තිලිනි ඩෝලර් තෙල්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ සීන් එක අනිවා යට ගහයි. මොකද ආන්ඩුවේ කන්ට්‍රැක් එකක් වගේ ඩොලර්ස් කලු කඩෙන් අරං තෙල් ගේන්න යොදවන එක. ගේම් එකේ අතකොලුවක් විතරයි තිලිනි...කවදාවත් ගේම් එකේ මුලින්ම ඉන්න උන් අහුවෙන්නේ නෑ. ෆිනෑන්ස් මිනිස්ට්‍රි එකයි ජනාධිපති වගකියන්න ඕන.
     
    • Like
    Reactions: sumane20

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත

    WTC එකට ආවේ මාංචු නෑ , කොටින්ම කාන්තා නිලධාරිනිය අතින්වත් අල්ලන් නෙමෙයි. අමුතුවෙන් නිදහස් වෙන්න දෙයක් නෑ එයා නිදහස් . අස්සට ගියත් ෆුල් සැපේ ඉදී එයා කට ඇරියොත් ගොඩක් අයට වලවල් හාරන් වැලලෙන්න වෙන්නේ . ලකී MILF
     
    • Like
    Reactions: King kekille

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ

    උබලා බොරුවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
    බලන්න සරත් නිශාන්ත මහත්තයා වරදක් කළා කියලා ආවා, ගෙන්නුවා, තරයේ අවවාද කළා යැව්වා... නිකන් නෙමේ තරයේ අවවාද කලේ. උබලා කතා හැදුවට....
    කප්පම් ගත්තා කිව්වා, නිකන් නෙමේ වරද කරු කරලා සිර දඩුවම් දුන්නා (ඇත් හිටවූ උනත් සිර දඩුවම් නේ නම)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබලා බොරුවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
    බලන්න සරත් නිශාන්ත මහත්තයා වරදක් කළා කියලා ආවා, ගෙන්නුවා, තරයේ අවවාද කළා යැව්වා... නිකන් නෙමේ තරයේ අවවාද කලේ. උබලා කතා හැදුවට....
    කප්පම් ගත්තා කිව්වා, නිකන් නෙමේ වරද කරු කරලා සිර දඩුවම් දුන්නා (ඇත් හිටවූ උනත් සිර දඩුවම් නේ නම)
    ලකේ පංකාව නේ..ඔහොම තමයි වැඩ වෙන්නේ...තිලිනි ගේ නඩුව කතාකරෙත් හොදම ජජෙක් නේ...එකිගේ නමම තියන...පොරටත් නඩුවක් තිබ්බා..🤣
     
    • Wow
    Reactions: nalinpr and wawula

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලකේ පංකාව නේ..ඔහොම තමයි වැඩ වෙන්නේ...තිලිනි ගේ නඩුව කතාකරෙත් හොදම ජජෙක් නේ...එකිගේ නමම තියන...පොරටත් නඩුවක් තිබ්බා..🤣
    අනේ අපිට නම් කමක් නෑ ඔය නඩුවට මොකක් උනත්.
    ඕකුන් ට සල්ලි කොහෙන්ද ඕකිට දෙන්න වගේ දෙයක් හොයනවා නම් වටිනවා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අනේ අපිට නම් කමක් නෑ ඔය නඩුවට මොකක් උනත්.
    ඕකුන් ට සල්ලි කොහෙන්ද ඕකිට දෙන්න වගේ දෙයක් හොයනවා නම් වටිනවා.
    මුලින්ම හොයන්න ඕන ඒක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    WTC එකට ආවේ මාංචු නෑ , කොටින්ම කාන්තා නිලධාරිනිය අතින්වත් අල්ලන් නෙමෙයි. අමුතුවෙන් නිදහස් වෙන්න දෙයක් නෑ එයා නිදහස් . අස්සට ගියත් ෆුල් සැපේ ඉදී එයා කට ඇරියොත් ගොඩක් අයට වලවල් හාරන් වැලලෙන්න වෙන්නේ . ලකී MILF
    මේ සීන් එක අනිවා යට ගහයි. මොකද ආන්ඩුවේ කන්ට්‍රැක් එකක් වගේ ඩොලර්ස් කලු කඩෙන් අරං තෙල් ගේන්න යොදවන එක. ගේම් එකේ අතකොලුවක් විතරයි තිලිනි...කවදාවත් ගේම් එකේ මුලින්ම ඉන්න උන් අහුවෙන්නේ නෑ. ෆිනෑන්ස් මිනිස්ට්‍රි එකයි ජනාධිපති වගකියන්න ඕන.
    Danna widiayata paninna try karanne nathi unta manchu danne ne. So oka lokuwata conspiracy widiyata ganna ona ne

