අඩෝ සිරාවට
එතකොට සල්ලි ගන්න උන් කොහොමද බන් වැඩේ කරන්නෙ
මම මේ දන්නේ නැති හින්ද අහන්නෙ![]()
වැදගත් ප්රශ්නයක් .. අම්මප gayankuwait කොහොමද බන් ආන්ඩුවට එනකොට සල්ලි ගෙවන එව අස්සන් නොකරද ගන්නෙ ? නොදන්න නිසා අහන්නෙ

අඩෝ සිරාවට
එතකොට සල්ලි ගන්න උන් කොහොමද බන් වැඩේ කරන්නෙ
මම මේ දන්නේ නැති හින්ද අහන්නෙ![]()

එතකොට අර කලින් තිස්ස පෙන්නපු ගිවිසුම ඇත්ත වෙන්න පුලුවන්ද![]()

ඒ ගිවිසුම ඇත්ත මචං. මෛත්රී රට කොටියට පාවා දෙන්න හදන්නේ. හැබැයි මේක පොටෝශොප් හොඳේ. අරකේ මෛත්රීගේ ඔරිජිනල් අත්සන තියෙන්නේ. මේකේ හොර අත්සන්. ලැජ්ජ නැද්ද බං මහින්දට හොරා හොරා කියන්න. යුද්දේ දින්නා, රට සංවර්දනය වෙනවා,දැන් මී ලඟ පාර විනය හදනවා. ආහ් ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වකුගඩු අමාරුව තියෙන අනුරාධපුර මිනිස්සුන්ට කොළඹ ඉඳන් වතුර බට ගහලා ඒකෙන් 850 % ක් විතර ගසා කාලා.![]()

එතකොට අර කලින් තිස්ස පෙන්නපු ගිවිසුම ඇත්ත වෙන්න පුලුවන්ද![]()

හාමොනවද බං උඹෙ ලොක්කා හරක් ගෙන් බණ අහලා ගොන් වැඩ කරලා චන්ද කඩා ගන්නේ. උඹලා වගේ උසස් බුද්දිමත්, විචාර ශීලී දැන මුත්තන් ගිහින් ලොක්කගේ දෑත් ශක්තිමත් කරපන්කෝ.![]()
අනිව අනිවා ! නොවැම්බර් " 1 " අස්සන් කරපු සින් එකත් තර්කික නැනෙ බන් ?![]()
එතකොට අර කලින් තිස්ස පෙන්නපු ගිවිසුම ඇත්ත වෙන්න පුලුවන්ද![]()
බොරු වෙන්න පුලුවන් ඇත්ත වෙන්නත් පුලුවන් දෙමල සංවිදාන එ වෙනුවෙන් පෙනි ඉන්න නිසා මනොලා විකමභහුලා මුස්ලිම් සෙට් එක එ වෙනුවෙන් 365 දවසෙම වැඩ කරන නිසා උන්ගෙ චන්ද ගන්න එකක දෙකකට කැමති වෙන්නත් ඇති මහින්ද කැමති නැති නිසනෙ එතන පුදගලිකව කවුරුවත් සම්බන්ද නැහැ පක්ශ අතර ගිවිසුමක් එ වගෙ ගිවිසුම් ඇති වෙන්න ඉඩ තියෙනව අනුමාන විතරයි මම දන්නෙ නැහැ ගොඩාක් වෙලාවට බොරු වෙන්න පුලුවන්
සිරාවට මේ ලිපිය ඩයස්පෝරා එකේ වැඩක් වෙන්න පුළුවන්, මේක හදල තියෙන්නෙ නොර්වේ තනාපති කාර්යාලෙ ඇතුලෙ කට්ටියක්![]()

කොයිකා ගත්ද කොයිකා දුන්නද කියලා දන්නෙ නැහැ දෙපැත්තටම ඔය සල්ලි දෙන්නත් ඇති නොදෙන්නත් ඇති සමහරු ගන්නත් ඇති නොගන්නත් ඇති එහෙම සල්ලි දෙනවානම් මහින්ද අස්සන ගහාල සල්ලි දෙන්නෙ නැහැ රනිල් අස්සන ගහලා සල්ලි දෙන්නෙ නැහැ වියාපාරිකයො තම්යි ඔය ගෙම් ගෙනියන්නෙ එක රනිලුත් මහින්දත් දන්නවාරනිල් නම් පක්ශෙ මන්ත්රිලාට සල්ලි දෙන්නෙ ඔන්න තැග්ගක් ඇති යන ගමන් අරන් යන්න කියාල
ලැක වරදක් නැහැ පක්ශෙට ලැබෙන සල්ලි වංවිදායකයන්ට දෙන්න ඔන මොකද උන්ට ආන්ඩු බලය තිබුනෙ නැහැ එහෙමට හොරා කන්න
![]()

වැදගත් ප්රශ්නයක් .. අම්මප gayankuwait කොහොමද බන් ආන්ඩුවට එනකොට සල්ලි ගෙවන එව අස්සන් නොකරද ගන්නෙ ? නොදන්න නිසා අහන්නෙ![]()
එක ඇත්ත සින් එක
යුද්දෙ දින්න![]()

බොරු වෙන්න පුලුවන් ඇත්ත වෙන්නත් පුලුවන් දෙමල සංවිදාන එ වෙනුවෙන් පෙනි ඉන්න නිසා මනොලා විකමභහුලා මුස්ලිම් සෙට් එක එ වෙනුවෙන් 365 දවසෙම වැඩ කරන නිසා උන්ගෙ චන්ද ගන්න එකක දෙකකට කැමති වෙන්නත් ඇති මහින්ද කැමති නැති නිසනෙ එතන පුදගලිකව කවුරුවත් සම්බන්ද නැහැ පක්ශ අතර ගිවිසුමක් එ වගෙ ගිවිසුම් ඇති වෙන්න ඉඩ තියෙනව අනුමාන විතරයි මම දන්නෙ නැහැ ගොඩාක් වෙලාවට බොරු වෙන්න පුලුවන්
![]()
ඔටුවොත් එක්ක හිටියට මේක දන්න දේවල් හොදා හොදා
දැන් මේකෙ සල්ලි තියන නිසා බොරු එකක් කියන්නෙ උබ
ඔන්න ඕකම තමයි බන් අනිත් පැත්තටත්, රට බෙදන්න ඕනේ නම් ඕවට ගිවිසුම් ගහගෙන ඉන්නේ නෑ බන්, නිහඬ එකඟතාවයකින් කරනවා මිසක්. මේව බොරු නම් අස්ස තිත්තනායක කියන ඒවත් බොරු

tna විපක්ශයට තම්යි සහය දෙන්නෙTNA එක විපක්ෂයට සහය දෙනව කියල කොහෙද තියෙන්නෙ

im not the owner of this oneGRATE Brother, You have a good skill to handle PS but UPFA ????????????![]()

tna විපක්ශයට තම්යි සහය දෙන්නෙ![]()
tna එකෙ සහය දෙන එක අහන්න තරම්වත් ප්රශ්නයක් නෙමෙ බන්විමල් වීරවංශ වගේ වෙන්න එපා
කොටි උනත් උන් ප්රතිපත්ති වලට ගරු කරනව
TNA එක සහය දෙනව කියල නැහැ තාම කොතැනක වත්