තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.
Oct 3, 2008
1,723
437
0
මොකක්ද මේකේ තේරුම?

බොරු වෙන්න අමාරුයි කියන්නේ, අමාරුවෙන් හරි බොරුවෙන්න පුලුවන් කියන එකනේ.කැම්පස් එකේ ලෙක්චර්ස් කෙනෙක්ව ගන්නකොට බලන්නේ නැද්ද මොනාද කොලීකේශන් කියලා?

එහෙම බැලුවනම් කෙලින්ම කියන්න පුලුවන්නේ මේක හරි එකක් හෝ වැරදි එකක් කියලා

විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න නම් ඔබට පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ඉතා ඉහළින් සමත් වන්නට සිදුවනවා. කවදාහරි කථිකාචාර්යවරයෙක් (Lecturer) වන්නට ඕනෑනම් සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class or 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් සමග අවශ්‍ය වෙනවා.

කොහොම වුනත් ඔබට උපාධිය ගත් ගමන් බැඳෙන්න වෙන්නේ සහය ආචාර්ය මණ්ඩලයට, ප්‍රදර්ශක (Demonstrator) හෝ උපදේශක (Instructor) ලෙස. මීට පසු සහය කථිකාචාර්ය (Assistant Lecturer) තනතුර සඳහා සලකා බැලෙනවා. පුරප්පාඩු ඇත්නම් පමණක්, වසරක පලපුද්දක් සහිත ඔබට පරිවාස කථිකාචාර්ය (Probation Lecturer) තනතුරට පත්වෙන්න හැකියි, හැබැයි මේක බොහේ විට කණ්ඩායමේ වැඩිම ලකුණු ගත්තා කෙනා (Batch-Top) ට විතරක් උදා වෙන දුර්ලභ අවස්ථාවක්. ඒත් ඔබට විශ්වාසයක් තියෙනෙව නම් මේ අරමුණ උදෙසා කැප වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන්.

සියලුම පරිවාස කථිකාචාර්යවරු වසර 8ක් තුළ සිය පූර්ණ කාලීන පර්යේෂණයක් මත පදනම් වූ පශ්චාත් උපාධිය (M.Phill.) සම්පූර්ණ කළ යුතුයි. (ඉස්සර නම් M.Sc.-Master of Science භාර ගත්තා. දැන්නම් M.Sc.එච්චර ගණන් ගන්නෙ නෑ.) එවිට ඔහු හෝ ඇය ජෙය්‍යෂ්ඨ කථිකාචාර්ය II ශ්‍රේණියට උසස් කෙරෙනවා. (අවම වශයෙන් වසර 6ක පළපුරුද්දත් සමග.)

මින් පසු ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කළ යුතුයි. ආචාර්යවරයෙක් (Doctor) වන්නේ ඉන් පසුවයි.(ඔය නම ඉස්සරහට Dr. කියල දාන්නෙ කට්ටිය.)
හැකිනම් ප්‍රථම උපාධියට පස්සෙ සෘජුවම ආචාර්ය උපාධිය කළ හැකියි. (M.Phill. කරන්නෙ නැතුව). හැකිනම් කිව්වෙ ඔය කළින් කියපු පරිවාස කථිකාචාර්ය වෙන්න දක්වපු සුදුසුකම් (සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class Honours OR 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් - Research Component සමග) සියල්ලම සපුරා තිබේනම්.

අවම වශයෙන් වසර 12 ක දිගුකාලීන අත්දැකීම් හා පශ්චාත් - ආචාර්ය උපාධි පර්යේෂණ මත පදනම් කරගෙන තමයි මහාචාර්ය (Professor) පදවියක් ලැබෙන්නෙ. මේක ඉතාම දුලබ අවස්ථාවක්.
මේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් ඉහළම තනතුර තමයි (අධ්‍යයන අංශ ප්‍රධානී, පීඨාධිපති, උපකුලපති වගේ පරිපාලනමය තනතුරු හැරුණු කොටගෙන.) ජෙය්‍යෂ්ඨ මහාචාර්ය (Senior Professor). හැබැයි මෙහෙම තනතුරක් තියෙන්නෙ ලංකාවෙ විතරයි. ඉන්නෙත් 50ට අඩු ගණනක්.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මොකක්ද මේකේ තේරුම?

