙ. මට නම් ඔය ගූ වහිනියෙ වැඩ ගැන කිසිම පැහැදීමක් නෑ. නිව්ස් කියන විදිය හා ශෝකාලාප, දවසේ වැරද්ද කියාගෙන උන් කලේ අමන වැඩම තමා.

    ඒත් මචන් පොඩ්ඩක් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයන්. දැන් බලපන් මචන් චීවරධාරියෙක් ඉන්නව හරක් මස් කෑම නැවත්වීම සම්බන්දව සිය ජීවිතය ගිනි තමා ගැනීමට. එතුමන් තම සියදිවි නසා ගැනීම කලින්ම සැලසුම් කරල මාධ්‍ය ආවර්ණයකුත් ලබා ගන්නව.

    එතකොට මෙතමුන්ගෙ අරමුණ මොකද්ද මොචෝ. තම ජීවිතය හානි කරගැනීම හා ඒම හානි කරගැනීම ලෝකය තුල බෙදා හැරීමයි. මේ වීඩියෝව මේ විදියට ප්‍රචාරය වීම වැරදී නම් උන්වහන්සේටම නෙ මොළයක් තිබිල නැත්තෙ ඒ ගැන හිතන්න. මේ අහම්බෙන් කරපු වීඩියෝවක් නෙමේ. සැලසුම් සහගත දෙයක්. එතකොට මේ චීවරධාරියාට හිතන්න තිබුන මෙවැනි වීඩියෝවක් නිකුත් උනාම තමුන් බ්‍රරේන් වොශ් කරපු කෙනෙක් ගානට වැටෙනව ඊට අමතරව මෙහෙම උනාම තම්බි යක්කුන්ගෙයි අපෙයි වෙනසක් නැති වෙන බව. සල්ලි වලට ප්‍රසිද්දියට මෙව්වා media publish කලත් මේක කරගන්න මුල් උවමනාව තිබුනෙ එතුමන්ට මිසක් ඔය ගූවාහිනියට නෙමේ. එතකොට උබ ඔය කියන සියලුම දේවල් වල ක්‍රෙඩිට් එක යන්න අර කියන චීවරධාරියට නේද?

    අනිත කාරණය එතුමන් ඉන්නෙ ජීවිතය නැති කරගැනීමේ මුල් බැසගත් තීරණයක නම් ඔය වීඩියෝව කල අදාල පුද්ගලයා ඒබව අදාල අංශ දැනුවත් කරල නැවත්තුවත් හෙට දිනයේදී එතමුන් නැවත ගිනී තියා නොගෙන ඉදීද බන්? උබ එහෙම හිතුවෙ මින පදනමෙන්ද? අරමුණ තම ජීවිතය හානි කරගැනීම හා ඒම හානි කරගැනීම ලෝකය තුල බෙදා හැරීමයි. එහෙනම් එතුමන් one way or either way එය සපුරා ගන්නව නේද? එහෙනම් එතමුන් කලේ එක මීඩියාවක් තෝර ගැනීමයි, නමුත් ඔවුන් ඔය චීවරධාරියාගේ සියදිවිනසා ගැනීමේ වැඩේ කඩාකප්පල් කලොත් එතමුන් හෙට දිනයේදී වෙන මීඩියාවකට එන්න කියනව මොකද අරමුණ තම ජීවිතය හානි කරගැනීම හා ඒම හානි කරගැනීම ලෝකය තුල බෙදා හැරීමයි.. සෑම මීඩියා එකක්ම බෑ කිව්වොත් එත්මුන්ම record වෙන විදියට කැමරාවක් අටවාගෙන ගිනි තියාගන්නව. එය ලෝකය තුල යන විදියට වැඩ සලස්වනව එතකොට උබම කියපු brain wash කරපු හා වෙනසක් නොමැති වීම ආයිත් සිද්ධ වෙනව.

    එහෙනම් එතමුන් සිය දිවි නසා ගැනීම media coverage එක දෙන්න බෑ කිවූ පලියට සිද්ද වෙන්නෙ නෑ. එහෙනම් සියදිවි නසා ගැනීම නැවත්විය හැක්කේ කරුනු පහදා දී මනස වෙනස් කිරීමකින්ද? උත්තරේ ඔවු නම් මම උබ පෙර වෙන ත්‍රෙඩ් වල දාපු කමෙන්ට් හිමීට quote කරල පිලිතුරක් දාන්නම්. හෙතුව ඔවු නම උබ එතමුන්ට අර කියන පරමිත්ත පාරමිතාව සපුරන එකට බාධා කරනව. ඒ වගේම අනියම් ආකරයකින් උබේ හිතේ කොනකින් පිලි ගන්නව එතුමන් හරක් වෙනුවෙන් සියදිවි නසාගත යුතු නැත කියල. පිලිතුර නැත නම් උබ පිලි ගන්නෙ එතුම්නට පරමිත්ත පාරමිතාව පුරල මිය යාමට ඉඩ දිය යුතුයි කියල. එසේ නම් කැමරාකරු හා ඔබේ අතර වෙනස මට පහදන්න.
     
    Senaka

    Member
    Oct 4, 2006
    49
    4
    0
    SOMAVAHINI ewnta kaage hari dukak wikunanna thiyanawanam, ekek marala hari kamak nee..Ape moda relath kata eragenane owa balanne.

    oka thamai "Sri lankeya abhimanaya"
     
    Last edited: