හිතවත් පාඨකයිනි,
මොබිටෙල් හරහා 33000.tv වෙත පිවිසීම රජය විසින් වාරණය කළ විට පෙරේදා අප ඔබව දැනුවත් කළ පරිදිම මේ වනවිට ඩයලොග් හා SLT වලින් ද තිස්තුන්දාහ වෙත පිවිසීම වාරණය කර තිබේ. එබැවින් මෙම වාරණයට ස්ථිර විසඳුමක් ලෙස Tor web browser එක වෙත මාරු වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලා සිටීමට අපට සිදුවී තිබේ.
පහත වෙබ් බ්‍රවුසරය ඔබගේ පරිගනකයේ ස්ථාපනය කරගැනීමෙන් වාරණය කළද බාධාවකින් තොරව 33000.tv නැරඹීමට ඔබට හැකිය.
https://www.torproject.org/download/download-easy.html.en
(ඔබට කාර්යාලයේදී මෘදුකාංග ස්ථාපනය කිරීමට අවසර නොමැති නම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කර භාවිතා කළ හැකිය. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමේන් පසු Choose install location ලෙස එන ස්ථානයේ ඔබගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ පහතපරිදි ස්ථානය තෝරාගත යුතුය.)
http://i.imgur.com/mkGDNl9.jpg
ඉදිරි දින දෙක තුල අනෙකුත් අන්තර්ජාල සේවා සපයන්නන් හරහාද වාරනය විය හැකි බවට පෙරේදා සිදු කළ දැනුම්දීමට පහතින්
https://www.facebook.com/33000v/posts/10152256068078