තිස්දාහකට ප්ලැට් එකක්

fukuta

Banned
Apr 4, 2012
23
2
0
තිස්දාහකට ප්ලැට් එකක්

කොලඹ ගල්කිස්ස පැත්තේ මාසකට තිහකට විතර ප්ලැට් එකක් මාස දෙකකට ගන්න පුලුවන්ද.ඇඳක් පු‍ටු ටිකක් මේසයක් වගේ තිබුනම ඇති.කාමර දෙකක තුනක් කමක් නෑ.පිටරට ඉන්න සිංහල යාලුවෙකුට මාස දෙකක් හොලිඩේ ඉන්න.වෙනම තියෙන එකක් වෙන්න ඕන.ඇනෙක්ස් නම් එපා.