තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

  • Total voters
    300
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Sanskruthiya kadanna ona kiwwa Iraj wa porak karagaththu bayyange kalawam prathishaya gena hithaganna puluwan :lol:

    98081099_1630260533805582_2269990447587786752_n.jpg

    Mewa baladdi Iraj and Sanna eka wage kiyala hitenne nadda?

    kelinma kiyanawa music karannet salli hamba karanna kiyala. mama hitanne dan karanneth eka. pora tissa sanna adala naha eken kiyak hari hamba karagannawa. thawa ara hamuduruwo scene eka promote karala kiyak hari hamba karagannawa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Evolution base wenne wediyen mishra wena eka matha nemeida?
    Science paththenuth oka contradicting

    Genetics kiyanne uppattiyen ena deyak, thinking pattern anith paththata Buddhism paththenuth contradicting
    උපතින් යම් කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ.
    යම් අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් බවට පත්වන්නේ ක්‍රියාවෙනි

    mama mewa kiwwe sanna goda danna nemei onna :lol:

    okkoma kalawam karagena kelogena inne kiyala terenawa ube kata walin :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okkoma kalawam karagena kelogena inne kiyala terenawa ube kata walin :lol::lol::lol:

    Poddak thread eka mula idan balapan ube katha walinui mage katha walinui tiyana wenasa
    Personnel ganne naha, uba wage Kunu harapa kiyawala anith ewun ekka banaganne naha

    Mata penne ube personality ekanam hodatama kela wela :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Poddak thread eka mula idan balapan ube katha walinui mage katha walinui tiyana wenasa
    Personnel ganne naha, uba wage Kunu harapa kiyawala anith ewun ekka banaganne naha

    Mata penne ube personality ekanam hodatama kela wela :D

    personality eka kela wela kiyamuko hari eka nam hada ganna puluwan
    eth uba wage mole mix wela fuckedup unot aye hadanna ba bun
    danma tikak kalpana kalot hodai mokada me wenne monawada mama me kiyanne kiyala
    ohoma minissu mama dakala tiyenawa one taram
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    personality eka kela wela kiyamuko hari eka nam hada ganna puluwan
    eth uba wage mole mix wela fuckedup unot aye hadanna ba bun
    danma tikak kalpana kalot hodai mokada me wenne monawada mama me kiyanne kiyala
    ohoma minissu mama dakala tiyenawa one taram

    anna etanath balapan amishra genetics wage thawa scene ekak
    anemanda uba nam, ekko kunuharapa post karanawanam nattam me wage harupayak post karanawa

    personality depend wenneth uba molen hitana dewal anuwane
    ube molaya kela wela nam ube personality ekata affect wenawa. dan uba piligannawa uba personality eka awul ekai uba kunuharapa kiyawa kiyawa post danne kiyala. ubata eka theruna eka hodai. ehema wenne ube thoughts, feelings and behaviors wala awulak nisa.

    Math wishwasa karanawa mewa wenas karala ube personality eka hadaganna puluwan kiyala.
    e wagema eka hadaganna nam ube brain eke hithana widiya purudu wenas karanna wenawa

    what-is-personality-2795416_sketch-5b63480c46e0fb00250e38b2.png
     
    Last edited:

    kiyana de teruum ganna bari uba paw bun anukampa karanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kiyana de teruum ganna bari uba paw bun anukampa karanawa

    uba therumak nati dewal kiyawala dan anith ewunta kiyanawa terum ganna bahalu :lol:

    kalin kiwwa wage uba ekko amu amuwe kunuharapu walin bana gannawa, nattam therumak nati mehema post danawa.
    ehema post baladdi apita hithenawa me mona harupyakda meka kiwwe kiyala :P

    Kunu harapu post karanne natiwa personality eka danwath hadagannawanam loku deyak
    all the best :D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    98081099_1630260533805582_2269990447587786752_n.jpg

    Mewa baladdi Iraj and Sanna eka wage kiyala hitenne nadda?

    kelinma kiyanawa music karannet salli hamba karanna kiyala. mama hitanne dan karanneth eka. pora tissa sanna adala naha eken kiyak hari hamba karagannawa. thawa ara hamuduruwo scene eka promote karala kiyak hari hamba karagannawa

    :lol:

    Bayyo nam mewa dakke na wage maru wei :rofl:

    Bai Logic hari saralai ban. Iraj, Tissa Rajapassa ta kade yana nisa thamai un me pakkali wahal kam karanne.

