තිසාරගෙන් සල්ලි ඉල්ලපුවයි Proof තියන නිසා තමයි මූ මේ බය වෙලා තියෙන්නෙ. අපහාස නඩුවට වඩා ලොකු ලෙඩක් වෙනව Black Mail කරපු එක බන්. ඒකයි මූ මේ බය වෙලා අඬන්නෙ.
එක තමයි.
මූ ගහපු ගැටේ මුටම වැටුන සීන් එකක් තියෙන්නේ
තිසාරගෙන් සල්ලි ඉල්ලපුවයි Proof තියන නිසා තමයි මූ මේ බය වෙලා තියෙන්නෙ. අපහාස නඩුවට වඩා ලොකු ලෙඩක් වෙනව Black Mail කරපු එක බන්. ඒකයි මූ මේ බය වෙලා අඬන්නෙ.
Eeye dapu kenek innwa nam dan awith post ekak danan epai ban. Mama me thread eke mulath kiyala thiyanawa wena kenek innwa nam proof ekka idiripath wenna kiyala.
Mata eeye ewwa contact ekenma thama contact karala thiyenne eken thama mama ekama pudgalaya kiyala therun gaththe. Ewagema meya disposable mail daala password ekak ohe gahala awith thiyenne. ekai me ada wenakota log wenna bari parana account ekata.
Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.

. අනික බ්ලැක් මේල් කතාවට එයාට කලබල වෙන්න දේකුත් නෑ එයා වැරද්දක් කරලා නැති නම් . එයාට කරන්න තිබ්බේ එක පොලිසියට කියන්න . මේකේ ඇඩ්මින්ට කතා කර කර ඉන්නේ එකේ තේරුමක් නැනේ ...මේක නම් සැක සහිතයි තමා .... 

කොලවරි කිව්වා වගේ මීට වඩා රටේ විධායක ජනදිපතිට , අගමැතිට සහ අනෙකුත් පුද්ගලයන්ට ඉලක්ක කරලා පොස්ට් යන මේකේ මේ පොස්ට් එකට විතරක් ඔයා පැනගෙන ඇවිත් මේ ඊයේ පොස්ට් එක දාපු එකාම තමා කීම නම් සැකසහිතයි තමා. අනික බ්ලැක් මේල් කතාවට එයාට කලබල වෙන්න දේකුත් නෑ එයා වැරද්දක් කරලා නැති නම් . එයාට කරන්න තිබ්බේ එක පොලිසියට කියන්න . මේකේ ඇඩ්මින්ට කතා කර කර ඉන්නේ එකේ තේරුමක් නැනේ ...මේක නම් සැක සහිතයි තමා ....
![]()

Dan hancok uth kiyanwa UOM eken internal ahuwama degree eka boru wenna baha kiyanawa kiyala. Dapu ekath kiyanawa uta mistake ekak una kiyala.
Ithin umbata mona hari proof ekak thiyanwa nam umba dapan mata prashnayak naha. Proof ekak nathuwa thaman kiyana de bara ganne nathuwa mada gahanna ida denne baha.
Mama gt ta pm kale na ban atta kiyala mama thama hoyanawa meka. Thread eka down kale eka thiyan inna eken kela wenne elakiri ekatama nisa. Uni name ekata wenna thiyana de una ne 15000+ views ekka


මේකේ බන් ඕනේ තරම් දේශපාලකයන්ට අරුන් ට මුන්ට ඕනේ තරම් මඩ ගහන්නේ? ඇයි මේ මේක විතරක් ලොකු කරන? අනික ඌ ප්රූෆ් දැම්මනං, මේ අකවුන්ට් එකත් උගේ කියල ඔප්පු කරන්නත් බැරිනම්, උබ ඇයි මේක මේ තරම් යට ගහන්න හදන්නේ?![]()