    බොරු වෙන්න අමාරුයි කියන්නේ, අමාරුවෙන් හරි බොරුවෙන්න පුලුවන් කියන එකනේ.කැම්පස් එකේ ලෙක්චර්ස් කෙනෙක්ව ගන්නකොට බලන්නේ නැද්ද මොනාද කොලීකේශන් කියලා?

    එහෙම බැලුවනම් කෙලින්ම කියන්න පුලුවන්නේ මේක හරි එකක් හෝ වැරදි එකක් කියලා

    පුලුවන්නම් සිංහලෙන් රිප්ලයි කරන්න.සිංග්ලිශ් වලින් දැම්මම කියවන්න අමාරුයි.ඔලුව රිදෙන්න ගන්නවා.මම හිතන්නේ ගොඩාක් අය සිංග්ලිශ් කමෙන්ට් කියවන්නේ නෑ.

    Machan umbata ona nam campus eken ahapanko ban gihin. Thread eka dapu ekath degree eka passe harilu, Moratuwa uni students la lecturers lagen me gana ahuwama ehema wenna balu. IESL membership okoma thiyanawalu.

    Umbata meka dana ganna loku requirement ekak thiyanwa nam special search ekak karanna ona nam umba karapan machan. Eeta passe umba responsibility eka aran findings dapan. Apita prashnayak naha.
    Apita machan wena personal case walata hoya hoya yanna wadak naha.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Deshapalakayo wiwechanaya karana ekai pudgalika apahasai kiyanne dekak. Ewagema neethiyen danduwam denneth wenas widiyata. Mama eeyeth oka kiwwa.

    U dapu proof ekak naha university site eke online nama naha kiyala damme, mama eeyeth kiwwa nama naha kiyala degree eka naha kiyanna baha kiyala. Ithin ada daala thiyanawa degree eka hari kiyala. Ewagema keepa denekma daala thibba nama thiyanawa kiyala.

    Dan katahari pawdgalika madak yanakota eka kiyapu kenai anik keepa denekui eka waradeemak kiyanakota padgalika wiwechana makanne nathuwa baha. Eke wagakeema bara ganna kattiya ain unama. Oya wagakeema bara gannawa nam ai danna.

    :baffled: පුද්ගලික විවේචනයක් නැහැනේ මචන්..ඌ කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියල..

    එකට උඹට වග උත්තර බඳින්න දෙයක් නැහැනේ...එකයි මම කිව්වේ..ඌ දාපු දෙයින් සමාජය දැනුවත් වීමක් වෙනවා නම් එක හොඳක් කියල මම දකින්නේ...මේකේ මම කවදාවත් දැකල නැහැ වික්ටර් රත්නායක ගැන යන ත්‍රෙඩ් ඩිලීට් වෙනවා...එකත් ඒ මනුස්සයගේ පවුද්ගලික දෙයක් නේ..

    මට නම් ප්‍රශ්නයක් නැහැ ත්‍රෙඩ් එක ඩිලීට් කරාට හරි මේක දාන්න එපා කියන දේ හරි....:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න නම් ඔබට පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ඉතා ඉහළින් සමත් වන්නට සිදුවනවා. කවදාහරි කථිකාචාර්යවරයෙක් (Lecturer) වන්නට ඕනෑනම් සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class or 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් සමග අවශ්‍ය වෙනවා.

    අවම වශයෙන් වසර 12 ක දිගුකාලීන අත්දැකීම් හා පශ්චාත් - ආචාර්ය උපාධි පර්යේෂණ මත පදනම් කරගෙන තමයි මහාචාර්ය (Professor) පදවියක් ලැබෙන්නෙ. මේක ඉතාම දුලබ අවස්ථාවක්.
    මේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් ඉහළම තනතුර තමයි (අධ්‍යයන අංශ ප්‍රධානී, පීඨාධිපති, උපකුලපති වගේ පරිපාලනමය තනතුරු හැරුණු කොටගෙන.) ජෙය්‍යෂ්ඨ මහාචාර්ය (Senior Professor). හැබැයි මෙහෙම තනතුරක් තියෙන්නෙ ලංකාවෙ විතරයි. ඉන්නෙත් 50ට අඩු ගණනක්.

