ඕවා හොයන්න එපා බන්.
තේරුමක් නෑ..![]()

මූ එක්කෝ මොරටුවෙම ඉගෙනගන්න එකෙක්ද කොහෙද දැන් තෙසාරට මාට්ටු වෙලාද දන්නේ නෑ. කැම්පස් එක ඇතුලේ ලෙක්චරර් කෙනෙක් තරහ කරගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ නෙ.
අනුන්ගේ කුණු අවුස්සල හුරේ දැම්මට අපිටත් හොඳ පාඩන් මේවා.
නඩු තීන්දුව අවසන්. උසාවිය සතුටින් විසිර යන්න. හොර කථිකාචාර්ය තුමිය නිදොස් කොට නිදහස්.












මෙකෙම ඉන්න මොරා එවුන් සෙරම ඊමෙල් කරන්න ඇතිනෙ බන් දිගට හරහට.
ඉතිං මාට්ටු නොවි තියෙ යැ.
ලෙචෙක් තරහා කරගත්තා කියන්නෙ ඉතිං කොච්චර බ්‍රයිටක් උනත් මැට්ටෙක් කරන්න පුළුවන් .අහිංසකයෙක් උනත් දුෂ්ඨයෙක් කරන්න පුළුවන්.
අංගුලිමාල මතකනෙ .
dan ethakota me lecturer fake degree gaththu kenekda naththam me thread eka dapu ekage personal tharahak da?
dan ethakota me lecturer fake degree gaththu kenekda naththam me thread eka dapu ekage personal tharahak da?
සමහර දේවල් බොරු , ඇත්ත දේවලුත් ඒ අතරින් තියනව.
100% FAKE නෙමෙයි.
ona pukak api me data nasthi karan mewwa balanawata apita gahanna oni
හැබැයි ඊයේ සිකුරාදා නෙ, සඳුදා වෙනකන් ආය කැම්පස් යන්න විදිහක් නෑ මූ කැම්පස් එකේම එකෙක් උනත්.මෙකෙම ඉන්න මොරා එවුන් සෙරම ඊමෙල් කරන්න ඇතිනෙ බන් දිගට හරහට.
ඉතිං මාට්ටු නොවි තියෙ යැ.
ලෙචෙක් තරහා කරගත්තා කියන්නෙ ඉතිං කොච්චර බ්‍රයිටක් උනත් මැට්ටෙක් කරන්න පුළුවන් .අහිංසකයෙක් උනත් දුෂ්ඨයෙක් කරන්න පුළුවන්.
අංගුලිමාල මතකනෙ .
මොනවත් කැම්පස් එක පැත්තෙන් මුට වෙන්න ඉඩක් නෑ තාම, කෝල් එකක් වගේ ආවොත් ඇරෙන්න.ඔක ඇත්ත බන් .හැබැයි මිනිස්සු කාලෙකින් තෙරුම් ගනිවි. මෙවගෙ දෙයක් සම්බන්ධ මටත් අත්දැකිමක් තියෙනවා.
ජාවා කඩෙ මතකනෙ ? මාත් එකෙ ඩිගිර් දෙන තැන් ඉෂාන්තගෙ කොලිෆිකෙෂන් ගැන සෙරම එක්ස්පොස් කලා ෆෙස්බුක් එකෙ. මන් එක්ස්පොස් කරද්දි මට සමහරක් උන් හොඳ කිව්වා, උබ ගැන ආඩම්බරයි කිව්වා. පස්සෙ එකෙ උන් මට මඬ ගැහැව්වා. තර්ජනත් කලා. තර්ජන වලටනම් බය උනෙ නැහැ. මොකද තර්ජනය කරපු උන් සෙරම කොළඹින් පිට මහින්දගෙ උණ අරන් හිටිය සෙට් එකක්. මම කොළඹ නෙ .එත් දුක හිතෙන වැඩෙ තමා මගෙත් එක්ක එකට බැච් එකෙ එකටම කාපු බීපු උන් මට මඬ ගහපු පොස්ට්ස් ෂෙයාර් කලා. මට හොඳ කිව්ව එවුන්ගෙන් සද්දයක්වත් නැහැ. සමහරක් උන්ගෙ ප්‍රොජෙක්ට්ස් වලට පාන්දර දෙක තුන වෙනකන් උදව් කරලත් තියෙනවා. අන්තිමට මන් තනි ඇතා සෙ සටන් කලෙ.
අවුරුදු ගානකට පස්සෙ එකෙ හිටිය එවුන් හම්බ උනා. උන් දැන් කියනවා මචං උඹ කිව්වෙ ඇත්ත එක එ වෙලාවෙ අපිට තෙරුනෙ නැහැ කියලා/
ඉෂාන්තයා ලෙඩ වෙලා සෙරම සල්ලි ලෙඩෙ හොඳ කරන්න ඇද්දලු. ලෙචාලට පඩි ගෙවන්න බැරුව ලෙචාලා අයිනුත් වෙලා. ඔන්න ඕකයි තත්වෙ.
මෙවගෙ සීන් වල වෙන්නෙ ඔවා තමා .
සමහර දේවල් බොරු , ඇත්ත දේවලුත් ඒ අතරින් තියනව.
100% FAKE නෙමෙයි.

