තිස්ස_රජ_මහා_විහාරයේ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    තිස්ස_රජ_මහා_විහාරයේ


    මාර ආතල් මුන් දෙන්නේ....


    මෙච්චර පොන්න වැඩ කරන්න තරම් මුං පහතට වැටිලා නේ....මුලින් දබුලු පන්සල අල්ල ගත්තා..දැන් තිස්ස....ඔහොම යං ඔහොම යං...තව මාස තුනයි නේ...



     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කාසි පඬුරු බැංකු පෙන්නන්න බෑ.... චීයා හලෝ....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නියම බහිරවයෝ ඉන්නේ මේ ආණ්ඩුවේ....පිං පෙට්ටියක්වත් තියන්නේ නෑ....