    මෙච්චර් දේවල් බලල නම් ගන්නේ අරූ මේ වගේ චෝදනාවක් කරන්නේ අනේ මන්දා බන්.එක්කෝ මූට පිස්සු.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :baffled: පුද්ගලික විවේචනයක් නැහැනේ මචන්..ඌ කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියල..

    එකට උඹට වග උත්තර බඳින්න දෙයක් නැහැනේ...එකයි මම කිව්වේ..ඌ දාපු දෙයින් සමාජය දැනුවත් වීමක් වෙනවා නම් එක හොඳක් කියල මම දකින්නේ...මේකේ මම කවදාවත් දැකල නැහැ වික්ටර් රත්නායක ගැන යන ත්‍රෙඩ් ඩිලීට් වෙනවා...එකත් ඒ මනුස්සයගේ පවුද්ගලික දෙයක් නේ..

    මට නම් ප්‍රශ්නයක් නැහැ ත්‍රෙඩ් එක ඩිලීට් කරාට හරි මේක දාන්න එපා කියන දේ හරි....:yes:

    :yes::yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එක පාර දෙකතුනක් කරන්න පුළුවන් මචං .ඔය කොමර්ස් වල ලොකු එක්සෑම් එක සිමා වෙන්න ඔනෙ.
    එහෙම කරපු එවුන් දන්නවා. මැත්ස් කරලා ඉංජිනියරින්ග් ගිය එකෙක්ට සිමා ඇස් වහගෙන කරත හැකි.
    දන්නවා ඇතිනෙ චරිත් මෙන්ඩිස් ව ? මන් පොරව පෞද්ගලිකව දන්නවා.පොරගෙ මල්ලි මගෙ බොක්ක ක්ලාස් යන කාලෙ. පොරගෙ තාත්තාගෙ ක්ලාස් මන් ගියෙ ෆිසික්ස් වලට.
    චරිත් බැච් ටොප් හැම පාරම ඉලෙක්ට්‍රොනික් ෆැක් එකෙ. සිමා කලා ලොකෙම 1 වෙනියා.
    ඒ ගමන් පොර තව සොෆ්ට්වෙයාර් සිවලොප් කරා කම්පැණිස් වලට. තාත්තාගෙ ටියුෂන් පෙපර් ප්‍රශ්න හදන්නෙත් උත්තර හදන්නෙත් පොර.
    ඒ වගෙමපොර කම්පියුටර් ගෙම් පිස්සෙක්. එන හැම කම්පියුටර් ගෙම් එකම ඉවර කරනවා. යුනිවර්සිටි එකෙ ගෙමිඔන්ග් කම්පෙටිෂන් වින් කරලාත් තියෙනවා.
    හැබැයි චරිත් මෙන්ඩිස් එක්සෙප්ෂනල් කෙස් එකක්. ඌ අයිලන්ඩ් ෆර්ස්ට් මොරා බැච්ටොප් ඉතිං ඒ වගෙ එකෙක් දෙකතුනක් කරන එක විස්වාස කරත හැකි.
    ඒත් මෙකි බලපන් නාට්‍යත් කරලා, සින්දුත් කරලා ,නීතියත් කරලා ,කම්පැණිත් රන්කරලා පී එච් ඩීත් ගහලා ලෙක්චර කමත් කරනවා. මෙච්චර වැඩ්ඩියක් වෙලත් මෙ ත්‍රෙඩ් එකෙන් මන්දන්නෙත් මෙයා ගැන .
    අඩුම ගානෙ මැත්ස් කරන උන්වත් කැම්පස් උන්වත් කතා වෙනවානෙ මෙහෙම කෙනෙක් ගැන ? උඹ උනත් මොරටුවෙ හිටියට මෙ ත්‍රෙඩ් එකෙන් නෙ මෙයා ගැන දැනගත්තෙ ? ඉතිං ඔච්චර වැඩ්ඩියක් ගැන නොදැන ඉන්න එක ගැන සැකයක් හිතෙන්නෙ නැද්ද උඹටම ? සාමාන්‍යෙන් උඹලගෙ කැම්පස් වල කොයි ෆැකල්ටියෙ උනත් ඉගෙන ගන්න උගන්වන වැඩර්ලා ගැන කතාවෙනවානෙ ? මන් අහලා තියෙනවා දුෂ්‍යන්ත් මහබදුගෙ කියන්නෙත් එ වගෙ වැඩ්ඩෙක් කියලා කැම්පස් කොල්ලො කතා වෙනවලු අදටත්. මෙච්චර ප්‍රසිද්ධ මෙයා ගැන දන්නෙ අදනෙ ??