    Sayinda Marudu Muslim unta dunna eka genath rachana liwwa unne :lol:
     
    • Haha
    Reactions: Jack_Sparrow

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙතන තියෙන්නෙත් පැහැදිලිව දේශපාලන පක්ෂ දෙකකට කඩේ යාම මටනම් ඕකුන් දෙන්නවම පෙන්නන්න බැ
    උන්ගේ මතේ සමාජ මතේ කියලා එලියට දාන්නේ
    උන්ගේ රස්සාව උන් කරන්න ඕනි නැතිව බයෝ හරි සිංහල හරි ඉගනගන්න එන අවුරුදු 17 ළමයින්ට දේශපාලන මතයක් දෙන එක නෙවේ /උන්ගේ ඔලු හදන්න ඕනි හැමදේම විමසා බලා උන්ට කැමති පක්‍ෂයක් තෝරා ගෙන චන්දෙ දෙන්න
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    Gobba thissa wageda miniho sanna 😂

    Thissa hodai jana katha liyanna 😅 man ahala thiyenawa, mata araya kiwwa,, ehemalu, ehema wenawalu gaga kata ul karala aga shape wenna katha kiyana ekada pora? 😂 kelin uththarayak denna konda pana nathi pendek

    බලපන් ගිහින් සන්නස්ගලගේ wall එක. රෙවිලා ඉන්නේ :ROFLMAO: තිස්සට බැනල පොඩි උන් දාන post විනාඩි 5න් 5ට share කරනවා..

