<<<<<<තිස්ස මහින්ද ගිවිසුම හෙළිවේ >>>>>>

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ සිරාවට
    එතකොට සල්ලි ගන්න උන් කොහොමද බන් වැඩේ කරන්නෙ
    මම මේ දන්නේ නැති හින්ද අහන්නෙ
    :confused:

    වැදගත් ප්‍රශ්නයක් .. අම්මප gayankuwait කොහොමද බන් ආන්ඩුවට එනකොට සල්ලි ගෙවන එව අස්සන් නොකරද ගන්නෙ ? නොදන්න නිසා අහන්නෙ :P:confused::confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එතකොට අර කලින් තිස්ස පෙන්නපු ගිවිසුම ඇත්ත වෙන්න පුලුවන්ද :rofl:

    ඒ ගිවිසුම ඇත්ත මචං. මෛත්‍රී රට කොටියට පාවා දෙන්න හදන්නේ. හැබැයි මේක පොටෝශොප් හොඳේ. අරකේ මෛත්‍රීගේ ඔරිජිනල් අත්සන තියෙන්නේ. මේකේ හොර අත්සන්. ලැජ්ජ නැද්ද බං මහින්දට හොරා හොරා කියන්න. යුද්දේ දින්නා, රට සංවර්දනය වෙනවා,දැන් මී ලඟ පාර විනය හදනවා. ආහ් ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වකුගඩු අමාරුව තියෙන අනුරාධපුර මිනිස්සුන්ට කොළඹ ඉඳන් වතුර බට ගහලා ඒකෙන් 850 % ක් විතර ගසා කාලා. :rofl::rofl:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON

    සිරාවට මේ ලිපිය ඩයස්පෝරා එකේ වැඩක් වෙන්න පුළුවන්, මේක හදල තියෙන්නෙ නොර්වේ තනාපති කාර්යාලෙ ඇතුලෙ කට්ටියක් :rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට අර කලින් තිස්ස පෙන්නපු ගිවිසුම ඇත්ත වෙන්න පුලුවන්ද :rofl:

    එක ඇත්ත සින් එක :yes::yes:

    යුද්දෙ දින්න
    :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොනවද බං උඹෙ ලොක්කා හරක් ගෙන් බණ අහලා ගොන් වැඩ කරලා චන්ද කඩා ගන්නේ. උඹලා වගේ උසස් බුද්දිමත්, විචාර ශීලී දැන මුත්තන් ගිහින් ලොක්කගේ දෑත් ශක්තිමත් කරපන්කෝ. :P:P
    හා
    අනිව අනිවා ! නොවැම්බර් " 1 " අස්සන් කරපු සින් එකත් තර්කික නැනෙ බන් ? :P

    ඔව් මම නම් එක ඇත්ත කියාල කිවුවෙ නැහැ හොදම දෙ ඔය පක්ශ අතර අස්සන් කරපු ගිවිසුමවල් රට වැසියාට පෙන්නාන් එක දෙපැත්තෙම
    එතකොට අර කලින් තිස්ස පෙන්නපු ගිවිසුම ඇත්ත වෙන්න පුලුවන්ද :rofl:
    :rofl: බොරු වෙන්න පුලුවන් ඇත්ත වෙන්නත් පුලුවන් දෙමල සංවිදාන එ වෙනුවෙන් පෙනි ඉන්න නිසා මනොලා විකමභහුලා මුස්ලිම් සෙට් එක එ වෙනුවෙන් 365 දවසෙම වැඩ කරන නිසා උන්ගෙ චන්ද ගන්න එකක දෙකකට කැමති වෙන්නත් ඇති මහින්ද කැමති නැති නිසනෙ එතන පුදගලිකව කවුරුවත් සම්බන්ද නැහැ පක්ශ අතර ගිවිසුමක් එ වගෙ ගිවිසුම් ඇති වෙන්න ඉඩ තියෙනව අනුමාන විතරයි මම දන්නෙ නැහැ ගොඩාක් වෙලාවට බොරු වෙන්න පුලුවන්:yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සිරාවට මේ ලිපිය ඩයස්පෝරා එකේ වැඩක් වෙන්න පුළුවන්, මේක හදල තියෙන්නෙ නොර්වේ තනාපති කාර්යාලෙ ඇතුලෙ කට්ටියක් :rofl::rofl:

