තිස්ස_පැන්නා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ දේශපාලනේ අන්තිම ජරා ජොබ් එකක් දැන් තියන විදියට. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට චන්දෙ දෙන අපි තමයි මෝඩයෝ :baffled::baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;17492969 said:
    උයත් නිදහස් පක්ෂ සාමාජිකයෙක්ද?
    අවුරුදු 50ක්ද කොහෙද නිදහස් පක්ෂෙ හිටපු මෛත්‍රී පැන්න ගමං ඌව කොටියා කලා වගේ යුඇන්පියත් කරනවනං ඉතිං දෙකේ වෙනසක් නෑ.
    ඉන්නකං හොඳා පැන්න ගමං වචනෙ මාරු වෙනවා. ලොල් දේසපාලනේ :rofl:
    sirawata oi,apita thamai anthime pissu hadenne :lol::lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.

    :shocked:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.
    bullshit :dull:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මාරු ඇ......

    MY3 ගියේ unp 1ට නෙවේ .වෙනම කණ්ඩායමක් විදියට
    එත් තිස්ස කෙලින්ම සන්දානෙට .

    අඩෝ බලනකොට unp 1ට තිස්සත් නැ MY3 නැ.Unp gunge 3th ne.....
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    10455332_1467961283445951_1300267482902951610_n.jpg
     
    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    මගේ අදහස නං ඔය ගැන මේකයි. දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණි දේශපාලන නායකයන් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා කියන්නෙත් එජාපෙන් පැන්න උදවියට හොද හොද ඇමතිකම් දීලා තියන් ඉන්න හින්දා කියනවා නේද? එතකොට දැන් අද ආවයි කියන තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දෙන්න යනවයි කියනවනේ. එතකොට දැන් ඒ ඇමැතිකමත් හම්බවෙන්නේ එජාපෙන් ආපු කෙනෙක්ට. ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාරු ඇ......

    MY3 ගියේ unp 1ට නෙවේ .වෙනම කණ්ඩායමක් විදියට
    එත් තිස්ස කෙලින්ම සන්දානෙට .

    අඩෝ බලනකොට unp 1ට තිස්සත් නැ MY3 නැ.Unp gunge 3th ne.....

    වු නම් ගිය එක හොදයිබන් මු ඇතුලේ ඉදන් ගෙම දෙනවාට වඩා මතකනේ මෛත්‍රීපාල දින 100කින් විධායකය අහොසි කරන්වා කිව්වාම මු පැය 24න් කියලා සන්දානයට කඩේ ගියා
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Just in - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ සබරගමු පළාත් සභාවේ සභා නායක හිටපු ඇමැති ජයතිස්ස රණවීර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බව පැවසීය.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    වු නම් ගිය එක හොදයිබන් මු ඇතුලේ ඉදන් ගෙම දෙනවාට වඩා මතකනේ මෛත්‍රීපාල දින 100කින් විධායකය අහොසි කරන්වා කිව්වාම මු පැය 24න් කියලා සන්දානයට කඩේ ගියා
    mu e kale idalama plan karala tiyenne :lol:
     
    Similar threads