තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

    "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ


    0a929a0acf9e8cab5ca6ee8f8f645908_L.jpg


    ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය බදාදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්‍රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .

    මෙම අවස්ථාවේදී ....මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .

    කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී ඇත .

    පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය .

    පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .

    තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.

    පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.

    මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි.ඒවගේම මෑත ඉතිහාසයේ කිසිදිනක් තිරුපති දේවාලයේ දොරෙහි අගුල වැඩ නොකරනවා හෝ රන් යතුර කැඩෙනවා තමන් අසා නොමැති බවත්ය ...

    මහා විපතක් අත ලග බවත් මෙය ඉන්දියාවටත් අසුබ බව තවත් පිරිසකගේ අදහසයි

    මෙම සිදුවීම වාර්තාකළ ඉන්දීය වෙබ් අඩවි සහ පුවත් පත් සදහා පහත සදහන් ලින්ක් හරහා සම්බන්ද විය හැක


    Code:
    http://timesofindia.indiatimes.com/india/Tirumala-lock-broken-to-ensure-darshan-for-Sri-Lankan-president/articleshow/46292875.cms

    Code:
    http://www.chennaitodaynews.com/tirumala-lock-broken-to-ensure-darshan-for-sri-lankan-president/
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ලොල් කියල තමයි ඉතිං කියන්න තියෙන්නේ...

    උඹ ක්‍රිකට් මැච් එක දාවසට එනවද? අපේ සමිතිය ගැන කතා කරගන්න
     

    thanujaka

    Well-known member
  • උඹ ක්‍රිකට් මැච් එක දාවසට එනවද? අපේ සමිතිය ගැන කතා කරගන්න

    ක්‍රිකට් මැච් එකටනං මම එන්නේ නෑ බං..
    අවුලක් නෑ උබල කතා කරගෙන අරගත්ත තීන්දුවක් මටත් කියපං...
    මම කොහොමත් ඉන්...:yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ක්‍රිකට් මැච් එකටනං මම එන්නේ නෑ බං..
    අවුලක් නෑ උබල කතා කරගෙන අරගත්ත තීන්දුවක් මටත් කියපං...
    මම කොහොමත් ඉන්...:yes::yes:


    11.gif

    11.gif

    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පුදුම පු# අමාරුවක් තියෙන්නේ මෙහෙ ඉන්න දේශපාලකයන්ට තිරුපති රිංගන්න!
    මේ රටේ අනාගත තීරණ ගන්නේ තිරුපති දේවාලෙන් වගේ හරියට.
    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන්න තිබ්බේ!
    එකෙක්ට නං වැටුනා.
    මෙයාව පත් කලේ නං තුන්කල් දැක්මට දුවන්න නෙවේ.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    ara uda yawapu paraviya MY3 lagata aapu gaman nugath manda buddhika bayyo kivva nedha MY3 paradhinava kiyala ?
    bayyo wishvasaya anuwa Paraviya bima wetunuth, dhorawal agulu weda nokaloth owa rate awasanawaklu :rofl::rofl::rofl::rofl::rofl:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    දේවාලේ උන්ද? දේවාලේ වදින්න ගිය උන්ද?
    දෙගොල්ලොන්ගේම:oo::oo::dull:;මන් හිතාගෙන හිටියේ මරා විතරයි ඕක කොලේ කියල,කමක් නැහැ මොධි අවම පන්සලකට ඇදගෙන ගියොත් හොඳයි
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ara uda yawapu paraviya MY3 lagata aapu gaman nugath manda buddhika bayyo kivva nedha MY3 paradhinava kiyala ?
    bayyo wishvasaya anuwa Paraviya bima wetunuth, dhorawal agulu weda nokaloth owa rate awasanawaklu :rofl::rofl::rofl::rofl::rofl:
    ඇයි පකෝ උඹලා වගේ කැරි තම්බි මෛත්‍රීට ඔච්චර ආදරේ ?:rolleyes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    me para deyyota lajja hituna sirisena janadi pathita munadenna baruwa.

    mokoo mahinada wa janadi pati karana ne deyyo porodu une..
    deyo th parada una nisa
    lajawa ban