    na machan mage yaluwa cima iwara karala godak kal. meka chartered wage mokak hari namak thiyana hena amaru ekak hari nama nam ahala kiyannam. mata ugannala na porata ugannala thiyanawa entrepreneurship minor degree ekata supiriyatama kalalu accounting,law ehema. drama society eketh head. mewa too good to be true wage penunata atta scene ekak thiyanne. mama solid proof ekak hamba unama kattiyata privately yawannam meka thread eka bump kara kara digata case eka adinna epa elakiri ekatath case yanawa anthimata ubatai matai enna site ekakuth na ahaka hitapu gt hire. meka yata gahanna nemei hadanne mokada uni name ekata wenna thiyana de wela iwarai dan moka unath ganak ne wage me topic eka bump wechcha widihata. nama clean karannam 100% kohoma hari privately hari. oka aha aha aai aai ubala mee thread bump karanna epa kela wena eka wenne hodak wenawata wada:no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ කෙනා කොයි කාලෙද කැම්පස් එකේ ලෙක්චර්ස් කෙනෙක් විදියට ජොයින් වෙලා තියෙන්නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :baffled: පුද්ගලික විවේචනයක් නැහැනේ මචන්..ඌ කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියල..

    එකට උඹට වග උත්තර බඳින්න දෙයක් නැහැනේ...එකයි මම කිව්වේ..ඌ දාපු දෙයින් සමාජය දැනුවත් වීමක් වෙනවා නම් එක හොඳක් කියල මම දකින්නේ...මේකේ මම කවදාවත් දැකල නැහැ වික්ටර් රත්නායක ගැන යන ත්‍රෙඩ් ඩිලීට් වෙනවා...එකත් ඒ මනුස්සයගේ පවුද්ගලික දෙයක් නේ..

    මට නම් ප්‍රශ්නයක් නැහැ ත්‍රෙඩ් එක ඩිලීට් කරාට හරි මේක දාන්න එපා කියන දේ හරි....:yes:
    Pudgalika wiwechanayak nowenne kohomda ban onna mama ada moratuwe uni lec kenek expose karanawa kiyala dawasak withara adala kattiya ekathu karala eeta passe article ekak liyala dammama. Anik eka uma dan kiyanawa eka uge complain eka waradeemak lu. Uma kiyanawa makannalu. Etta passe adala lecturer kiyanawa eka eyata mada praharayak kiyala. UOM students lath kiyanawa ehema wenna ba kiyala

    Dan umba kiyanne hamoma dapu ewa boru kiyaddi mama thaniyama na ewa boru nemei kiyala thread eka thiyan anunge private prashna mage ange da ganna kiyalada? Apita wena wada thiyanawa machan.
    Umbata ehema awashyathawak thiyanwa nam umba hoyala responsibility eka aran dapan mata prashnayak naha ekai mama kiwwe.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled: පුද්ගලික විවේචනයක් නැහැනේ මචන්..ඌ කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියල..

    එකට උඹට වග උත්තර බඳින්න දෙයක් නැහැනේ...එකයි මම කිව්වේ..ඌ දාපු දෙයින් සමාජය දැනුවත් වීමක් වෙනවා නම් එක හොඳක් කියල මම දකින්නේ...මේකේ මම කවදාවත් දැකල නැහැ වික්ටර් රත්නායක ගැන යන ත්‍රෙඩ් ඩිලීට් වෙනවා...එකත් ඒ මනුස්සයගේ පවුද්ගලික දෙයක් නේ..

