තිස්ස අත්තනායකට කෝටි 100ක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තිස්ස අත්තනායකට කෝටි 100ක්

ආණ්ඩුවේ ඉහලපෙලේ පිරිසක් ආන්ඩුවට එක්වීම සඳහා තිස්ස අත්තනායකට කෝටි 100ක ප්‍රදානයක් ලබාදීමට කැමත්ත පල කර ඇත.තිස්ස අත්තනයක මෙය ප්‍රතික්ෂේප කර ඇත.:D
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ වන විට යන අය වළක්වා ගැනීමටත් විපක්ෂයෙන් එක් කර ගැනීමටත් කතිකා කෙරෙන අවම ලන්සුව රුපියල් කෝටි 50 කි. සමහර තීරණාත්මක පුද්ගලයන් සඳහා කෝටි 100 ට ද ගණන් කතා කර තිබේ. මීට අමතරව එක් එක් අය රාජ්‍ය බැංකු වලට තිබෙන මිලියන ගණන් ණය මුදල් පියවා දැමීමට ද මරා එකඟ වෙමින් තිබේ.

ශ්‍රීලනිපයේ මහ ලේකම් වරයා විපක්ෂයට යෑමෙන් මරාට සිදුවූ මාරාන්තික තුවාලය සමනය කර ගැනීමට විපක්ෂයේ පක්ෂයක ලේකම්වරයෙක් ආණ්ඩුවට ගැනීම සඳහා අති මහත් උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ. කඳුකරයේ දෙමළ පක්ෂ නායකයෙකුට විපක්ෂයට නොයෑම සඳහා අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ගෙවා ඇතැයි දැන ගන්නට ලැබේ. තවත් ආණ්ඩුවේ පක්ෂ නායකයෙකුට ද විපක්ෂයට නොයෑම සඳහා ඒ සමාන මුදලක් ගෙවීමට කතා කර තිබේ.
 
  • Like
Reactions: supun_sg

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තිස්සට කෝටි සීය දැක්කම හාට් ඇටැක් ආවද දන්නේ නෑ:D
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද මාමා ගාව දැන් ඇමතිකම් ඉතිරෙන්න එකතුවෙලා තියෙනවා.මටත් එකක් දීපන්කෝ මාමේ දවස් 40ක්වත් කොරන්න.අපිත් ආසයි දවසක් හරි ඇමති කෙනෙක් වෙලා එන්ජෝයි කරන්න:nerd:
 
Last edited:

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්ද මාමා ගාව දැන් ඇමතිකම් ඉතිරෙන්න එකතුවෙලා තියෙනවා.මටත් එකක් දීපන්කෝ මාමේ දවස් 40ක්වත් කොරන්න.අපිත් ආසයි දවස්ක් හරි ඇමති කෙනෙක් වෙලා එන්ජෝයි කරන්න:nerd:

    :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආණ්ඩුවේ ඉහලපෙලේ පිරිසක් ආන්ඩුවට එක්වීම සඳහා තිස්ස අත්තනායකට කෝටි 100ක ප්‍රදානයක් ලබාදීමට කැමත්ත පල කර ඇත.තිස්ස අත්තනයක මෙය ප්‍රතික්ෂේප කර ඇත.:D

    එල...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තිස්සයා යන සින් එකක් බන් තියෙන්නේ. ගොඩක් වෙලාවට උ යයි වගේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දේශපාලනේ කරනවා කියන්නෙ පුදුම ආයෝජනයක්නේ. මුන් මේතරම් වටිනවද බන්. මුන් රෙන්නෙ රත්තරන්ද දන්නෑ.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේ කථාව ඇත්ත මචන්. තිස්සයා ගොඩක් දුරට පනින සීන් එකක් තමයි තියෙන්නේ
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔ ඔත්තුකරෙයෙන්ගේ ඔත්තුකාරයෙන්ද බං...අනාවැකි ඇත්ත දැන් සෑහෙන්ට