මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි
ඒ ගැන මහින්දගේ ගොට්ටෝ කතා කරන්නේ නැහැනේ...උන්ගේ පැත්තේ ඉදන් විපක්ෂෙට පැන්නොත් කියනවා ඇමරිකාවේ ඩොලර් වලට පැන්නලු..එතකොට මූ පැන්නේ චීනේ යුආන් වලට වෙන්න ඇති...




පනින උන්ට මන්ත්රීකම අහිමි උනා නම් හරි..... 