    ඔව් ජාත්‍යයන්තර කුමන්ත්‍රණ අපේ හාමුදුරුවනේ. විදෙස් බලවේග අපේ හාමුදුරුවනේ. ගහන්න හාමුදුරුවනේ අත්පුඩියක්. :rofl::rofl:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කොයිකා ගත්ද කොයිකා දුන්නද කියලා දන්නෙ නැහැ දෙපැත්තටම ඔය සල්ලි දෙන්නත් ඇති නොදෙන්නත් ඇති සමහරු ගන්නත් ඇති නොගන්නත් ඇති එහෙම සල්ලි දෙනවානම් මහින්ද අස්සන ගහාල සල්ලි දෙන්නෙ නැහැ රනිල් අස්සන ගහලා සල්ලි දෙන්නෙ නැහැ වියාපාරිකයො තම්යි ඔය ගෙම් ගෙනියන්නෙ එක රනිලුත් මහින්දත් දන්නවා:yes::yes: රනිල් නම් පක්ශෙ මන්ත්‍රිලාට සල්ලි දෙන්නෙ ඔන්න තැග්ගක් ඇති යන ගමන් අරන් යන්න කියාල:rofl::rofl::lol:ලැක වරදක් නැහැ පක්ශෙට ලැබෙන සල්ලි වංවිදායකයන්ට දෙන්න ඔන මොකද උන්ට ආන්ඩු බලය තිබුනෙ නැහැ එහෙමට හොරා කන්න :rofl::yes:

    ඔටුවොත් එක්ක හිටියට මේක දන්න දේවල් හොදා හොදා :P
    දැන් මේකෙ සල්ලි තියන නිසා බොරු එකක් කියන්නෙ උබ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැදගත් ප්‍රශ්නයක් .. අම්මප gayankuwait කොහොමද බන් ආන්ඩුවට එනකොට සල්ලි ගෙවන එව අස්සන් නොකරද ගන්නෙ ? නොදන්න නිසා අහන්නෙ :P:confused::confused:

    උබෙ ජිවිතයට බලපාන දෙකට සල්ලි වලටවත් උබ අස්සන කරනවාද? සල්ලි වලටත් වඩා බලය වෙනුවෙන් මැරෙන සමාජයක බලය නැති වෙලා සල්ලි විතරක් අරන් සැනසෙයිද?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එක ඇත්ත සින් එක :yes::yes:

    යුද්දෙ දින්න
    :baffled:

    ඇයි දැවැන්ත සංවර්දනයක් සිදු කලා නිදන් ටිකට කෙළින ගමන්. පොඩ්ඩක් වැස්ස ගමන් අන්න වැව් ටික පිටාර ගලනවා. පාරවල් ගැලවෙනවා. ආශ්චර්‍යය. :rofl::rofl:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    :rofl: බොරු වෙන්න පුලුවන් ඇත්ත වෙන්නත් පුලුවන් දෙමල සංවිදාන එ වෙනුවෙන් පෙනි ඉන්න නිසා මනොලා විකමභහුලා මුස්ලිම් සෙට් එක එ වෙනුවෙන් 365 දවසෙම වැඩ කරන නිසා උන්ගෙ චන්ද ගන්න එකක දෙකකට කැමති වෙන්නත් ඇති මහින්ද කැමති නැති නිසනෙ එතන පුදගලිකව කවුරුවත් සම්බන්ද නැහැ පක්ශ අතර ගිවිසුමක් එ වගෙ ගිවිසුම් ඇති වෙන්න ඉඩ තියෙනව අනුමාන විතරයි මම දන්නෙ නැහැ ගොඩාක් වෙලාවට බොරු වෙන්න පුලුවන්:yes:

    TNA එක විපක්ෂයට සහය දෙනව කියල කොහෙද තියෙන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඔටුවොත් එක්ක හිටියට මේක දන්න දේවල් හොදා හොදා :P
    දැන් මේකෙ සල්ලි තියන නිසා බොරු එකක් කියන්නෙ උබ

    මම කියන්නෙ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් දෙශපාලනයෙ හැටි එ එ කියාල පුද්ගලිකව ලියිම් කඩදාසි වල ගනන් මිනුම් දාල රටෙ නාකයකයි විපක්ශෙ ලෙකම් තුමයි මෙච්චරක් ගත්තා මෙච්චරක් දුනන් කියාල අස්සන් කරන එක තාත්වික නැහැ මොකෙක්වත් තමන්ගෙ වල තමන් කපා ගන්නෙ නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔන්න ඕකම තමයි බන් අනිත් පැත්තටත්, රට බෙදන්න ඕනේ නම් ඕවට ගිවිසුම් ගහගෙන ඉන්නේ නෑ බන්, නිහඬ එකඟතාවයකින් කරනවා මිසක්. මේව බොරු නම් අස්ස තිත්තනායක කියන ඒවත් බොරු

    පක්ශ අතර එකගතායි මන්ත්‍රි වරු පක්ශ මාරු කරන එකෙ ගිවිසුනුයි වෙනස් :sorry:
     
    chootyputha1

    Well-known member
  • මචං පර්සියා හෙන කට්ටය, ඌ සල්ලි දෙන හැම එකාගෙන්ම ලියවිල්ලක් ගන්නව. අපි නිකමට හිතමු ඌ මේ පාරත් දින්න කියල (අනේ එහෙමනං වෙන්න එපා දෙවියනෙ) එතකොට ඌ කරන්නෙ අරූගෙන් දුන්න සල්ලි අයෙත් ඉල්ලනව. ඌ දෙන්න බෑ කිව්වොත් blackmail කරනව ලියවිල්ල ප්‍රසිද්ධ කරනව. අරූට අනිත් පැත්තට පයින්නත් බැහැ. ඉතින් ඌ කටයි අනිත් එකයි වහගෙන ඉන්නව.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10885590_366967410142933_4720904326799695853_n.jpg

    ජාතික සටනේ හිටපු උන් මේක ගැන හිතන්න. අපි හෙව්වේ මේ වගේ හිටියටත් වඩා අන්ත බෞද්ධයාට කෙලවන නාකයෙක්ද? මේ ගිය ගිය සමහරු ගියේ මේ රටේ ජාතික සoවිධාන වලට දඩුවම් නොකලායැයි පදනම මතය. එසේ නම් මේ පන්නිනේ ඒ අරමුණ ඉටු කර ගැනීමටද. මොවු පුන පුනා කියන්නෙත් බෞද්ධ සoවිධාන තහනම් කරන බවය. මුල සිට අවධානයෙන් සිටි අයට එය හොදින් පැහැදිලිව තෙරෙන්න ඇති. මේ නැවේ බලය කපිතාන්ට නොව මේ නැවේ බලය පැවරෙන්නේ කපිතාන්ට යටත් සේවකයන්ට වේ. කපිතාන් රූකඩයක් වී සේවකයන් යටතේ ඉන්න නමට කපිතාන් කෙනෙකි. මහින්ද මෙච්චර කන්න දීලත් ඇයි මුන් අනික් පැත්තට යන්නේ කියන එක හොදින් සිතිය යුතු කරනාවකි එසේ යන්නේ මීට වඩා රස කෑම එතන ඇති නිසා නොවේද? අපි පක්ෂ පාට බෙදී ඇණ කොටා ගත්තට අනෙක් ජාතින්ගේ අරමුණ තමන්ගේ ජාතියට දෙයක් කර ගැනීම බව ජාතික සටනේ ඉන්නා අප කවුරුත් දන්නා කාරණයකි.ලන්න අපි බෞද්ධයාට නොකලා කියලා දොට්ට දාන්න පාලකයාගෙන් පසු නැවත් ගෙන ඒමට යන්නේ ඒ පාලකයාට කල නොහැකි වූ දේ බෞද්ධයාට කරන පාලකයෙක් නොවේද? ජාතික සoවිධාන වල සිටි අය පක්ෂ පාට බෙදී ඇණ කොටා ගැනීම නවත්තලා නැවත එකතු වෙන්න මේ යන විදිහට අපට පාරට බහින්නවත් බැරි වෙයි.
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    tna විපක්ශයට තම්යි සහය දෙන්නෙ:yes:

    විමල් වීරවංශ වගේ වෙන්න එපා
    කොටි උනත් උන් ප්‍රතිපත්ති වලට ගරු කරනව
    TNA එක සහය දෙනව කියල නැහැ තාම කොතැනක වත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විමල් වීරවංශ වගේ වෙන්න එපා
    කොටි උනත් උන් ප්‍රතිපත්ති වලට ගරු කරනව
    TNA එක සහය දෙනව කියල නැහැ තාම කොතැනක වත්
    tna එකෙ සහය දෙන එක අහන්න තරම්වත් ප්‍රශ්නයක් නෙමෙ බන් :D
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මේ නූලේ ගූ හැළීමට පැමිණ සිටන මහින්දගේ අසූචි අනුභවයෙන් ජීවත් වන fake නොසලකා හරින්න