    මට නම් ප්‍රශ්නයක් නැහැ ත්‍රෙඩ් එක ඩිලීට් කරාට හරි මේක දාන්න එපා කියන දේ හරි....:yes:

    පේන විදියට මේ ගෑනු කෙනාට ලොකු දේශපාලන හයියක් තියෙනවා වගේ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මෙච්චර් දේවල් බලල නම් ගන්නේ අරූ මේ වගේ චෝදනාවක් කරන්නේ අනේ මන්දා බන්.එක්කෝ මූට පිස්සු.

    මචන් කලින් ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් දකින්නෙ නැතුව ඇති. ඔය දේවල් නැතුව ඇතුලට ගියපු එක තමයි ඌ ප්‍රශ්න කරල තිබුනෙ. මෙයාට සීනියර් ලෙක්චර් ලැබිල තියෙන්නෙ අවුරුදු 3න්. එතනින් එහාට මම මොනවත් කියන්නෙ නෑ. මට මේවයින් වැඩක් නෑ මචන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    පේන විදියට මේ ගෑනු කෙනාට ලොකු දේශපාලන හයියක් තියෙනවා වගේ
    මවයි පියයි ලෙචාලා. පත්තරෙ ආර්ටිකල් එකක් තිබිලා මෙයාගෙ පී එච් ඩී එකක් ගත්ත උත්සවයක් ගැන. රුවන් විජෙවර්ධන තමා සංවිධානය කරලා තියෙන්නෙ.
    අනෙ මන්දා හොර කියන්නත් බැහැ ඇත්ත කියන්නත් බැහැ

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් කලින් ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් දකින්නෙ නැතුව ඇති. ඔය දේවල් නැතුව ඇතුලට ගියපු එක තමයි ඌ ප්‍රශ්න කරල තිබුනෙ. මෙයාට සීනියර් ලෙක්චර් ලැබිල තියෙන්නෙ අවුරුදු 3න්. එතනින් එහාට මම මොනවත් කියන්නෙ නෑ. මට මේවයින් වැඩක් නෑ මචන්.

    ඒකේ හෙන හෑලි තිබුනනේ බන්.පොඩි අකුරුවලින් දාලා තිබ්බේ.ටිකක් කියවලා අතෑරලා දැම්ම.

    මට හිතෙන්නේ පොලිටික්ස් වැඩක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Nov 2014 – Present (Senior Lecturer)
    Aug 2011 – Oct 2014 (Lecture)

    හනේ මන්දා.උඩ දාලා තියෙන විස්තරත් එක්ක.

    අපිට වැඩක් නෑ බන් ඕවා.අපි නොදන්න දේවල් ගැන කථා නොකර ඉන්න එක හොඳයි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    na machan mage yaluwa cima iwara karala godak kal. meka chartered wage mokak hari namak thiyana hena amaru ekak hari nama nam ahala kiyannam. mata ugannala na porata ugannala thiyanawa entrepreneurship minor degree ekata supiriyatama kalalu accounting,law ehema. drama society eketh head. mewa too good to be true wage penunata atta scene ekak thiyanne. mama solid proof ekak hamba unama kattiyata privately yawannam meka thread eka bump kara kara digata case eka adinna epa elakiri ekatath case yanawa anthimata ubatai matai enna site ekakuth na ahaka hitapu gt hire. meka yata gahanna nemei hadanne mokada uni name ekata wenna thiyana de wela iwarai dan moka unath ganak ne wage me topic eka bump wechcha widihata. nama clean karannam 100% kohoma hari privately hari. oka aha aha aai aai ubala mee thread bump karanna epa kela wena eka wenne hodak wenawata wada:no:

    Ape dept eke 2nd wechcha ekaa campus innakota CIMA, CIM complete kalaa. Thava CFA da mokakda ekak kalaa. Eka complete da danne ne, hebei eke competitions walata giyaa. E asse mu ho gaala campus yana kaale oya finance scene walin hamba kalaa. Dan Aussie wala inne. Financial analyst hari oya wage mokak hari. Engineering nemei karanne :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න නම් ඔබට පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ඉතා ඉහළින් සමත් වන්නට සිදුවනවා. කවදාහරි කථිකාචාර්යවරයෙක් (Lecturer) වන්නට ඕනෑනම් සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class or 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් සමග අවශ්‍ය වෙනවා.

    meka nam waradi man danna one tharam lectures la innawa 2nd lowers thiyena
     
    Status
    Not open for further replies.