තිස්ස_දන්සැල් බත් කයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තිස්ස_දන්සැල් බත් කයි

    තිස්ස මහින්දගේ දන්සැලෙන් බත් කයි..:D








    10801548_653475721439599_7703105985660769657_n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මූට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි.. :no::no::no::no::no:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නැ මේ නිකන්
    දුක හිතුනා බන්

    මොකෝ දන්සැලෙන් කන්න ගියේ නැතෙයි?ඔය සයිබර්නලින් ගොයියනම් නිතරම දන්සැලෙන් කන්න යනවා..උබත් ඌත් එක්ක සෙට් වෙලා පලයන්..:rofl::rofl:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මොකෝ දන්සැලෙන් කන්න ගියේ නැතෙයි?ඔය සයිබර්නලින් ගොයියනම් නිතරම දන්සැලෙන් කන්න යනවා..උබත් ඌත් එක්ක සෙට් වෙලා පලයන්..:rofl::rofl:

    පව් උබල.... :sorry::sorry::sorry:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රීපාල සිරිසේන
    :yes::yes::yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    ඔක්කොමලගෙ මූනු වල තියෙන්නෙ කෘතීම හිනාවක්, මුන් තිස්සයට කැමති නැද්ද? නැත්නම් ඔක්කොටම ඇඩිලද ඉන්නෙ ?


     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    පොන්නයෝන්ගේ කොන්ද කෙලින් කියල හිතෙනවා මුන්ගේ %රි වැඩ දැක්කම..
    කොහොමද බන් කටක් අරන් ඒ පැත්තට පනින්නේ හරි ප්‍රතිපත්තියක් තිබ්බනම් මේ #ත්තට
    මන් කැමති මංගල ගොයියත් යනවනම්..අන්න එතකොට unp එක ගොඩ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "දැන් හරිනේ ! හහ්හ් හප්!"
    ---------මහින්ද ලොක්කා
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    Government Western Provincial Councillor Hirunika Premachandra joins common opposition

    My Beauty...:love::love::love: