බෙරියා උඹ පලයන් අපරාද විශ්ලේෂනයට..
ඇයි උබ දන්නේ නැද්ද මගේ day time job එක අපරාද විශ්ලේෂනය


බෙරියා උඹ පලයන් අපරාද විශ්ලේෂනයට..


පුද්ගලික විවේචනයක් නැහැනේ මචන්..ඌ කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියල..
එකට උඹට වග උත්තර බඳින්න දෙයක් නැහැනේ...එකයි මම කිව්වේ..ඌ දාපු දෙයින් සමාජය දැනුවත් වීමක් වෙනවා නම් එක හොඳක් කියල මම දකින්නේ...මේකේ මම කවදාවත් දැකල නැහැ වික්ටර් රත්නායක ගැන යන ත්රෙඩ් ඩිලීට් වෙනවා...එකත් ඒ මනුස්සයගේ පවුද්ගලික දෙයක් නේ..
මට නම් ප්රශ්නයක් නැහැ ත්රෙඩ් එක ඩිලීට් කරාට හරි මේක දාන්න එපා කියන දේ හරි....![]()



මොන දෙයක් උනත් දානකොට අනිවරෙන් තමන්ට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ . නැත්තම් අභියෝගයකට ලක් කිරීමට පුළුවන් දැනුමක් තිබිය යුතුයි . සමාජයට යහපත් දේවල් කරන්න ඕනේ . ඒත් ඒකෙන් තමන්ගේ ජිවිතයට බලපෑමක් ඇති වීමට පුලුවන්නම් දෙපාරක් ඒ ගැන කල්පනා කරන්න ඕනේ . මේ සිද්දියම ඇති අපිට පාඩමක් ඉගෙනගන්න එක මමත් බැලුවා , ගොඩක් අය ඒක ගැන හොද කතා කරා , දැන් බනිනවා , එහෙම තමයි , මේක අපි හැමෝටම පාඩමක් තමන්ගේ සිමාව තුල කටයුතු කිරීම වැදගත් .me wade karapu gon bijja mage bokkak. u iye ra mata email 1k ewala tibuna overseas jobak set karapn kiala ikmanata u karadareka watila kiala. siidya kiane na oka facebook eke karanema me wage padaththala wada karana eka me lagadi abans ekata lede adda fake energizer phone wikunanwa kiala me lectuere ge phd scene ekath damma facebook eke chandiya wage
takketa mama hithuwa padaththala scene ekak mattu wela ada ude yaluwekgen mata elakiri link eka awe
oka padaththala wunata harima hoda eka. moletama hikila echcharatama pissu. fb eke politics anunge kunu adinawa iwarayakne. oka habai sallikaraya. apita help ekak dunath salli ganne na. me lagadi uta nigerian karayek spam karala mu uta salli yawala hodata kapan kiala.
onna okata inna dipan eth ada hetama minihawa expose wei muge friend list eke hitiya 200k witara mathaka widiyata ekek hari leak karai
lecturergen cancer hospital ekata donation illuwa eka atta wenna one muth donation help karala ewa fb danawa
Pudgalika wiwechanayak nowenne kohomda ban onna mama ada moratuwe uni lec kenek expose karanawa kiyala dawasak withara adala kattiya ekathu karala eeta passe article ekak liyala dammama. Anik eka uma dan kiyanawa eka uge complain eka waradeemak lu. Uma kiyanawa makannalu. Etta passe adala lecturer kiyanawa eka eyata mada praharayak kiyala. UOM students lath kiyanawa ehema wenna ba kiyala
Dan umba kiyanne hamoma dapu ewa boru kiyaddi mama thaniyama na ewa boru nemei kiyala thread eka thiyan anunge private prashna mage ange da ganna kiyalada? Apita wena wada thiyanawa machan.
Umbata ehema awashyathawak thiyanwa nam umba hoyala responsibility eka aran dapan mata prashnayak naha ekai mama kiwwe.
දැන් කවුරුවත් CID ගියෙ නැද්ද බන් ?





මම දැන් හතරවෙනි තට්ටුවෙ ඉන්නෙ. බේරගනින් මාව.![]()
පොඩ්ඩක් හිටහන් මන් එනවා..
යකො නාමල් බෙබි හොඳයිනෙ බන් එක අතකට.
ඌට අපි කොච්චර බැන්නද ඔන්ලයින් පෙරකදොරුවා කියලා











mata henata upset giya aims college eka upset qwama.. mge lecturer kenekuth ethana innawa Phd eka karanna hodama hoda sir kenek