    but yata yana eka sure. Mokada godak unge redi galawei. etakota pressure eka wadi oka yata gahanna.

    Okath ara 15 year old kellekwa prostitute kala wage scene ekak tama. Thatttayo tikey nam gam eliyata enna giya gaman ekath yata gihin shape una.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Danna widiayata paninna try karanne nathi unta manchu danne ne. So oka lokuwata conspiracy widiyata ganna ona ne

    but yata yana eka sure. Mokada godak unge redi galawei. etakota pressure eka wadi oka yata gahanna.

    Okath ara 15 year old kellekwa prostitute kala wage scene ekak tama. Thatttayo tikey nam gam eliyata enna giya gaman ekath yata gihin shape una.
    මට නම් අවුලක් නෑ මොක උනත්. ඒත් සුපිරි milf එකක් ඒක නියම සුගර් මමී 😘
     
    • Like
    • Haha
    Reactions: wqe123 and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මට නම් අවුලක් නෑ මොක උනත්. ඒත් සුපිරි milf එකක් ඒක නියම සුගර් මමී 😘
    Okige call recording ekak ahuwa. Pena widiyata meki minisunwa rawatalla gahanna denawa kiyala. Gahapu unuth athi. But meki ekekwa charat karnawa "mama danne ne ai salli damme kiayla. love karanna dei kiyala hitalada mona magulakda mama danne ne" kiyala.
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Okige call recording ekak ahuwa. Pena widiyata meki minisunwa rawatalla gahanna denawa kiyala. Gahapu unuth athi. But meki ekekwa charat karnawa "mama danne ne ai salli damme kiayla. love karanna dei kiyala hitalada mona magulakda mama danne ne" kiyala.
    මට ටිකක් හිතෙනවා මෙයා පිම්ප් සීන් එක්කුත් කරලා වගේ ලංකාවේ ඉහල පෙලේ නිලියන් එක්ක . මැඩම් සීන් එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මට ටිකක් හිතෙනවා මෙයා පිම්ප් සීන් එක්කුත් කරලා වගේ ලංකාවේ ඉහල පෙලේ නිලියන් එක්ක . මැඩම් සීන් එකක්
    Black mailing scene ekak wage tama lokuwata yanne. but yako mata oya wage ekak unanam mama kiyanawa gihin eli karapan mata gaanak ne kiyala (gaanigen serappu paara kanna wei).

    mona ponnayada ban owata baya wela koti ganan eliyata danne. Ekko unge monahari fetish tiyenna athi, nathan kota payyawal arakai mekai prashna athi :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Don GasCan

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මාෆියා ගේම් එකක්..පාතාලේ උන් කැලේ..මේකි දීල තියන ගේම් වලට
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආතල්ම සීන් ඒක අර ව්‍යාපාරිකයා ගෑනිගේ දරුවන්ගේ ආභරණ ගෙවල් උකස් තියලා ණය අරගෙන බොරතෙල් ගේන්න සල්ලි දුන්න ඒක. ඌ කියනවා පවුලෙ අය පට්ට මීටර්ලු අහුවෙන්නේ නෑලු කාටවත් අපි. හොදට ඉගෙනගෙන දැනුම තියෙනවලු :lol: පට්ට ආදරේට අපිට බොරතෙල් ගේන්න ගිහින් තියෙන්නේ. අනේ හුකේ බ්ලැක් මනි :lol: