තිරිසන්_ගෑනියෙක්..

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,907
    113
    Dubai
    තිරිසන්_ගෑනියෙක්..

    උදෙන්ම ඔක්කොම එලකිරියේ සෙට් එකට සුභ උදෑසනක්.. මචන්ලා සොරි වෙන්න ඔන මේ වගේ වීඩියො එකක් උදෙන්ම බෙදා ගන්න සිද්ද උනාට.. මේක බලල මගෙ පපුව තවම පිච්චෙනවා මචන්.. ඒ තරම් දුකක් වගෙම මරාගෙන කන්න තරහක් තියෙන්නේ...
    මේ වීඩියො එක බලල දෙපාරක් හිතපල්ලා මචන්.. තමන්ට දරුවෙක් ඉන්නවා නම් දෙපාරක් නෙවෙයි සිය දහස් ගුනයක් හිතන්න කාලයක් මේක. අපේ රටෙත් මේ වගේ තිරිසන් ගෑනු නෑ කියලා කියන්න බෑ... ඉපදුන ගමන් පනපිටින් දරුවො වලලන රටක මේ වගේ එවුන් නෑ කිවුවොත් පුදුමයක්.. ඒ නිසා දරුවන්ගේ භාරකත්වය තමන්ට පිටින් පිට කෙනෙක්ට කවදාවත් දෙන්න එපා එක විනාඩි පහකට හරි


     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපේ රටේ මෙහෙම කරන සක්කිළි ගෑනු නෑ බන්.මෙහෙම තිරිසන් වැඩ කරනවට වඩා හොඳයි පොඩි එකා මරල දාන එක. ඒ අපේ හැදියාව සහ අපේ ආගම දහමින් අපිව ‍හොඳ අතට නැඔුරු කරන නිසා.අපේ රටේ දරිද්‍රතාවය නිසා තමයි පොඩි අයට අඩත්තේට්ටම් කරන්නේ. දරිද්‍රතාවය යම් ප්‍රශස්ත මට්ටමකට අඩු වුන දවසක මේ වගේ වැඩ නැත්තටම නැති වෙන්න පුළුවන්. දරුවෙක්ට ආදරය ලබා දෙන්න බැරි නම් ලිංගික කොපුවක් භාවිතා කරන්න කියන්නේ ඒකයි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ දරුවෙක්ට හරි මම ඉන්න තැනදි මේ ලෝකේ වෙන ඕනෙම කෙනෙක්ගේ දරුවෙක්ට හරි මෙහෙම කලොත් ඒ මිනිහා හෝ ගෑණිව මම මරනවා..:yes:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අම්මප ලග පාතක හිටිය නම් අනිනවා හොම්බට දෙකක්..වල් වේ@යෝ..
    කතා කරලා වැඩක් න නැ බන් මමත් කාලෙකට උඩදී දැම්ම ඔය වගේ එකක් බන්..බලපන් මේකේ ගෑනිත් ඔයිට දෙවෙනි නැහැ..Daycare එකක
    :growl::growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1625693
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    තන් දෙක ඇදල කන් දෙකේ ගහන්න ඕන පට්ට වේසිගෙ :growl: