තිස්ස ජනනායක

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මොකක් හරි විදියකින් මිනිස්සු අතරට ගියාම හිතෙන්න පුළුවන් කියන ඔ්නම දෙයක් පිළිගන්න කට්ටිය ලෑස්තියි කියලා හැබැයි ඒක වැරදියි
     
    • Like
    Reactions: CoolBreeze

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මමනම් විඩියො කීපයක් බැලුවෙ.
    ඌ ඉතින් ළමයිව එහෙම දැනුවත් කරනෙ අර සින්හරාජය විනාශකරන එක ගැන එහෙම කියලා.
    ඌ එක වැරදි වැරදි කිව්ව නෙවෙයි, කරුණු දැක්කුව හොදට දෙශපාලුවො කරන්න යන දෙයින්
    අපි එකරුනු ගැනත් එහෙමනම් කතාකරන්න ඔන, එව වැරදිද කියන එක

    ඌ කිව්ව වැරදි දෙවල් ,කඩෙ ගියපු එව ගැන කරුණු දාපල්ල දන්න එකෙක්
     
    • Like
    Reactions: AnuradhaRa

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283

    Issues were there then , now and same will be in the future , if he's there to discuss all the issues why the hell he did all during the election era only, do you think after the election Asikland became perfect as there are no any issues to discuss ? Taking or discussing issues to unveil them is fine , but if you are to offer your arse particularly to specific political party or person is a different thing on paid terms or non paid terms. Now F#### off
     
    • Like
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ත්‍රෙඩ් එක දැකලද කොහෙද ඩෑල් එකට වීඩියෝ එකක් දාන්න මතක් වෙලා:rofl:

    I think now he has started to realise, at least if one can reform would be a good thing, but never expect loyal dogs like @erozan , @2osama will realise the fact.
     
    • Like
    Reactions: ITGuy25

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    Issues were there then , now and same will be in the future , if he's there to discuss all the issues why the hell he did all during the election era only, do you think after the election Asikland became perfect as there are no any issues to discuss ? Taking or discussing issues to unveil them is fine , but if you are to offer your arse particularly to specific political party or person is a different thing on paid terms or non paid terms. Now F#### off
    උබ , ඉලෙක්ශන් කලෙ විතරක් ඌ ප්‍රශ්න කතාකරා කියපු නිස මම උගෙ විඩියො ලිස්ට් එක බැලුව

    මැතිවරනය තිබ්බෙ අගෝතු දෙවන සතිය දක්වා (මතකයෙ හැටියට )
    මොහු , ඊටපස්සෙත් විඩියො දාල තියනවා 20ක් විතර
    මෙ තියෙන්නෙ, දෙශපාලන මාතෘකා ,රටෙ ප්‍රශ්න ගැන කතාකරනව යැයි සිතිය හැකි විඩියො.

    ------------- playlist ----------------------------------
    -- පෙබ03 > ඊනියා නිදහස හා නැ ජැටිය (පෙරේදා )
    -- සති 3ට කලින් > බී සී ජී එන්නත ගන්න අයටත්..
    -- සති 4ට කලින් > දෙශපලනික හා අගමික වයිරය
    -- මාස 1ට කලින් > විද්‍යාව අවිද්‍යාව කොරොන පැණිය
    -- මාස 1ට කලින් > කි මී 15 වෙනසකට විනාශ කරන්න යන ජයිව...
    --- මාස 2ට කලින් >..
    -- මාස තුනට කලින්>..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,969
    21,988
    113
    ගම මහනුවරයි
    උබ , ඉලෙක්ශන් කලෙ විතරක් ඌ ප්‍රශ්න කතාකරා කියපු නිස මම උගෙ විඩියො ලිස්ට් එක බැලුව

    මැතිවරනය තිබ්බෙ අගෝතු දෙවන සතිය දක්වා (මතකයෙ හැටියට )
    මොහු , ඊටපස්සෙත් විඩියො දාල තියනවා 20ක් විතර
    මෙ තියෙන්නෙ, දෙශපාලන මාතෘකා ,රටෙ ප්‍රශ්න ගැන කතාකරනව යැයි සිතිය හැකි විඩියො.

