ලංකාවේ දේශපාලනේ අන්තිම ජරා ජොබ් එකක් දැන් තියන විදියට. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට චන්දෙ දෙන අපි තමයි මෝඩයෝ 





sirawata oi,apita thamai anthime pissu hadenneපැටියා;17492969 said:උයත් නිදහස් පක්ෂ සාමාජිකයෙක්ද?
අවුරුදු 50ක්ද කොහෙද නිදහස් පක්ෂෙ හිටපු මෛත්‍රී පැන්න ගමං ඌව කොටියා කලා වගේ යුඇන්පියත් කරනවනං ඉතිං දෙකේ වෙනසක් නෑ.
ඉන්නකං හොඳා පැන්න ගමං වචනෙ මාරු වෙනවා. ලොල් දේසපාලනේ![]()



අපෝ නොදකින් ලංකාවේ දේශපාලනේ නම් මහා ජරාවක් තමයි ප්රතිපත්ති ගරුක මිනිස්සු නෑ




තාම කොතනකවත් තියෙනවද මූ ආන්ඩුවට ආව කියල?

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.

bullshitඑක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.

මාරු ඇ......
MY3 ගියේ unp 1ට නෙවේ .වෙනම කණ්ඩායමක් විදියට
එත් තිස්ස කෙලින්ම සන්දානෙට .
අඩෝ බලනකොට unp 1ට තිස්සත් නැ MY3 නැ.Unp gunge 3th ne.....
mu e kale idalama plan karala tiyenneවු නම් ගිය එක හොදයිබන් මු ඇතුලේ ඉදන් ගෙම දෙනවාට වඩා මතකනේ මෛත්‍රීපාල දින 100කින් විධායකය අහොසි කරන්වා කිව්වාම මු පැය 24න් කියලා සන්දානයට කඩේ ගියා
