තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඕවා හොයන්න එපා බන්.
    තේරුමක් නෑ..
    :no::no::no:
    ඔක ඇත්ත බන් .හැබැයි මිනිස්සු කාලෙකින් තෙරුම් ගනිවි. මෙවගෙ දෙයක් සම්බන්ධ මටත් අත්දැකිමක් තියෙනවා.
    ජාවා කඩෙ මතකනෙ ? මාත් එකෙ ඩිගිර් දෙන තැන් ඉෂාන්තගෙ කොලිෆිකෙෂන් ගැන සෙරම එක්ස්පොස් කලා ෆෙස්බුක් එකෙ. මන් එක්ස්පොස් කරද්දි මට සමහරක් උන් හොඳ කිව්වා, උබ ගැන ආඩම්බරයි කිව්වා. පස්සෙ එකෙ උන් මට මඬ ගැහැව්වා. තර්ජනත් කලා. තර්ජන වලටනම් බය උනෙ නැහැ. මොකද තර්ජනය කරපු උන් සෙරම කොළඹින් පිට මහින්දගෙ උණ අරන් හිටිය සෙට් එකක්. මම කොළඹ නෙ .එත් දුක හිතෙන වැඩෙ තමා මගෙත් එක්ක එකට බැච් එකෙ එකටම කාපු බීපු උන් මට මඬ ගහපු පොස්ට්ස් ෂෙයාර් කලා. මට හොඳ කිව්ව එවුන්ගෙන් සද්දයක්වත් නැහැ. සමහරක් උන්ගෙ ප්‍රොජෙක්ට්ස් වලට පාන්දර දෙක තුන වෙනකන් උදව් කරලත් තියෙනවා. අන්තිමට මන් තනි ඇතා සෙ සටන් කලෙ.
    අවුරුදු ගානකට පස්සෙ එකෙ හිටිය එවුන් හම්බ උනා. උන් දැන් කියනවා මචං උඹ කිව්වෙ ඇත්ත එක එ වෙලාවෙ අපිට තෙරුනෙ නැහැ කියලා/
    ඉෂාන්තයා ලෙඩ වෙලා සෙරම සල්ලි ලෙඩෙ හොඳ කරන්න ඇද්දලු. ලෙචාලට පඩි ගෙවන්න බැරුව ලෙචාලා අයිනුත් වෙලා. ඔන්න ඕකයි තත්වෙ.
    මෙවගෙ සීන් වල වෙන්නෙ ඔවා තමා
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ එක්කෝ මොරටුවෙම ඉගෙනගන්න එකෙක්ද කොහෙද දැන් තෙසාරට මාට්ටු වෙලාද දන්නේ නෑ. කැම්පස් එක ඇතුලේ ලෙක්චරර් කෙනෙක් තරහ කරගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ නෙ. :oo:

    අනුන්ගේ කුණු අවුස්සල හුරේ දැම්මට අපිටත් හොඳ පාඩන් මේවා. :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මූ එක්කෝ මොරටුවෙම ඉගෙනගන්න එකෙක්ද කොහෙද දැන් තෙසාරට මාට්ටු වෙලාද දන්නේ නෑ. කැම්පස් එක ඇතුලේ ලෙක්චරර් කෙනෙක් තරහ කරගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ නෙ. :oo:

    අනුන්ගේ කුණු අවුස්සල හුරේ දැම්මට අපිටත් හොඳ පාඩන් මේවා. :D
    මෙකෙම ඉන්න මොරා එවුන් සෙරම ඊමෙල් කරන්න ඇතිනෙ බන් දිගට හරහට.
    ඉතිං මාට්ටු නොවි තියෙ යැ.
    ලෙචෙක් තරහා කරගත්තා කියන්නෙ ඉතිං කොච්චර බ්‍රයිටක් උනත් මැට්ටෙක් කරන්න පුළුවන් .අහිංසකයෙක් උනත් දුෂ්ඨයෙක් කරන්න පුළුවන්.
    අංගුලිමාල මතකනෙ .

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0

    dan ethakota me lecturer fake degree gaththu kenekda naththam me thread eka dapu ekage personal tharahak da?
     
    Oct 3, 2008
    1,723
    437
    0

    dan ethakota me lecturer fake degree gaththu kenekda naththam me thread eka dapu ekage personal tharahak da?

    සමහර දේවල් බොරු , ඇත්ත දේවලුත් ඒ අතරින් තියනව.
    100% FAKE නෙමෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    dan ethakota me lecturer fake degree gaththu kenekda naththam me thread eka dapu ekage personal tharahak da?
    පළමු උපාධිය නම් ඇත්ත වගෙ. එ සයිට් එකෙ මෙයාගෙ නම ගැහැව්වාහම ආවා රිසාල්ට් එකෙ අවුරුද්දත් එක්කම.
    එත් අනෙක් එව්වා ගැන එච්චර විස්වාසයක් නැහැ.
    මෙයාව දැක්කාමවත් මෙ වගෙ කොලිෆිකෙෂන්ස් තියෙන කෙනෙක් කියලා පෙන්නෙ නම් නැහැ. පෙනුමෙන් මිනිහෙක් මනින්න නම් බහැ. එත් සමහරක් දෙවල් පෙනුමෙන් උනත් කියන්න පුළුවන්.

