ඔව් ගෝට ස්වායත්ත කරලා තමයි කියල තියෙන්නේ.....උඹ මොකද බන් පෙන්න නැත්තේ ? කලකිරිලද ?
කලකිරිලද ? ඔව්.. ඇයි බන් මේවා ප්‍රයිවටයිස් කරන්නේ නැත්තේ.. ගෝටා නෙවේ මොකෙක් හරි ඇවිත් මේ සක්කිලින්ට ගේම දෙනවනම් මට ඇති..
ඒත් ඌ කරන්නෙත් උගේ හෙන්චයියෝ ටික මේවට රින්ගවන එක.. මතකද රජිතයා උගේ ගොට්ටෝ ටික එස් එල් ටී එකට රින්ගුවෙ..