I sent her and all other professors this email.
I am sorry GTRZ thisis my last post
මැඩම්
මුලින්ම මට සිය දහස් වාරයක් සමා වෙන්න.
මේක පටන් ගත්තෙ මෙහමයි. ෆේස්බුක් ඒකේ ඒ අයි ඒම් ඒස් කොලේජ් ඒකේ අැඩ් ඒකක් දැකල.
මම කොහොමත් උපාධි අායතන ගැන හෙව්වා. ඒ නිසා ඒ ගැනත් හෙව්වා.
ඒකෙ පීච්ඩී ළමයි අතරින් මොරටුව වැඩ කරන ඔයා දැකල මට හොදටම තරහ ගියා. මොකද ලංකාවෙ කීර්තිමත් ම විශ්ව විද්‍යාලයය වන මොරටුව නිසා.
නැත්නම් තව වෙන ඔ්න තරම් අය හිටියා...
ඒකයි මම ඔයාට ඊමේල් කළේ ඔය වගේ අාචාර්ය උපාධි තියන් ඉන්නෙ අැයි කියලා. ඔයා උත්තර ඒව්වෙ නෑ.. ඒකයි මම පස්සෙ සල්ලි ඉල්ලුවෙ. ඒ මට සල්ලි ගන්න නෙවේ අර ළමා පීලිකා රෝහල ට ඔයා ලව්ව ඩොනේෂන් ඒකක් දම්ම ගන්න. (මට සල්ලි ඒව්ව නම් මගේ අකවුන්ට් නම්බර් වෙස්ටර්න් යූනියන් ඔය මොකෙන් උනත් මාව අහුවෙනවනෙ නේද.. ඒ නිසා මට ලාභ පුයෝජනේ ට ඒහෙම කළා කියල හිතන්න ඒපා.
ඉස්පරිතාලෙට ඩොනේෂන් ඒක කළත් මේ වගේ ප්‍රචාරයක් කරන්න තමයි මම හිටියේ
මම හිටියෙ අැල්ඩස්ගේට් ගැන කියන්න විතරයි. ඒත් නිකමට ඔයාගෙ ප්‍රථම උපාධිය ගැන හෙව්වාමත් අප්සට් ගියා.
මොකද මැටීරියල් අැන්ඩ් පෝසෙස් ඉංජිනියරින් කියල ඒකක් ඔ්ක්ලන්ඩ් වල නැහැ
ඔයාගෙ ලින්ක්ඩ්ඉන් ඒකේ පත්තර අාටිකල් වල හැම ඒකේම තියෙන්නෙ මැටීරියල් අැන් පාසෙස් ඉංජිනියරින් ඔ්ක්ලන්ඩ් කියල. ඒකයි මම ඔ්කලන්ඩ් යුනිවසිටි ඒකේ ඩිග්රි වෙරිෆිකේෂන් ටූල් ඒකෙ ඔයා ගැන හෙව්වෙ.
ඒත් ඔයා ඒකෙ හිටියෙ නෑ!!!!
මේ හැමදෙයක් ම වුණාට පස්සෙ තමා මහාචාර්ය කෙනෙන් වයිකාටො ඒකත් ඒරක්ක කරපු උපාධියක් කිව්වෙ!!! ඉතින් මං කෝමද දන්නෙ... ඔයාගෙ ලින්කඩින් හරි පත්තර වල හරි තිබ්බ නම් මම වයිකාටො ඒකෙන් හොයනවා
ඔයාගෙ ප්‍රථම උපාදීයත් නියම ඔරිජිනල් ඒකක් කියල මං දැන් පිලිගන්නව. මහාචාර්ය කෙනෙක් කිව්ව.
අාචාර්ය උපාධි දෙන අැල්ඩස්ගේට් ඒකත් අැසෝසියේෂන් ඔෆ් වල්ඩ් යුනිවසිටි පොතේ තියනව. ඒ පොතේ තියන ඔ්න ඒකක් යූජී සී පිලිගන්නවා
ඉතින් මගේ චෝදනා සියල්ල සම්පූර්ණයාන්ම වැරදියි. ඒ නිසා මම ඔයාගෙන් නම්සකාර පූර්වකව සමාව ඉල්ලනවා
මේක නිසා ඔයා ගැන කවුරු හරි සැක කළා නම් දැන් ඒයාලගෙ සැකත් දුරු වුණානෙ..
අනික ඔයා මෙච්චර ඩිග්රි තියන උගත් තෙනක් කියල හැමෝම දැනගත්ත.
මම දැන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නෙ.. මේ සෙරම අවංක චේතනාවෙන් කලේ අනික් අයට යහපත්ක කරන්න
අනික මේ වගේ දෙයක් කරපු පලවෙනි වතාව නෙවෙ. හිටපු වරාය අධිපති ගේ අාචාර්ය උපාධිය සල්ලි වලට ගත්ත ඒකක් කියල මමහොයෙගෙන ප්‍රඡාරය කලා
(2010)
ඒකයි මේ පාරත් 100% විශ්වාසෙන් හිටියෙ. ඒත් මට වැරදුණා.
මට සමාවෙන්න. ලින්ක්ඩින් ඒකේ දාන්න ප්‍රථම උපාධිය කලේ වයිකාටෝ ඒක්ත් ඒක්ක කියල.. පත්තර වලට ඉන්ටව් දෙනකොටත් ඔ්කලන්ඩ් + වයිකාටො කතාව කියන්න. නැත්නම් කට්ටිය ඔව ගැන හොයද්දි හිතන්නෙ බාරු කියල
මට සාමවෙන්න. පුලුවන්කම්ක තිබ්බ නම් වැදල සමාව ගන්නවා