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    සමහර දේවල් බොරු , ඇත්ත දේවලුත් ඒ අතරින් තියනව.
    100% FAKE නෙමෙයි.

    Harry Potter eke Hermione wage time travel karala studies kalada danne na ne.:rofl: ona pukak api me data nasthi karan mewwa balanawata apita gahanna oni:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙකෙම ඉන්න මොරා එවුන් සෙරම ඊමෙල් කරන්න ඇතිනෙ බන් දිගට හරහට.
    ඉතිං මාට්ටු නොවි තියෙ යැ.
    ලෙචෙක් තරහා කරගත්තා කියන්නෙ ඉතිං කොච්චර බ්‍රයිටක් උනත් මැට්ටෙක් කරන්න පුළුවන් .අහිංසකයෙක් උනත් දුෂ්ඨයෙක් කරන්න පුළුවන්.
    අංගුලිමාල මතකනෙ .

    හැබැයි ඊයේ සිකුරාදා නෙ, සඳුදා වෙනකන් ආය කැම්පස් යන්න විදිහක් නෑ මූ කැම්පස් එකේම එකෙක් උනත්. :oo: මොනවත් කැම්පස් එක පැත්තෙන් මුට වෙන්න ඉඩක් නෑ තාම, කෝල් එකක් වගේ ආවොත් ඇරෙන්න.

    මූ වෙනම ආතල් එකක් ගන්නවද දන්නෙත් නෑ මේවා කියල. අපිත් උඩපැනගෙන එනවනේ මේවා අහන්න.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    ඔක ඇත්ත බන් .හැබැයි මිනිස්සු කාලෙකින් තෙරුම් ගනිවි. මෙවගෙ දෙයක් සම්බන්ධ මටත් අත්දැකිමක් තියෙනවා.
    ජාවා කඩෙ මතකනෙ ? මාත් එකෙ ඩිගිර් දෙන තැන් ඉෂාන්තගෙ කොලිෆිකෙෂන් ගැන සෙරම එක්ස්පොස් කලා ෆෙස්බුක් එකෙ. මන් එක්ස්පොස් කරද්දි මට සමහරක් උන් හොඳ කිව්වා, උබ ගැන ආඩම්බරයි කිව්වා. පස්සෙ එකෙ උන් මට මඬ ගැහැව්වා. තර්ජනත් කලා. තර්ජන වලටනම් බය උනෙ නැහැ. මොකද තර්ජනය කරපු උන් සෙරම කොළඹින් පිට මහින්දගෙ උණ අරන් හිටිය සෙට් එකක්. මම කොළඹ නෙ .එත් දුක හිතෙන වැඩෙ තමා මගෙත් එක්ක එකට බැච් එකෙ එකටම කාපු බීපු උන් මට මඬ ගහපු පොස්ට්ස් ෂෙයාර් කලා. මට හොඳ කිව්ව එවුන්ගෙන් සද්දයක්වත් නැහැ. සමහරක් උන්ගෙ ප්‍රොජෙක්ට්ස් වලට පාන්දර දෙක තුන වෙනකන් උදව් කරලත් තියෙනවා. අන්තිමට මන් තනි ඇතා සෙ සටන් කලෙ.
    අවුරුදු ගානකට පස්සෙ එකෙ හිටිය එවුන් හම්බ උනා. උන් දැන් කියනවා මචං උඹ කිව්වෙ ඇත්ත එක එ වෙලාවෙ අපිට තෙරුනෙ නැහැ කියලා/
    ඉෂාන්තයා ලෙඩ වෙලා සෙරම සල්ලි ලෙඩෙ හොඳ කරන්න ඇද්දලු. ලෙචාලට පඩි ගෙවන්න බැරුව ලෙචාලා අයිනුත් වෙලා. ඔන්න ඕකයි තත්වෙ.
    මෙවගෙ සීන් වල වෙන්නෙ ඔවා තමා
    .

    හැමෝම තමන් ගැන හිතල තමයි බන් අනුන් ගැන හිතන්නේ. එක තමයි මනුස්ස ස්වාභාවේ.
    එහෙම උනාම උබ හරි උනත් උබේ පැත්ත ගන් නෑ අනිත් උන්.
    මෙහෙම දේවල් කරනකොට හොදට හිතල බලල කරන්න ඕන...
    ඔව් ඔව් ජාවා කඩේ සීන් එක මතකයි මට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    සමහර දේවල් බොරු , ඇත්ත දේවලුත් ඒ අතරින් තියනව.
    100% FAKE නෙමෙයි.
    :yes: :yes:

