තීන්ත ගැන නොදන්න දෙයක් දැනගමු.

BCsanka

Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    තීන්ත ගැන නොදන්න දෙයක් දැනගමු.

    මට දැනගන්න පුලුවන්ද අපි අලුතින් ගෙයක් හදනවා නම් එකට තින්ත ගනිද්දි company එකේ කෙනෙක් හරහා direct ගත්තොත් අපිට ලොකු ඉතිරියක් වෙනවා කියලා. Dulux , nippolac ,cic වැඩ කරන කව්රැත් නැද්ද. මේ තින්තවර්ග වලින් හොද ාමාකක්ද
     

    shan19

    Member
    Mar 17, 2015
    10
    0
    3
    mama lagadi gatta 70L APE SITE Manager aran dunne habai copany newei gatte lelly paint kiyala shop ekakin gatte
    company eken gaddi Documents danna onelu karadara godailu mata 15% Discount ekak hamba una ( full cash kara credit card walata un discount eka denne nathi kathwak kiwwe)
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Causeway Paint 25%+ ගන්න පුළුවන්. ඕනෙම retails hardware එකකින් උනත් :rolleyes::rolleyes:

    අනිත්වගේ මිට වැඩි ඇති. මටනම් කොලිටි හොදම මේක :love:
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    15% බන් හැම කඩේකම දෙන ගාන අඩුම ඒ ගානවත් දෙන්න ඕනේ ,
    උබගේ යාලුවෙක් ඉන්නවන් වුගෙන් කත්හ කරලා ගනින් අපි නිපොලක් ගත්තා %25ක් අදුරන නිසා ,

    හොදම දේ සේල්ස් රේප් කෙනෙක් සෙට් කරගන්න එක , %25 ට වඩා ගන්න පුළුවන් වෙයි ,

    තීන්ත ගන්නවා නම් JAT , ගනින් ගාන ටිකක් සැරයි