ඒ් දාපු ඔක්කොම ඉන්ටනෙට් ඒකෙන් අයින් කළා. ඒ් දාපු තැනම මම සමාව අරන් මම කියපු සෙර්ම දේවල් වැරදි කියල දැම්මා.
-------------------------------------------------------------
පහලින් තියන්නෙ මම 2010 දි වරාය අදීකාරි ගෙ අාචාර්ය උපාධිය ගැන කරපු ඒළිදරව්ව
ඔය සයිටම් ඒකට විරුදධව කෑගහන අය වගේ මටත් තියෙන්නෙ අධ්‍යාපනය ගැන කැක්කුමක් විතරයි. මොකද මාත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක
Me Thisara ta GTRZ ekka private connection ekak thiyenawada koheda.
me thread eka dapu account eka muma hadapu ekakda kiyalath hithenawa.
mawa ban karida dan na
අතුරු ප්‍රශ්නයක්..මේකෙ රෙජිස්ටර් වෙද්දී පාස්වර්ඩ් එක වෙරිෆයි කරන්නේ නැද්ද...ඒ කියන්නෙ දෙපාරක් එකම පාස්වර්ඩ් එක ගහන්නෙ නැද්ද![]()
එක පාරට ඕක අමතක වෙනවද?උ දාපු පලවෙනි thread එකකුත් නෙවිනේ..පොඩ්ඩක් බලපන්..
මෙතන උනේ මෙහෙම දෙයක්...
මු ඔය විස්තරේ හොයන සල්ලි ඉල්ලලා යැව්වා,පිළිකා රෝහලට දෙන්න කියලා...මු ඒ කතාවdelete thread එකේ දැම්මා...සල්ලි දුන්නේ නැති නිසා මු විස්තර දැම්මා ෆේක් එකවුන්ට් එකකින්..මු හිතුවේ මෙච්චර ප්‍රතිචාරයක් ලැබේවි කියලා..
මොරටුවේ ඉගෙන ගන්න උන් සෙට් උනා..අර අර Lecture හමු වෙලා thread එක පෙන්නුවා..ඒකිට තේරුණා මේ අර blackmail කරපු එකාමන්ගේ කියලා..බෑන්ක් එකට සල්ලි දාන්න එවන්න කිව්වා විස්තර වලින් හොයා ගත්තා මුගේ රියල් විස්තර..
දැන් මුගේ රියල් විස්තර මොරටුවේ උන්ගේ අතට ගියා..එහෙන් Police case එකක්..මුව බය කරා උබ කට වාහන ඉදපන් කියලා...පරණ එකවුන්ට් එකින් එන්න එපා කියලා..ඒ එකවුන්ට් එකෙන් විස්තර ඉල්ලන් එකෙන් GTRZ දැම්මා message එකක්..දැන් මේ අලුත් එකවුන්ට් එක run කරන්නෙත් මොරටුවේ එකෙක්...
ඔන්න ඕකයි ඇත්තටම උනේ..
නඩු තීන්දුව දි අවසානයි..සැවොම සතුටින් විසිරෙත්වා
ado supiriඑක පාරට ඕක අමතක වෙනවද?උ දාපු පලවෙනි thread එකකුත් නෙවිනේ..පොඩ්ඩක් බලපන්..
මෙතන උනේ මෙහෙම දෙයක්...
මු ඔය විස්තරේ හොයන සල්ලි ඉල්ලලා යැව්වා,පිළිකා රෝහලට දෙන්න කියලා...මු ඒ කතාව delete thread එකේ දැම්මා...සල්ලි දුන්නේ නැති නිසා මු විස්තර දැම්මා ෆේක් එකවුන්ට් එකකින්..මු හිතුවේ නැහැ මෙච්චර ප්‍රතිචාරයක් ලැබේවි කියලා..
මොරටුවේ ඉගෙන ගන්න උන් සෙට් උනා..අර අර Lecture හමු වෙලා thread එක පෙන්නුවා..ඒකිට තේරුණා මේ අර blackmail කරපු එකාමන්ගේ කියලා..බෑන්ක් එකට සල්ලි දාන්න එවන්න කිව්වා විස්තර වලින් හොයා ගත්තා මුගේ රියල් විස්තර..
දැන් මුගේ රියල් විස්තර මොරටුවේ උන්ගේ අතට ගියා..එහෙන් Police case එකක්..මුව බය කරා උබ කට වහන් ඉදපන් කියලා...පරණ එකවුන්ට් එකින් එන්න එපා කියලා..ඒ එකවුන්ට් එකෙන් විස්තර ඉල්ලන් එකෙන් GTRZ දැම්මා message එකක්..දැන් මේ අලුත් එකවුන්ට් එක run කරන්නෙත් මොරටුවේ එකෙක්...
ඔන්න ඕකයි ඇත්තටම උනේ..
නඩු තීන්දුව දි අවසානයි..සැවොම සතුටින් විසිරෙත්වා

















