ඔක ඇත්ත බන් .හැබැයි මිනිස්සු කාලෙකින් තෙරුම් ගනිවි. මෙවගෙ දෙයක් සම්බන්ධ මටත් අත්දැකිමක් තියෙනවා.
ජාවා කඩෙ මතකනෙ ? මාත් එකෙ ඩිගිර් දෙන තැන් ඉෂාන්තගෙ කොලිෆිකෙෂන් ගැන සෙරම එක්ස්පොස් කලා ෆෙස්බුක් එකෙ. මන් එක්ස්පොස් කරද්දි මට සමහරක් උන් හොඳ කිව්වා, උබ ගැන ආඩම්බරයි කිව්වා. පස්සෙ එකෙ උන් මට මඬ ගැහැව්වා. තර්ජනත් කලා. තර්ජන වලටනම් බය උනෙ නැහැ. මොකද තර්ජනය කරපු උන් සෙරම කොළඹින් පිට මහින්දගෙ උණ අරන් හිටිය සෙට් එකක්. මම කොළඹ නෙ .එත් දුක හිතෙන වැඩෙ තමා මගෙත් එක්ක එකට බැච් එකෙ එකටම කාපු බීපු උන් මට මඬ ගහපු පොස්ට්ස් ෂෙයාර් කලා. මට හොඳ කිව්ව එවුන්ගෙන් සද්දයක්වත් නැහැ. සමහරක් උන්ගෙ ප්‍රොජෙක්ට්ස් වලට පාන්දර දෙක තුන වෙනකන් උදව් කරලත් තියෙනවා. අන්තිමට මන් තනි ඇතා සෙ සටන් කලෙ.
අවුරුදු ගානකට පස්සෙ එකෙ හිටිය එවුන් හම්බ උනා. උන් දැන් කියනවා මචං උඹ කිව්වෙ ඇත්ත එක එ වෙලාවෙ අපිට තෙරුනෙ නැහැ කියලා/
ඉෂාන්තයා ලෙඩ වෙලා සෙරම සල්ලි ලෙඩෙ හොඳ කරන්න ඇද්දලු. ලෙචාලට පඩි ගෙවන්න බැරුව ලෙචාලා අයිනුත් වෙලා. ඔන්න ඕකයි තත්වෙ.
මෙවගෙ සීන් වල වෙන්නෙ ඔවා තමා .
අවාසනාවට ඔතන තමයි මමත් BSc කලේ.. ඒ කාලේ තමයි මිනිහා ලෙඩ උනේ. අපේ උන්නම් උපාදිය ගත්ත ගමන් එතනට උගන්නන්න ගියා. මම ඉගෙන ගන්න කාලේ නම් හොද lecturers ලා හිටියා. Janaka අයියා, Asanka මැඩම් වගේ.. භාතිය අයියත් ඉගෙන ගන්නවා ඒ කාලේ.. මටත් තියෙන්නේ 2nd Upper එකක් නමුත් ඔය තැනේ රගේ පස්සේ තේරුනේ.. ඒ නිසා නම්බු පිට වෙන රටකට ගිහින්ම මගේ MSc එක complete කළා well respected, ranked university එකකින්. දැන් පරණ මඩ පැල්ලම එච්චර පෙන්නේ නෑ. නමුත් කරපු මෝඩ කමක මහත කියලා තේරෙනවා.




, waradda karapu ekata baya wela kata wahan inna tharam konda pana nathi ekek nemey mama. methana comment damma kiyala okita karanna puluwan ekama de apahasa naduwak dana eka mata wiruddawa wandi illala. ehema kaloth media walin oya dewal prasidda wela / gossip site wala katha hadunama eakitamay lajjawa. ithin eakige age kunu thiyagena nadu danna enne naa kiyalanam dannawa. mama kalin mu dapu thread eka sampuraneyen balapu ekek , eake godak dewal aththa , samahara dewal wala podi podi awl thibunata.



