1. සිරිසේන එළියට එන්න කළින් ඌට අපේක්ෂක කම හමබවෙන එකට ඇෂුවරන්ස් එකක් අවශ්‍යයි. අනෙක තමා රනිල් ගිවිසුමක් නැතිව තමාගේ අපේක්ෂක කම කීයටවත් දෙන්නෙ නෑ. අලුත් රස්සාවකට මිනිහෙක් ගියත් ගිවිසුම අත්සන් කලාට පස්සෙයි රෙසිග්නේෂන් දෙන්නෙ.
2. මේක අත්සන් කරලා තියෙන්නෙ දෙන්නෙක් අතර මිස ඒජාපය හෝ ආයතනයක් සමග නොවන නිසා ලෙටර් හෙඩ් ගන්නෙ නෑ.
3. නීතිමය කටයුතු වලදී අන්තර්ගතය මගින් කාරණාව තහවුරු කරනවා මිස (බොහෝවිට) මාතෘකා දාන්නෙ නෑ.
අනෙක මතකද තිසිස පනින්න ඉස්සර කිව්වා පැය 24රෙන් අගමැතිට බලය පවරන කතාව. ඒක මේකේ තියනවනේ. ඒ කියන්නෙ තිස්ස මේක ගැන යමක් දැනගෙන ඉදලා තියනවා විය හැකියි.
ගිවිසුමක් නැතිව කීයටවත් සිරිසේන එළියට බහින්නෙත් නෑ සහ රනිල් උගේ අපේක්ෂකත්වය ඌට දෙන්නෙත් නෑ.
මේක බොරුනම් ඇත්ත ගිවිසුම කෝ??
ඒක මීට වඩා භයානක විය හැකිය.
ඔවා දැන ගන්න 8 වසරට ඔවා කියලා දෙන් නෑ බොල 

තිස්ස විපක්ෂ ද්විත්ව ඒජන්ත (double agent) වරයෙක්වත්ද?![]()

උබ ගිවිසුමක් දැකලාවත තියනවාද බොල දන්නවා ද පාර්ශව 2ක් ගිවිසුමට එලබෙන්න නම් අනිවා නීතිවේදියෙක් ඉන්න ඕන නැත් නම් ඒ සදහා බලය ලත් කෙනෙක් ඉදිරි පිට මේක වෙන්න ඕන
කොහෙද බොල තොපි වැස්සට වත් ඉස්කෝලේ ගිහින් තියන එකක් යෑඔවා දැන ගන්න 8 වසරට ඔවා කියලා දෙන් නෑ බොල
කෝ එතකොට රජා චීන කාරයෝ එක්ක ගහපු ගිවිසුම් ඒවගේ ප්‍රතිපල බලන්න පුලුවන් ගොල් පේස් පැත්තට ගියාම දීල තියන ඉඩම් ටිකෙන් ගොන්ස්
බයිසිකල් එක පිහලා තියාගනින් ඔන්න රජා දින්නම කොන්තරාත්තු ටික හම්බේයි හොරට කොන්කිරීට් පාර දාලා පාරවල් හදන්න බාගෙට තාර දාල පාරවල් හදන්න
අනිවා ඔච්චර කියන්න ඕනේ නෑ බන් අස්ස තිත්තනායකගේ මුස්පෙන්තු මූණම ඇති ලොක්කා පරදින්න

දැන් ඉතිං රාජපක්ෂලට වෙන්නෙ බඩු දෝෂ සහගතයි කියල return කොරල අර කෝටි 20 ආපහු ඉල්ලගන්ඩ

දැන් ඉතිං රාජපක්ෂලට වෙන්නෙ බඩු දෝෂ සහගතයි කියල return කොරල අර කෝටි 20 ආපහු ඉල්ලගන්ඩ

1. සිරිසේන එළියට එන්න කළින් ඌට අපේක්ෂක කම හමබවෙන එකට ඇෂුවරන්ස් එකක් අවශ්‍යයි. අනෙක තමා රනිල් ගිවිසුමක් නැතිව තමාගේ අපේක්ෂක කම කීයටවත් දෙන්නෙ නෑ. අලුත් රස්සාවකට මිනිහෙක් ගියත් ගිවිසුම අත්සන් කලාට පස්සෙයි රෙසිග්නේෂන් දෙන්නෙ.
2. මේක අත්සන් කරලා තියෙන්නෙ දෙන්නෙක් අතර මිස ඒජාපය හෝ ආයතනයක් සමග නොවන නිසා ලෙටර් හෙඩ් ගන්නෙ නෑ.
3. නීතිමය කටයුතු වලදී අන්තර්ගතය මගින් කාරණාව තහවුරු කරනවා මිස (බොහෝවිට) මාතෘකා දාන්නෙ නෑ.
අනෙක මතකද තිසිස පනින්න ඉස්සර කිව්වා පැය 24රෙන් අගමැතිට බලය පවරන කතාව. ඒක මේකේ තියනවනේ. ඒ කියන්නෙ තිස්ස මේක ගැන යමක් දැනගෙන ඉදලා තියනවා විය හැකියි.
ගිවිසුමක් නැතිව කීයටවත් සිරිසේන එළියට බහින්නෙත් නෑ සහ රනිල් උගේ අපේක්ෂකත්වය ඌට දෙන්නෙත් නෑ.
මේක බොරුනම් ඇත්ත ගිවිසුම කෝ??
ඒක මීට වඩා භයානක විය හැකිය.
හරි බන් දැන් උබ කියන්නේ තිස්ස මේ ගැන කලින් දැනන් හිටියා කියලා නේ. ඒත් එලියට ආපු මාධ්‍ය සාකච්චාවේ කිව්වේ අන්තිම වෙනකම් වෙන දේවල් එයා දන්නේ නෑ කියලනේ. එතකොට තිස්ස එදා මාධ්‍ය සාකච්චාවේ කිව්වේ බොරුද ?
හරි තිස්ස කලින් දැනන් හිටියයි කියලා කියමුකෝ. අනිවා එහෙනම් මේ කතාව නොවැම්බර 2 වෙනකොට මහින්දට ලීක් වෙන්න ඔනේ. ඒත් ආප්ප කලා යනක්න් මහින්ද දන්නේ නෑ නේ.
ඊලඟට උඹ කියනවා පුද්ගලයෝ දෙන්නේක් හින්දා ලෙටර් හෙඩ් ඔනෙ නෑ කියල නේ.
රනිල් පුද්ගලිකව පාර්ශ්ව කරුවෙක් වෙනවා නම් රනිල්ගේ ලෙටර් හෙඩ් එක පාවිච්චි වෙන්න ඕනේ. අනික ඕක පුද්ගලික රහසිගත එකක් නම් නොවැම්බර් 24 වෙනකන් පොදු අපේක්ෂකයා කවුදයි කියලා නොකියපු තිස්සට අහුවෙන්න රනිල් තියයිද ?

ගුලිය කාපු බුවෙක්..