ඉන්දියන් ටුවර් එකක් නෙමේනේ තුනක් ද කොහෙද තිබ්බා.broadcasting rights විකුණලා හොයපු සල්ලි තමා. නැතුව ඔය යකා වෙන මොනව කරල සල්ලි හොයන්න ද.ඔය සල්ලි වගේ නෙවෙයි ලංකාවේ ක්රිකට් කාපුවාම ඊළඟට අපි එක්ක මැච් ගහන්න කවුරුත් එන එකක් නෑ .එතකොට ඉතින් බල්ලෝ වගේ බලං ඉන්නව පැත්තකට වෙලා.
ඒක හින්දා සල්ලි නෙවෙයි ප්රධාන අරමුණ වෙන්න ඕනේ ලංකාවේ ක්රිකට් හරියට හදන එකයි. සල්ලි එන එක දිග්ට එන් නෑ ලංකාවේ ක්රිකට් වල quality එක කඩා වැටුනොත්.



පොරගේ තියෙන්නේ ලන්කාවේ ක්රිකට් හදන අරමුනක් නෙවෙයි .SLC එකේ බලය දිගටම තියාගැනීමේ හා බොහොවිට ICC සභාපති වෙන අරමුනක්.
ක්ලබ්ස් ටික හොදට තියාගන්න ඒවාට සල්ලි බෙදනවා .පාසල් ක්රිකට්වල තත්ත්වය පහලට දාලා.
සිදත් වෙත්හමුනි , මහේල හදපු ඩොමසික් සෙටප් එක මු කුනුකුඩේට දැම්මා. අපේ ක්රිකට්වල තත්ත්වය පහල යන්නේ ඩොමෙස්ටික් ක්රිකට් ටුනර්මන්ට් සවුත්ටු නිසා. ඒක ඇඩ්රස් කරන පාටක් pපෙන්න නෑ ක්ලබ්ස් ටිකශේප් එකේ තියාගන්න.
සනත් ඉල්ලා අස්වුනම අරවින්දට තේරිම් කමිඋ සභාපති වෙන්න අකමැතිවුනේ නිදහසේ වැඩ කරන්න බෑ කියලා.
පාකිස්ටානේ බෝඩ් එක තමන්ට සපොර්ට් තැනකට ගන්න ලන්කාවේ ප්ලේයර්ස්ලා බලෙන් පකිස්තානේට යැව්වා. ඒකට අකමැතිවුන තරන්ග කැප්ටන්සියෙන් අයින් කරලා කැමතිවුන තිසර කැප්ටන් කලා.
හැබැයි ඉතින් දැන්මේ සැරේ SLC සභාපති වෙන්න හදන එකෙක්වත් වැඩක් ඇති අය නෙවෙයි.