තිස්ස ජනනායක - Talk With Chatura

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට ගැන පැහැදිලි කරන්න විද්වත්තු වැහි වැහැල..හැබැයි හදන්න එකෙක් නෑ
     
    • Like
    Reactions: khjinesh

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    රට ගැන පැහැදිලි කරන්න විද්වත්තු වැහි වැහැල..හැබැයි හදන්න එකෙක් නෑ

    එකනම් ඇත්ත
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රට ගැන පැහැදිලි කරන්න විද්වත්තු වැහි වැහැල..හැබැයි හදන්න එකෙක් නෑ

    මට උබට වඩා මේ මනුස්සයා රටට වැඩක් කරලා තියෙනවා

    පුරා දශක 7ක් තිස්සේ අපේ රට හදනවා, ඒ වෙනුවෙන් විවිද අය එනවා යනවා අයෙත් එනවා ආයෙත යනවා .... නමුත් තාමත් හැදුනේ නැහැ අවුරුදු 71ක් ගිහිල්ලත් හැදිලා නැහැ. කොතන හරි වැරද්දක් වෙලා තියෙනවා.

    අවුරුදු 50ක් ඇතුලත දියුණු වූ රටවල් ලෝකයේ එමට තිබෙනවා ඉතින් අපට බැරි උනේ ඇයි ?

    වැඩක් කරලා නැහැ කියල නෙමෙයි කිව්වේ කිව්වේ...අපි තරම් රට හදන්න කියවන ජාතියක් තවත් නෑ කියල
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වැඩක් කරලා නැහැ කියල නෙමෙයි කිව්වේ කිව්වේ...අපි තරම් රට හදන්න කියවන ජාතියක් තවත් නෑ කියල

    මන් හිතන්නේ කතාව හොදට ඇහුවොත් හොදයි වගේ

    "රට හදන්න කියවන ජාතියක්" ඉතින් මේකට තමා දේශපාලකයෝ පත් කරන්නේ එතකොට කවුද වැඩේ කරලා නැත්තේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන් හිතන්නේ කතාව හොදට ඇහුවොත් හොදයි වගේ

    "රට හදන්න කියවන ජාතියක්" ඉතින් මේකට තමා දේශපාලකයෝ පත් කරන්නේ එතකොට කවුද වැඩේ කරලා නැත්තේ ?

    ඒක ඇත්ත ...ඕක හරියට ඇහුවේ නෑ.... මේ දවස් එක එක කතා අහල පිස්සු වගේ..... දේශපාලනෙන් ඇත් වෙන්න කාලේ හරි වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකා ජීව විද්‍යාවෙන් වෙන්ටෑ රට ගැන පැහැදිලි කරන්නෙ :rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒක ඇත්ත ...ඕක හරියට ඇහුවේ නෑ.... මේ දවස් එක එක කතා අහල පිස්සු වගේ..... දේශපාලනෙන් ඇත් වෙන්න කාලේ හරි වගේ

    මම ඔබගේ කමෙන්ට් කාලෙක ඉදන් බලමින් ඉන්නේ කියන්න තියෙන්නේ මෙච්චරයි

    උබ නරක එකෙක් නෙවේ උබටත් ඕනේ මේක හරියට හරිගස්සෙනවා බලන්න. නමුත් උබේ හිතේ යුද්දයක් තියෙනවා මායිමෙන් පිට වෙනවද ? ඇතුලෙම ඉන්නවද කියලා.

    මන් කරුණු 3ක් කියන්නම්, හොදට හිතලා බලන්න

    1. එක දෙයක් තියෙනවා එකෙන් වෙන්නෙම නරක දේවල් ඒක නිසා එකත් එක්ක රැදෙන්න හොදද කියලා හිතලා බලන්න​

    2. තව එකක් තියෙනවා වෙලාවකට හොදයි තව වෙලාවකට නරකයි ඉතින් මෙහෙම එකක් එක්ක දිගටම රදුනොත් හොදද කියලා හිතලා බලන්න​

    3. තව එකක් තියෙනවා නරකක් වෙන්න තියෙන ඉඩ ඉතා අවම වෙන්න හොදින් ආවරණය වෙලා තියෙන එකක් මෙහෙම එකක් හොදද කියලා හිතලා බලන්න​
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    රට ගැන පැහැදිලි කරන්න විද්වත්තු වැහි වැහැල..හැබැයි හදන්න එකෙක් නෑ

    ඒකනම් ඇත්ත බං උපදෙස් දෙන්න, වැරදි පෙන්නන්න කට්ටිය ගොඩයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රට ගැන පැහැදිලි කරන්න විද්වත්තු වැහි වැහැල..හැබැයි හදන්න එකෙක් නෑ

    මෙයා දේශපාලන විචාරකයෙක් නෙවෙයි, මෙතන චතුර අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා ,මෙයා සාමන්යෙන් කරන්නේ ජීවිතේට දෙයක් එකතු කරගන්න පුළුවන් දේශණ .යුටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝවක් දෙකක් බලපන්
    රට හදනවා කියන්නේ චන්දෙ ඉල්ලලා දේශපාලනය කරන එක විතරක් නෙවෙයි ළමයින්ගේ ඔලු හදන එකත් රට හදන එකක් තමයි ,එක ඒ මනුස්සය කොච්චර හොදට කරනවද කියල මේ මනුස්සයාගේ යුටියුබ් වීඩියෝවක් දෙකක් බලල තීරණය කරපන් ,මේ දවස්වල සැහෙන ජනප්‍රියයි මෙයා ,ලක්ෂ ගණන් විව්ස් තියනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    රට ගැන පැහැදිලි කරන්න විද්වත්තු වැහි වැහැල..හැබැයි හදන්න එකෙක් නෑ

    අනේ පලයන්.. ගෝටා හාමු ඉන්නේ.. රට ඇමෙරිකාවක් කරයි.. බලපන් නැද්ද කියලා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ පලයන්.. ගෝටා හාමු ඉන්නේ.. රට ඇමෙරිකාවක් කරයි.. බලපන් නැද්ද කියලා...

    ඔව් ගෝට ස්වායත්ත කරලා තමයි කියල තියෙන්නේ.....උඹ මොකද බන් පෙන්න නැත්තේ ? කලකිරිලද ?