වතුර වැඩිකාලෙ පීනන්ඩ දන්නෙ නැති අය ඔහොම ගමන් යන එක හොඳ නෑ!![]()

නැහැ බන් ,,,
එක බෝට්ටුවේ හොදටම බීලා මුන් විසිගානක් නැගලා.
බෝට්ටුව පදින එකාටත් හොදට බොන්ඩ දීලා.

වතුර වැඩිකාලෙ පීනන්ඩ දන්නෙ නැති අය ඔහොම ගමන් යන එක හොඳ නෑ!![]()

එහෙමද
නැහැ බන් ,,,
එක බෝට්ටුවේ හොදටම බීලා මුන් විසිගානක් නැගලා.
බෝට්ටුව පදින එකාටත් හොදට බොන්ඩ දීලා.![]()
නෙදකින්
පදින එකාට නැත්නම් දඩ ගහනවද කොහෙද
ආයෙ ඔය වගෙ එවාට යන එවුන් වත් පාඩමක් ඉගෙන ගත්තොත් ඇති
සක්වල දෙවිවරුන් (පිටසක්වල ජීවීන්)මානවයන්ට දීලා තියෙන ආරක්ෂාවෙන් ඉවත් වෙමින් ඉන්නවා.![]()

නැහැ බන් ,,,
එක බෝට්ටුවේ හොදටම බීලා මුන් විසිගානක් නැගලා.
බෝට්ටුව පදින එකාටත් හොදට බොන්ඩ දීලා.![]()

එහෙමදනෙදකින්
යකො ඔය එක බොට්ටුවක 10ක්ද කොහෙද දාන්නෙ අනිත් එක යන එකාටම ලයිෆ් ජැකට් දෙනවා දාගන්නපදින එකාට නැත්නම් දඩ ගහනවද කොහෙද
කරන්න දෙයක් නැ දැන් උන දෙ උනාආයෙ ඔය වගෙ එවාට යන එවුන් වත් පාඩමක් ඉගෙන ගත්තොත් ඇති
ආහ්.. එහෙනම් ඉතිං මුන් ඉල්ලගෙන කාලා.. කරන්න දෙයක් නෑ ඒවට නම් ඉතිං..

මේකනේ බන්,,,
ඔය බෝට්ටු පදින එවුනුත් ඉන්නේ අද කොහොමද නොමිලේ බොන්නේ කියලා හිත හිත.
ඕකට පොඩ්ඩක් බොන්ඩ දුන්නහම මොන ලයිෆ් ජැකට්ද.එකසිය පනහක් හිටියත් ඕකා කියන්නේ.
"නගින්ඩ නගින්ඩ මහත්තයා,,මම එක්කයන්නම් වටේම,,මේක ඉතින් අපේ පොට් එකනේ"කියලා
ඉතින් අපේ ගොන් හැත්ත කෙලොගන්නවා .............
ඔය බෝට්ටුවක සාමාන්‍යයෙන් කී දෙනෙක්ට යන්න පුළුවන්ද..? සක්වල දෙවිවරුන් (පිටසක්වල ජීවීන්)මානවයන්ට දීලා තියෙන ආරක්ෂාවෙන් ඉවත් වෙමින් ඉන්නවා.![]()
එක නම් ඇත්ත
මේකනේ බන්,,,
ඔය බෝට්ටු පදින එවුනුත් ඉන්නේ අද කොහොමද නොමිලේ බොන්නේ කියලා හිත හිත.
ඕකට පොඩ්ඩක් බොන්ඩ දුන්නහම මොන ලයිෆ් ජැකට්ද.එකසිය පනහක් හිටියත් ඕකා කියන්නේ.
"නගින්ඩ නගින්ඩ මහත්තයා,,මම එක්කයන්නම් වටේම,,මේක ඉතින් අපේ පොට් එකනේ"කියලා
ඉතින් අපේ ගොන් හැත්ත කෙලොගන්නවා .............
හැම තැනම ඔහොම නෙ බන්
තමන්ගෙ ආරක්ශාව ගැන තමන් බලන්න ඔනෙ
අර හරියට පොලිස්කාරයො දැක්කම ශීට් බෙල්ට් දානවා වගෙ වැඩක් තමයි ඔකත්
දැන් නම් හැබැයි එක ටිකක් හරි ගිහිල්ලා කොහෙද පුරුද්දක් නැති කම තමයි අවුල