තිස්ස වැවේ ඛෙදවාචකය :(

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වතුර වැඩිකාලෙ පීනන්ඩ දන්නෙ නැති අය ඔහොම ගමන් යන එක හොඳ නෑ!:(
    :no:
    නැහැ බන් ,,,
    එක බෝට්ටුවේ හොදටම බීලා මුන් විසිගානක් නැගලා.
    බෝට්ටුව පදින එකාටත් හොදට බොන්ඩ දීලා. :(:(
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔව් මචන්, පීනන්න දන්නේ නැත්නම් උබලා කවදාවත් ඔයි වගේ ගැඹුරු තැනක බෝට්ටු පදින්න තියා නාන්න වත් යන්නෙපා.නොගැඹුරු තැනක වුනත් මැරෙන්න තරම් වතුර පෙවෙන්න මහා ගොඩක් ඕනත් නැහැ ,මහා වෙලාවක් යන්නෙත් නැහැ.. ඒ නිසා කවදාවත් කලින් ගියපු නැති මිනිස්සු නොගැවසෙන තැන්වලින් නම් වතුරට බහින්න වත් එපා..... මට නම් කොයි තරම් ගැලුවත් ගගේ එගොඩ මෙගොඩ වුනත් හොදට පීනන්න පුළුවන්.එත් කවදාවත් බිලා වත් කාටවත් වැඩ පෙන්නන්න වත් වතුරට නම් බහින්නේ නැහැ.රස්සාවට ඔරු පාරු පැදපු හොද ඇගපත තියෙන මිනිස්සුත් වතුරේ වැටිලා මැරෙනවා ඕන තරම් දැකලා තියෙන නිසා.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :no:
    නැහැ බන් ,,,
    එක බෝට්ටුවේ හොදටම බීලා මුන් විසිගානක් නැගලා.
    බෝට්ටුව පදින එකාටත් හොදට බොන්ඩ දීලා. :(:(
    එහෙමද :shocked:නෙදකින්:frown:

    යකො ඔය එක බොට්ටුවක 10ක්ද කොහෙද දාන්නෙ අනිත් එක යන එකාටම ලයිෆ් ජැකට් දෙනවා දාගන්න:yes: පදින එකාට නැත්නම් දඩ ගහනවද කොහෙද:rolleyes:
    කරන්න දෙයක් නැ දැන් උන දෙ උනා :(ආයෙ ඔය වගෙ එවාට යන එවුන් වත් පාඩමක් ඉගෙන ගත්තොත් ඇති:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සක්වල දෙවිවරුන් (පිටසක්වල ජීවීන්)මානවයන්ට දීලා තියෙන ආරක්ෂාවෙන් ඉවත් වෙමින් ඉන්නවා.:yes:
    දැන් ඉතිං මගුලක් කතා කරනවනේ.. කෝ පිටසක්වල ජීවීන් එනවා කිව්වා.. ලෝක විනාශෙ වෙනවා කිව්වා.. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no:
    නැහැ බන් ,,,
    එක බෝට්ටුවේ හොදටම බීලා මුන් විසිගානක් නැගලා.
    බෝට්ටුව පදින එකාටත් හොදට බොන්ඩ දීලා. :(:(
    ආහ්.. එහෙනම් ඉතිං මුන් ඉල්ලගෙන කාලා.. කරන්න දෙයක් නෑ ඒවට නම් ඉතිං.. :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙමද :shocked:නෙදකින්:frown:

    යකො ඔය එක බොට්ටුවක 10ක්ද කොහෙද දාන්නෙ අනිත් එක යන එකාටම ලයිෆ් ජැකට් දෙනවා දාගන්න:yes: පදින එකාට නැත්නම් දඩ ගහනවද කොහෙද:rolleyes:
    කරන්න දෙයක් නැ දැන් උන දෙ උනා :(ආයෙ ඔය වගෙ එවාට යන එවුන් වත් පාඩමක් ඉගෙන ගත්තොත් ඇති:dull:

    ආහ්.. එහෙනම් ඉතිං මුන් ඉල්ලගෙන කාලා.. කරන්න දෙයක් නෑ ඒවට නම් ඉතිං.. :)
    :):):)

    මේකනේ බන්,,,
    ඔය බෝට්ටු පදින එවුනුත් ඉන්නේ අද කොහොමද නොමිලේ බොන්නේ කියලා හිත හිත.
    ඕකට පොඩ්ඩක් බොන්ඩ දුන්නහම මොන ලයිෆ් ජැකට්ද.එකසිය පනහක් හිටියත් ඕකා කියන්නේ.
    "නගින්ඩ නගින්ඩ මහත්තයා,,මම එක්කයන්නම් වටේම,,මේක ඉතින් අපේ පොට් එකනේ"කියලා
    ඉතින් අපේ ගොන් හැත්ත කෙලොගන්නවා .............

    :(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):):)

    මේකනේ බන්,,,
    ඔය බෝට්ටු පදින එවුනුත් ඉන්නේ අද කොහොමද නොමිලේ බොන්නේ කියලා හිත හිත.
    ඕකට පොඩ්ඩක් බොන්ඩ දුන්නහම මොන ලයිෆ් ජැකට්ද.එකසිය පනහක් හිටියත් ඕකා කියන්නේ.
    "නගින්ඩ නගින්ඩ මහත්තයා,,මම එක්කයන්නම් වටේම,,මේක ඉතින් අපේ පොට් එකනේ"කියලා
    ඉතින් අපේ ගොන් හැත්ත කෙලොගන්නවා .............

    :(:(:(:(
    මොලේ පාවිච්චි නොකරන නිසානේ නුවන් අයියෙ ඔය වගේ දේවල් වෙන්නෙ.. පව් වැඩේ.. :( ඔය බෝට්ටුවක සාමාන්‍යයෙන් කී දෙනෙක්ට යන්න පුළුවන්ද..?
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    සක්වල දෙවිවරුන් (පිටසක්වල ජීවීන්)මානවයන්ට දීලා තියෙන ආරක්ෂාවෙන් ඉවත් වෙමින් ඉන්නවා.:yes:

    පිස්ස්සුද බන් මාරයා ආවම කොහොමත් අපිට යන්න වෙනවා.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :):):)

    මේකනේ බන්,,,
    ඔය බෝට්ටු පදින එවුනුත් ඉන්නේ අද කොහොමද නොමිලේ බොන්නේ කියලා හිත හිත.
    ඕකට පොඩ්ඩක් බොන්ඩ දුන්නහම මොන ලයිෆ් ජැකට්ද.එකසිය පනහක් හිටියත් ඕකා කියන්නේ.
    "නගින්ඩ නගින්ඩ මහත්තයා,,මම එක්කයන්නම් වටේම,,මේක ඉතින් අපේ පොට් එකනේ"කියලා
    ඉතින් අපේ ගොන් හැත්ත කෙලොගන්නවා .............

    :(:(:(:(
    එක නම් ඇත්ත:yes: හැම තැනම ඔහොම නෙ බන්:dull: තමන්ගෙ ආරක්ශාව ගැන තමන් බලන්න ඔනෙ;) අර හරියට පොලිස්කාරයො දැක්කම ශීට් බෙල්ට් දානවා වගෙ වැඩක් තමයි ඔකත්:eek:දැන් නම් හැබැයි එක ටිකක් හරි ගිහිල්ලා කොහෙද පුරුද්දක් නැති කම තමයි අවුල:dull:
     
    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    පීනන්න දන්නේ නැත්තං මං වගේ නාන්නවත් වතුරපාවිච්චි නොකර ඉන්න ඕනේ