තිලක් කන්දේගම මහත්තයගෙ ආතල් කතා ටිකක් අහන්න ඉන්නකොට

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උෟ බට් කරපු පැළයක් හොඳට පොහොර දාලා හිටවලා, ඒකට උඩින් ගල් ගොඩක් දාලා පස්සෙ කියනවා "මේ ගල් ගොඩේ නිකං කෝටුවක් ඇන්නා විතරයි, ඒක පැළ වෙලා ගෙඩිත් හැදිලා" කියලා
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් ගන්න අහන්නේ. මේ කෙනා මේ කෘෂි කර්මය ගැන කියන දේවල පදනම මොකක්ද? ඒ කියන්නේ මෙයා ඒවා පර්යේෂණ කරලා හොයාගත්ත ඒවද? එහෙමනම් ඒවා රටේ මොකක් හරි විශ්වවිද්‍යාලයකින් තහවුරු කරලා තියෙනවද? එහෙමත් නැත්නම් මෙයාට මේ සම්බන්ධව මොක හරි උපාධියක් තියෙනවද? මොකද එක පාරක් අර doctor කෙනෙක් පස හැදෙන්නෙ මෙන්න මෙහෙම කියලා මොකක්ද කියලා ඒ ගැන ලංකාවේ කෘෂිකර්ම මහාචාර්යවරු ඒක එහෙම නැති කතාවක් කිව්වා වගේ මතකයි. ඒත් මේ කියන දේවල් ගැන එහෙම කතිකාවක් කෝ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,269
    113
    Mother Earth
    අනුරාධ උඹ මේ head massage කරන එකෙන් පයිය මසාජ් කරලා තියෙනවද? ටොපාට දාලා උඩ පල්ලෙහා කරාම හරි. 🤷🏻‍♂️
    5DRcrl.jpg
     
    • Haha
    Reactions: windows_ubuntu