    ඔව් පලමු උපාධියෙ නම් නම ආවා මෙයාගෙ චෙක් කරහම.
    හැබැයි ඉතිං එකම නම තියෙනගොඩක් අය ඉන්නවානෙ. එහෙම එකක් ටාගට් කරලා මෙයා කොලිෆිකෙෂන් එකක් විදියට දාගත්තාද දන්නෙ නැහැ. හැබැයි එයාගෙ සබ්ජෙක්ට් එක ඒ යුනි එකෙ නැහැ. ඒ කාලෙ තිබ්බාද දන්නෙ නැහැ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මූ එක්කෝ මොරටුවෙම ඉගෙනගන්න එකෙක්ද කොහෙද දැන් තෙසාරට මාට්ටු වෙලාද දන්නේ නෑ. කැම්පස් එක ඇතුලේ ලෙක්චරර් කෙනෙක් තරහ කරගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ නෙ. :oo:

    අනුන්ගේ කුණු අවුස්සල හුරේ දැම්මට අපිටත් හොඳ පාඩන් මේවා. :D

    If it's a state uni, better to kill yourself if such a thing happen
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    හැබැයි ඊයේ සිකුරාදා නෙ, සඳුදා වෙනකන් ආය කැම්පස් යන්න විදිහක් නෑ මූ කැම්පස් එකේම එකෙක් උනත්. :oo: මොනවත් කැම්පස් එක පැත්තෙන් මුට වෙන්න ඉඩක් නෑ තාම, කෝල් එකක් වගේ ආවොත් ඇරෙන්න.

    මූ වෙනම ආතල් එකක් ගන්නවද දන්නෙත් නෑ මේවා කියල. අපිත් උඩපැනගෙන එනවනේ මේවා අහන්න.

    eka thama ubath methana anuradhapureta wela maluwek allagena kala inne nathuwa kolaba sanni balanna enawata hoda wade thota saadu..:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හැමෝම තමන් ගැන හිතල තමයි බන් අනුන් ගැන හිතන්නේ. එක තමයි මනුස්ස ස්වාභාවේ.
    එහෙම උනාම උබ හරි උනත් උබේ පැත්ත ගන් නෑ අනිත් උන්.
    මෙහෙම දේවල් කරනකොට හොදට හිතල බලල කරන්න ඕන...
    ඔව් ඔව් ජාවා කඩේ සීන් එක මතකයි මට.

    හිතලා බලලා කියන්නෙ විප්ලව කරද්දි තමන් තනි වෙන එක විතරයි ඉතිහාසෙ ඉඳන්ම උනෙ. මිනිස්සු වීරයො කරන්නෙ වීරයෙක් වීමට සුදුසුකෙනා නෙමෙ තමන්ගෙ අවස්ථාවෙ වාසියට මානසික හො කායික වශයෙන් සැනසීමක් ලැබෙන කෙනාට හරි අධ්‍යාපනය ජනමාධ්ය හරහා විවිධ අයගෙ උවමනාවට පනවන ඊනියා පෞර්ෂ්යන්ට මිසක් සැබෑ වීරයොන්ට සැබෑ හොඳ මිනිස්සුන්ට නෙමෙ.
    අනික් උන් වගෙ අපිත් අපි ගැන හිතන එක තමා හොඳම දෙ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka thama ubath methana anuradhapureta wela maluwek allagena kala inne nathuwa kolaba sanni balanna enawata hoda wade thota saadu..:rofl:

    මේ වගේ කතාවක් යනකොට ඔලුව දාල බලල ගින්දරට පිදුරු ටිකක් දාන එක අපේ යුතුකම නෙ. :rolleyes: රටේ තොටේ වෙන සිද්දි අපිත් දැනගන්න ඕනේ ඕව සාමාන්‍ය දැනීමට හොඳයි. :yes:

    අඩුගානේ තෙසාරා කියන්නේ ලෙක්චරර් කෙනෙක් කියල හරි දැනගත්ත නෙ, මම හිතුවේ නිකන් නිලියක් විතරයි කියල.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ වගේ කතාවක් යනකොට ඔලුව දාල බලල ගින්දරට පිදුරු ටිකක් දාන එක අපේ යුතුකම නෙ. :rolleyes: රටේ තොටේ වෙන සිද්දි අපිත් දැනගන්න ඕනේ ඕව සාමාන්‍ය දැනීමට හොඳයි. :yes:

    අඩුගානේ තෙසාරා කියන්නේ ලෙක්චරර් කෙනෙක් කියල හරි දැනගත්ත නෙ, මම හිතුවේ නිකන් නිලියක් විතරයි කියල.

    එතකොට මම විතරද ඔය කියන කෙනා ලෙක්චරර් නෙමෙයි අඩුමතරමේ නිළියක්වත් කියල නොදැන හිටපු එකම එකා?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    එතකොට මම විතරද ඔය කියන කෙනා ලෙක්චරර් නෙමෙයි අඩුමතරමේ නිළියක්වත් කියල නොදැන හිටපු එකම එකා?
    ඇයි මම. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.