    මම හිතුවේ මනුස්සයට පොඩි හරි දර්ශනයක් තියේ කියලා. ඒ'උනාට දැන් හැසිරෙන විදිය දැක්කම හිතෙන්නේ ඔලුව ඉදිමිච්ච මාර්කටින් කාරයෙක් කියලා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සන්නට මහින්ද කතා කලා එන්නම කියල සප්1ට.සන්නගෙ හිත තිබ්බේ අලියට...බයිපාස් එක කල කලාම මහී තකහනියක් ඉස්පිටිතාලෙට ගිහින් මිනිහව බලල හෙන එකක් දීල මහින්දගේ ගාවට ගන්න හැදුවා.. ඒත් ආවෙ නෑ.. තාමත් හිත අලියට... රනිලල එක්ක සෙට් වෙලා ඉල්ලුවනේ චන්දේ චන්දෙන් පරාද උනා රනිල මිනිහට චාන්ස්1ක් දුන්නෙත් නෑ මුකුත් සන්නා කියන නාමය මේන්ටේන් කරගන්න...සිංහල සන්නා ඒ මහා ප්‍රතිරූපය කුජීතවෙලා ගියා නේද කියලා සන්නට හිතුනා.. අන්තිමෙ කොන්ඩෙ රැවුල වවන් තැප්‍රොබේන්1ට වෙලා එහෙයියො ටිකක් වට කරන් ගංජා පාරක් දාගෙන රැඩිකල් සීන් එකේ මොකකින්ද සැගවෙන්න හදනවා වගේ අමුතුම ගමනක යනවා...ඒ ලෙවල් බයො මැත්ස් කල 99%ක්ටම තේරෙනවා සන්න කියවන්නේ පිස්සු කියලා. භාෂාව දන්නවා, මුඛරි, වචන හරබයක් කරනවා... ඔය ආට්ස් කල 99%ක්ටම සන්න කියන්නෙ හෙනම ඩයල්1ක්... සන්න පිස්සෙක් අමුම පිස්සෙක්...
    ඉරාජ් කියන්නේ ලංකාවෙ ඉන්න හොද සල්ලිකාරයෙක්. මිනිහගේ මීඩියා කෙරිල්ලෙන් හොයපුව නෙවෙයි උගේ අප්පලගෙ ගේම් වලින් හොයපු පට්ට සල්ලියක් තියනවා...
    ඔය භාතිය සංතුෂ් නම් එහෙමකට සල්ලි තිබිච්ච උන් නෙවෙයි... උන් ගොඩක්ම හෙවුවේ මහින්දගේ ආණ්ඩුවට හේත්තු වෙලා ආණ්ඩුවෙන කල හැම ඉවෙන්ට්1 වගේම මියුසික් කලේ මුන්..එක ඉවෙන්ට්1 කෝටි ගාණක් වෙන ගහලා.. කොටි 700ක් වගේ ගාණක් ගැන තමයි විමර්ශනේ කලේ..මහින්දෝදය විද්‍යාගාරයි මේ කේස්1යි එකම කාලෙ අල්ලස් එකෙන් හෙවුවේ. යහපාලනේ ආවම ඔය කේස්1 එලියට ආව..මතකද බොලාට ඒ කාලේ භාතියල හොයන්නත් නෑ.ඉන්නවද නැද්ද නෑ.. අලුත් ආණ්ඩුව ආව විතරයි දැන් කරලියට බැහැලා..මහින්දගේ ආණ්ඩුවෙන් හොරාකාපු පට්ටම හොර ඩබලක් තම B&S කියන්නේ
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙතන තියෙන්නෙත් පැහැදිලිව දේශපාලන පක්ෂ දෙකකට කඩේ යාම මටනම් ඕකුන් දෙන්නවම පෙන්නන්න බැ
    උන්ගේ මතේ සමාජ මතේ කියලා එලියට දාන්නේ
    උන්ගේ රස්සාව උන් කරන්න ඕනි නැතිව බයෝ හරි සිංහල හරි ඉගනගන්න එන අවුරුදු 17 ළමයින්ට දේශපාලන මතයක් දෙන එක නෙවේ /උන්ගේ ඔලු හදන්න ඕනි හැමදේම විමසා බලා උන්ට කැමති පක්‍ෂයක් තෝරා ගෙන චන්දෙ දෙන්න

    නිකන් බයිලා කියන්න එපා හැකාරයෝ ..තිස්ස සර් දේශපාලනේට කඩේ යන පොස්ට් එකක් වීඩියෝ එකක් තියේ නම් ශෙයා කරපන් මෙතන ...කාගෙවත් කතා අහගෙන මෙතන ඇවිත් බයිලා කියන්න එපා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තිස්ස සර්ට
    දේශපාලනික හේතුවක් නෙවෙයි. තිස්ස කියන චරිතය මගේ හිතට ගෝචර වෙනවා සන්නස්ගල කියන චරිතයට වඩා. හැබැයි තිත්ස සර්ගේ තියන අව්ලක් තමයි ඕකට පැටලුන එක. තිස්ස සර්ට විශය ගැන දැන්ම තිබුනට සමාජ දැනුම ටිකක් මදි කියලයි මට හිතෙන්නේ. ඉරාජ් ගේ උවමනාවන් ඉස්ට කරගන්න ගහපු ගැටේටත් ලේසියෙන්ම තිස්ස සර් අහු උනා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    3rd option ekakuth danna epai bung "NONE" kiyala
    ඇයි උබට හොද නරක දෙක වෙන් කරලා අදුරගන්න බැරිද ? ගංජා වලට නීතියෙන් අවසර ඉල්ලන මිනිහයි දුවේ පුතේ ලංකාව බෞදකම රැක ගන්න මෙන්න මේ දේවල් වලින් පරිස්සම් වෙන්න මේවා නරක මේවා හොද කියල දෙන පුද්ගලයෝ 2 ගෙන්