    යැයි සිතියහැකි ඔහුගෙ විඩියො.

    -- පෙබ03 > ඊනියා නිදහස හා නැ ජැටිය (පෙරේදා )
    -- සති 3ට කලින් > බී සී ජී එන්නත ගන්න අයටත්..
    -- සති 4ට කලින් > දෙශපලනික හා අගමික වයිරය
    -- මාස 1ට කලින් > විද්‍යාව අවිද්‍යාව කොරොන පැණිය
    -- මාස 1ට කලින් > කි මී 15 වෙනසකට විනාශ කරන්න යන ජයිව...
    --- මාස 2ට කලින් >..
    -- මාස තුනට කලින්>..

    E paraya delete karapu video nane... Ewath hoyagena balapan 🤣🤣

    Moda adu kule paraya
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    දන්න දෙයක් උගන්වගෙන ඉන්නේ නැතුව නොදන්නා මගුල් කියවලා හත් පොලේ ගාගෙන ගලේ පහරපු බළලා වගේ ඇති.
    dan uba dannawada miniha kiwwata vada deyak. ane nikan palayan yanna
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උබ , ඉලෙක්ශන් කලෙ විතරක් ඌ ප්‍රශ්න කතාකරා කියපු නිස මම උගෙ විඩියො ලිස්ට් එක බැලුව

    මැතිවරනය තිබ්බෙ අගෝතු දෙවන සතිය දක්වා (මතකයෙ හැටියට )
    මොහු , ඊටපස්සෙත් විඩියො දාල තියනවා 20ක් විතර
    මෙ තියෙන්නෙ, දෙශපාලන මාතෘකා ,රටෙ ප්‍රශ්න ගැන කතාකරනව යැයි සිතිය හැකි විඩියො.

    ------------- playlist ----------------------------------
    -- පෙබ03 > ඊනියා නිදහස හා නැ ජැටිය (පෙරේදා )
    -- සති 3ට කලින් > බී සී ජී එන්නත ගන්න අයටත්..
    -- සති 4ට කලින් > දෙශපලනික හා අගමික වයිරය
    -- මාස 1ට කලින් > විද්‍යාව අවිද්‍යාව කොරොන පැණිය
    -- මාස 1ට කලින් > කි මී 15 වෙනසකට විනාශ කරන්න යන ජයිව...
    --- මාස 2ට කලින් >..
    -- මාස තුනට කලින්>..
    Dude, All i know about him was, he's just pushing a particular political party or few men, I respect the people who sees issues despite any political policies, this so called Tissa is doing the very same as @erozan, just trying to give some brain washes to a certain targeted audience, what he said was completely true at some instances but where the hell he was when we get these recent issues ? why the hell he deleted few of his videos ? why the hell he's just posting MR and the Gang on Social Media ? he has his liberty to do anything he wants, he can criticise any one but he has to admit he's just favouring one party that's all.

    I hate all the political parties in Sri Lanka, MR, GR, SP, RW, MS, even AK, i just simply hate all
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌත් අපි වගේ ඇන්දුනා ශොටාව විශ්වාස කරලා .
    ඌ ආන්ඩූව බලයට ගේන්න වැඩකරාට කරන වැඩවලට සුදුහුණු ගාන්නෙ නෑ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    E paraya delete karapu video nane... Ewath hoyagena balapan 🤣🤣

    Moda adu kule paraya
    සින්හල ටිකවත් කියවල තෙරුම්ගන්න බැරිනම් උබලට බැනල වැඩකුත් නෑ.
    ලොකු හාමුව ,බොලාට අකුරක්වත් හරියට කියලනොදෙන්න හෙතුවකුත් තියෙන්න ඇතිනෙ .පොඩ්ඩක් එක හොයල බලපන්.