තිස්ස-ස්තූතියි.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
තිස්ස යනු පච මැසිමකි

චන්ද පදනමක් නෑ - එක නිසා නෙමේ ජාතික ලිස්ට් එකෙන් ඉල්ලුවේ :lol:

26 ආපු පොදු අපේක්ශක කලින් ම ගිවිසුම් ගහලා :lol:

ලන්කා හොස්පිටල් එකේ ඇඩ්මිට් උනේ නැත්ද ? මම් යන්නේ නෑ පක්ශේ දාල :lol:

මම කිවුව කෙනා අපේක්ශක කලේ නැති නිසා දෑත් සක්තිමත් කොරන්ට ආවා කෝටි 200 කට :lol:

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
10805792_1382984951999237_8012517380302286716_n.jpg
 
KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනිවා ඔච්චර කියන්න ඕනේ නෑ බන් අස්ස තිත්තනායකගේ මුස්පෙන්තු මූණම ඇති ලොක්කා පරදින්න

    raterala ගෙන් තර්ඩ් දානවා hirashgeff ගෙන් බම්ප් කරනවා :shocked::shocked:
    2007 සීනියර්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    raterala ගෙන් තර්ඩ් දානවා hirashgeff ගෙන් බම්ප් කරනවා :shocked::shocked:
    2007 සීනියර්

    raterala=hirashgeff=KavinduDD

    දැන් උඹනේ බම්ප් කරන්නේ.:lol::lol:

    මගේ ත්‍රෙඩ් හොයලා මහන්සිත් ඇතිනේ බොමුද වතුර විදුරුවක්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    raterala=hirashgeff=KavinduDD

    දැන් උඹනේ බම්ප් කරන්නේ.:lol::lol:

    මගේ ත්‍රෙඩ් හොයලා මහන්සිත් ඇතිනේ බොමුද වතුර විදුරුවක්

    උබේ thread හ්ප්යන්න දෙයක් නැහැ බන් උබේ fake එක රටේරාළ ගේ thread ටික බලපන්
    ව මේ අන්තිම පේජ් එක විතරයි

    http://www.elakiri.com/forum/search.php?searchid=42115529&pp=25&page=10
    :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබේ thread හ්ප්යන්න දෙයක් නැහැ බන් උබේ fake එක රටේරාළ ගේ thread ටික බලපන්
    ව මේ අන්තිම පේජ් එක විතරයි

    http://www.elakiri.com/forum/search.php?searchid=42115529&pp=25&page=10
    :lol::lol::lol:

    දැන් මට ත්‍රෙඩ් වලට බම්පි දාන්නත් උඹේන් අවසර ගන්න ඕනේද ?
    ඔය තියරියෙන්ම Erozan=NishJ83 = Kavindu කියන්න පුළුවන් නේහ් ඊයා බන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තිස්ස කරපු බොරුව හින්දා අද මහින්දට වැටෙන තැපැල් චන්ද 38ක් හැරෙව්වා මෛත්‍රීට,

    [/FONT][/COLOR]​

    :lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැන් මට ත්‍රෙඩ් වලට බම්පි දාන්නත් උඹේන් අවසර ගන්න ඕනේද ?
    ඔය තියරියෙන්ම Erozan=NishJ83 = Kavindu කියන්න පුළුවන් නේහ් ඊයා බන්

    Erozan=NishJ83 ඔව් ඔව් වුන් මගේ ෆෙක් උබ වගේ සුදු ඇදගත්ත උපාසකයෝ වෙන්න ඕනේ නැහැ
    :(:(