Na bola aru kiyapu wa kiyala tread eka down karanna kiwwe na

Mokadda close kale? Mama danneth naha. Mula indan kiyopan ochchra ona nam, umbalata anunge gossip ma thama ona.
Ehema kiyanna epa. Mageth rep kapala thibba. Ekai hoyanne. Ethakota ada mama baladdi GT ayyage thamai last comment eka thibbe. E ekkama thread eka vanished. Mama hithuwe GT ayya delete kalaa kiyala

එක පාරට ඕක අමතක වෙනවද?උ දාපු පලවෙනි thread එකකුත් නෙවිනේ..පොඩ්ඩක් බලපන්..
මෙතන උනේ මෙහෙම දෙයක්...
මු ඔය විස්තරේ හොයන සල්ලි ඉල්ලලා යැව්වා,පිළිකා රෝහලට දෙන්න කියලා...මු ඒ කතාව delete thread එකේ දැම්මා...සල්ලි දුන්නේ නැති නිසා මු විස්තර දැම්මා ෆේක් එකවුන්ට් එකකින්..මු හිතුවේ නැහැ මෙච්චර ප්‍රතිචාරයක් ලැබේවි කියලා..
මොරටුවේ ඉගෙන ගන්න උන් සෙට් උනා..අර අර Lecture හමු වෙලා thread එක පෙන්නුවා..ඒකිට තේරුණා මේ අර blackmail කරපු එකාමන්ගේ කියලා..බෑන්ක් එකට සල්ලි දාන්න එවන්න කිව්වා විස්තර වලින් හොයා ගත්තා මුගේ රියල් විස්තර..
දැන් මුගේ රියල් විස්තර මොරටුවේ උන්ගේ අතට ගියා..එහෙන් Police case එකක්..මුව බය කරා උබ කට වහන් ඉදපන් කියලා...පරණ එකවුන්ට් එකින් එන්න එපා කියලා..ඒ එකවුන්ට් එකෙන් විස්තර ඉල්ලන් එකෙන් GTRZ දැම්මා message එකක්..දැන් මේ අලුත් එකවුන්ට් එක run කරන්නෙත් මොරටුවේ එකෙක්...
ඔන්න ඕකයි ඇත්තටම උනේ..
නඩු තීන්දුව දි අවසානයි..සැවොම සතුටින් විසිරෙත්වා


