තිරිසනුන්-සිටින ලොවක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තිරිසනුන්-සිටින ලොවක්

    මේ සිදුදිය සිද්ද උනේ චීන රටේ මේ පුන්චි දැරිවි... අම්මත් එක්ක ෂොපින් ඇවිත්..
    අම්ම බඩු ගන්න අතරෙ මේ පැටිය පාරට ඇවිල්ල පාරෙ යන නරුමයෙක්ගෙ වාහනේකට හැප්පිල...
    මේ මනුස්සයා හිතක් පපුවක් නැතිව මේ දරුවව පිටිපස්සෙ රෝදෙටත් යටකරගෙන යනව
    ඒ විතරක් නෙමේ මේ දරුවව හොදටම තුවාල වෙලා පාරෙ වැටිල ඉද්දි පාරෙ යන තවත් වාහනේකට යටකරන් යනව පාරෙයන මිනිස්සු
    මේ දරුවට උදව් නොකර බල බලා යනව. අන්තිමට පාරෙ කුනු එකතු කරන
    ගෑනු කෙනෙකුට දරු දුක දැනිල උදව් ඉල්ලලා කෑ ගහද්දි තමා එයාගෙ අම්ම එතෙන්ට දුවන් ආවෙ..

    වාසනාවට දරුවව තාමත් ජීවත් වෙනව..
    දැන් දැන් මිනිස්සුන් අතරින් මිනිස්කම කොයිතරම් දුරස් වෙලා ගිහින්ද කියන එක
    ඔයාලට කියන්නයි මම මේක පෝස්ට් කලේ

     
    Last edited:
    • Like
    Reactions: Godage and kandya
    අනිවාර්යයෙන් වතිලයෝ,
    ලෝක විනාසය ලන් වෙනකොට
    මිනිස්සුන් ඔය වගේ නොමනා අධම
    වැඩ කරනවා කියලා අපවත්වුනු
    අග්ගමහා පණ්ඩිත බලන් ගොඩ ආනන්ද හාමුදුරුවෝ කියලා තියෙනවා,
    මම උන්වහන්සේට ගරු කරන කෙනෙක්
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ගල්පාත මහත්තයා;11178350 said:
    අනිවාර්යයෙන් වතිලයෝ,
    ලෝක විනාසය ලන් වෙනකොට
    මිනිස්සුන් ඔය වගේ නොමනා අධම
    වැඩ කරනවා කියලා අපවත්වුනු
    අග්ගමහා පණ්ඩිත බලන් ගොඩ ආනන්ද හාමුදුරුවෝ කියලා තියෙනවා,
    මම උන්වහන්සේට ගරු කරන කෙනෙක්

    :yes::yes:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මෙක තමයි චීනයේ දියුනුව.. :yes: දැක්කත් නොදැක්කා වගේ යන ප්‍රතිපත්තිය... :P
    ආර්ථික සහා සමාජීය දියුනුව ආකල්ප සහ සංස්කෘතික මලගම.... :frown:
     
    • Like
    Reactions: Djwathila

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොහොමත් අපේ රටේ වගේ මිනිස්සු ලොවෙත් නැහැ බං. වෙන රටවල උන් කාට හරි කරදරයක්, උපද්‍රවයක් උනාම ඒකට මැදිහත් වෙන්න එන්නෙ බොහොම කලාතුරකින්.(නැති තරම්ම වගේ තමයි) එ රටවල මිනිස්සු ගොඩක් ආත්මාර්ථකාමී.

    කවුරුත් හුරු වෙලා ඉන්නෙ දැක්කත් නොදැක්ක වගේ තමන්ගෙ ඇඟ බේරාගෙන යන්න. එ අතින් ලංකාවේ මිනිස්සු කොච්චර හොඳයිද
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    සුළු පිරිසකගෙන් සමන්විත video එකක් මාර්ගයෙන් සමස්ථ චීන ජාතියම ඒකාකෘතික ලෙස වර්ගීකරණය නිවැරදි වැඩක් නෙවෙයි.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    සුළු පිරිසකගෙන් සමන්විත video එකක් මාර්ගයෙන් සමස්ථ චීන ජාතියම ඒකාකෘතික ලෙස වර්ගීකරණය නිවැරදි වැඩක් නෙවෙයි.

    aththa kathaawa.... :yes: :yes:

    eth me video eke hatiyata me minissunta ochcharama hithak papuwak nedda kiyala hithenawaa...

    china giya mage friend kenek kiwwa beijing gannama deyak nellu...
    minissu hodatama pirihilalu..
    couple bus wala ehemath elipitama sex karanawalu.....

    :(