තිස්තුන්දාහ.lk එකට වෙච්චි දේ !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    තිස්තුන්දාහ.lk එකට වෙච්චි දේ !

    මචන්ල මේ සයිට් එකට මොකද උනේ ...?(තිස්තුන්දාහ.lk):dull:
    දැන් මේකට ලොග් වෙන්න පුලුවන් ලින්කුව දීපල්ලකො :)
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    un dana dana domain eka block karanawa. fb page ekath no updates eka hinda. un fb page eka promote kalanam iwarai.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක නෑ... ගොසිප්ලංකා33000.(කොම්) බලන්න....... නැත්නම් 33000.(ඉන් (in)
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    yjbdt.jpg


    IP change කරන් පලයන්.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මෙ සයිට් එකට මාර විදිහට කේස් දැම්ම කියලනම් ආරන්චියි. යන්න බෑනෙ block කරලද :oo:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාළුවා;16497871 said:
    33000 එකත් එක්ක සෙට් වෙලා ඉන්න ෆේස්බුක් එකෙන් ;)
    https://www.facebook.com/33000v
    දැන් වැඩිය සයිට් එක අප් වෙන්නෙ නෑ
    ඔව් බං මාර්තු 12න් පස්සෙ සයිට් එක අප්ඩේට් වෙලා නැහැ.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාළුවා;16497903 said:
    ෆේස්බුක් එන්න. අන්තිමට 31 අප් උනේ. :rolleyes:
    ෆේස්බුක් යැවෙන්නෙ නෑ බං. එළකිරි එන්න ගත්තට පස්සෙ ෆේස් බුක් එපා උනා.:rolleyes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    yjbdt.jpg

    මේක වැඩ යකෝ. IP change කරගන්න වත් දන්නැද්ද තොපි:angry::angry:

    IP Change කරල බැලුව බං.Update නැති නිසා ම්න් හිතුවා ඒකත් බ්ලොක් කරල කියල