මූ එක්කෝ මොරටුවෙම ඉගෙනගන්න එකෙක්ද කොහෙද දැන් තෙසාරට මාට්ටු වෙලාද දන්නේ නෑ. කැම්පස් එක ඇතුලේ ලෙක්චරර් කෙනෙක් තරහ කරගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ නෙ.
අනුන්ගේ කුණු අවුස්සල හුරේ දැම්මට අපිටත් හොඳ පාඩන් මේවා.
කැම්පස් එක ඇතුලේ ලෙක්චරර් කෙනෙක් තරහ කරගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ නෙ.

හැබැයි ඊයේ සිකුරාදා නෙ, සඳුදා වෙනකන් ආය කැම්පස් යන්න විදිහක් නෑ මූ කැම්පස් එකේම එකෙක් උනත්.මොනවත් කැම්පස් එක පැත්තෙන් මුට වෙන්න ඉඩක් නෑ තාම, කෝල් එකක් වගේ ආවොත් ඇරෙන්න.
මූ වෙනම ආතල් එකක් ගන්නවද දන්නෙත් නෑ මේවා කියල. අපිත් උඩපැනගෙන එනවනේ මේවා අහන්න.

හැමෝම තමන් ගැන හිතල තමයි බන් අනුන් ගැන හිතන්නේ. එක තමයි මනුස්ස ස්වාභාවේ.
එහෙම උනාම උබ හරි උනත් උබේ පැත්ත ගන් නෑ අනිත් උන්.
මෙහෙම දේවල් කරනකොට හොදට හිතල බලල කරන්න ඕන...
ඔව් ඔව් ජාවා කඩේ සීන් එක මතකයි මට.
eka thama ubath methana anuradhapureta wela maluwek allagena kala inne nathuwa kolaba sanni balanna enawata hoda wade thota saadu..![]()
රටේ තොටේ වෙන සිද්දි අපිත් දැනගන්න ඕනේ ඕව සාමාන්‍ය දැනීමට හොඳයි. 
මේ වගේ කතාවක් යනකොට ඔලුව දාල බලල ගින්දරට පිදුරු ටිකක් දාන එක අපේ යුතුකම නෙ.රටේ තොටේ වෙන සිද්දි අපිත් දැනගන්න ඕනේ ඕව සාමාන්‍ය දැනීමට හොඳයි.
අඩුගානේ තෙසාරා කියන්නේ ලෙක්චරර් කෙනෙක් කියල හරි දැනගත්ත නෙ, මම හිතුවේ නිකන් නිලියක් විතරයි කියල.
ඇයි මම.එතකොට මම විතරද ඔය කියන කෙනා ලෙක්චරර් නෙමෙයි අඩුමතරමේ නිළියක්වත් කියල නොදැන හිටපු එකම එකා?


