තිස්ස_පැන්නා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි

    ඒ ගැන මහින්දගේ ගොට්ටෝ කතා කරන්නේ නැහැනේ...උන්ගේ පැත්තේ ඉදන් විපක්ෂෙට පැන්නොත් කියනවා ඇමරිකාවේ ඩොලර් වලට පැන්නලු..එතකොට මූ පැන්නේ චීනේ යුආන් වලට වෙන්න ඇති...:rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ශික් මේ යකාට පිස්සු ගිලෙන නැවකට රිංගන්න ... මටත් කලින්ම ඔය සින් එක ආරංචි උනා එකේ හැටියට නම් කිස් නොනිස්ගෙන් හිස් උන තානාපතිකමත් +කෝටි 150යි ඩ්ල් එක .. දැනට සතියකට විතර කලින් තමයි දැනගත්තේ ගොටාබය රාජපක්ෂ තමයි ඩ්ල් එක රන් කරන්නේ .. එත් මන් හිතුවේ නැ මේ යකා යයි කියලා යකෝ පරණම UNP කාරයෝ මෙහෙම උස්සන එක නම් විලිලැජ්ජායි මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි ..
    ශික් තිස්ස විලිලැජ්ජායි මහින්ද සමග හෙළුවෙන් ..
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    koheta koheta pannath panina eka dinum,ewa dakala api le puchcha gaththa kiyala wadak naha ban,panina eka paninne apita adareta nemene
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ayyoo siritanam wada hoda.

    10629648_10205200332227236_7160883159395947372_n.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒ ගැන මහින්දගේ ගොට්ටෝ කතා කරන්නේ නැහැනේ...උන්ගේ පැත්තේ ඉදන් විපක්ෂෙට පැන්නොත් කියනවා ඇමරිකාවේ ඩොලර් වලට පැන්නලු..එතකොට මූ පැන්නේ චීනේ යුආන් වලට වෙන්න ඇති...:rofl:

    china support ekak dena kathawak yanawa,aththa naththa itin danne naha,me dawas wala parlimen hitiyanam hoda ganak hoyaganna thibba
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕකගේ තාත්ත පැන්න එකේ මු නොපැන ඉදිද. තිස්ස අත්තනායක කියන්න කිසිම චන්ද පදනමක් තියෙන එකෙක් නෙමෙයිනේ. එකට බලපන්ලකෝ my3 ලගට ආවේ ඔක්කොම චන්දෙන් දිනපු කට්ටියනේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපෝ නොදකින් ලංකාවේ දේශපාලනේ නම් මහා ජරාවක් තමයි ප්‍රතිපත්ති ගරුක මිනිස්සු නෑ

    :baffled: පනින උන්ට මන්ත්‍රීකම අහිමි උනා නම් හරි..... :yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :baffled: පනින උන්ට මන්ත්‍රීකම අහිමි උනා නම් හරි..... :yes:

    සරත් N. සිල්වා එකත් නැති කලානෙ දැන් සිල් ගත්තා වගෙ හිටියට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තිස්ස අත්තනායක කියන්නෙ හොඳ දේශපාලඥයෙක් ඉතිං පැන්නත් සල්ලි වලට පැන්නා කියලා ඒ මනුස්සයා මෙච්චර කල් යූඇන්පියට කරපු සේවය හෑල්ලු කරන්න හොඳ නෑ. :(
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සල්ලි ටිකක් හොයාගන්න දේශපාලනේ කරපු එකෙක්ද කොහෙද? නැත්නම් ගිලෙන නැවකට පනීද? හුඟක් වෙලාවට සල්ලි අරගෙන දේශපාලනෙන් අයින් වෙයි
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මටනම් sure මූ පනිනවා.මුගේ පනින මූණක් තියෙන්නේ...මුගේ ගෑනිත් සෑහෙන්න වියදම් කරන්න කැමති කෙනෙක් පාටයි..:P

    මුන් දික්කසාද වෙලා ඉන්නේ බන්
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පැටියා;17492928 said:
    තිස්ස අත්තනායක කියන්නෙ හොඳ දේශපාලඥයෙක් ඉතිං පැන්නත් සල්ලි වලට පැන්නා කියලා ඒ මනුස්සයා මෙච්චර කල් යූඇන්පියට කරපු සේවය හෑල්ලු කරන්න හොඳ නෑ. :(

    ඔක්කොම එකයි බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සල්ලි ටිකක් හොයාගන්න දේශපාලනේ කරපු එකෙක්ද කොහෙද? නැත්නම් ගිලෙන නැවකට පනීද? හුඟක් වෙලාවට සල්ලි අරගෙන දේශපාලනෙන් අයින් වෙයි

    උයත් නිදහස් පක්ෂ සාමාජිකයෙක්ද?
    අවුරුදු 50ක්ද කොහෙද නිදහස් පක්ෂෙ හිටපු මෛත්‍රී පැන්න ගමං ඌව කොටියා කලා වගේ යුඇන්පියත් කරනවනං ඉතිං දෙකේ වෙනසක් නෑ.
    ඉන්නකං හොඳා පැන්න ගමං වචනෙ මාරු වෙනවා. ලොල් දේසපාලනේ :rofl:
     

    Similar threads