Ada raa news ekak ei "The supreme court has been dissolved" kiyala![]()



මොකක්ද වුනේ ?
බලපන් රට රටවල් වලින් රනිල්ට දෙන සපෝර්ට් එක.උබලගේ ගොඩේ බයියෝ කැලේ බං..

සිරාගේ පාර්ලිමේන්තුව විසිරවපු තීන්දුව අත්හිටුවල 18 වෙනකන්..



පොන්න සීරාව කවුද ගණන් ගන්නේ..හූ HAHAAA


Jathika prathipaththiyak (anduwen anduwata wenas wenne nathi) hadaganna ona machan

පොන්න සීරාව කවුද ගණන් ගන්නේ..හූ HAHAAA
![]()

ඔව් රට රටවල් ලංකාවට තියන ආදරේට වෙන්න ඇති,,,![]()



බලපන් රට රටවල් වලින් රනිල්ට දෙන සපෝර්ට් එක.උබලගේ ගොඩේ බයියෝ කැලේ බං..

ඔව් රට රටවල් ලංකාවට තියන ආදරේට වෙන්න ඇති,,,![]()
දැන් ආයේ පාර්ලිමේන්තුව බාලාත්මකයි ද![]()

උබ 2015 ජනවාරි 9 උට නෙමේද චන්දෙ දුන්නේ?



දැන් මරා පොහොට්ටුවේ නේ .. එතකොට මොකද වෙන්නේ ?

ඌට චන්දෙ දුන්නේ රනිල් අගමැති කරන්නනේ උට්ටෝ![]()

බලාත්මක වෙන්ඩ එන්ජිමක් කියල හිතුවද?
හෙට පාර්ලිමේන්තුව කැඳෝනව![]()