තීරණයක් ගන්න උදවු කරන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,316
    10,625
    113
    තීරණයක් ගන්න උදවු කරන්න

    මෙහෙම යි යාලු මම ඩිසයින් කරන්නෙ..20යි දෙන්නෙ..මස 3න් පස්සෙ වැඩි කරන්නේ...එතන ඩිසයින් කියන්නෙ ප්‍රෙස් එකක් . ඩයි කට් පොලර් ඔක්කොම තියෙනවා හොද වැඩ්ඩො ඉන්නේ..20 දිලා කැම බිම ටාන්ස්පොර්ට් ඔක්කොම දෙනව...මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවා...දැනට මාසයයි..මන් 20 දීපු මලට වෙන තැනක ඉන්ටර්විවු ගියා උන් 30 ක් දෙන්න කැම්ති උනා ටික්ක් ලොකු තැන්ක් පොඩි පොඩි ඩිස්‍යින් වැඩ තියෙන්නේ...දෙයක් ඉගෙන ගන්නන්ම් බැරි වෙයි..එකෙන් මට හෙට ඉදන් එන්න කිය්ලා තියෙන්නේ..මම හෙන්ට කල්ප්නා කරන්වා බන් තීරණය ක් ගන්න බැරිව..අනෙ උදව් කරප්න්කෝ​
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉස්සරහට යන්න බැරිනම් පඩි වැඩි උනත් ඒකට යන්න එපා. උබට දෙයක් ඉගෙන ගන්න පුලුවනි නම් පඩි අඩු උනත් එතන තමා හොද අනාගතේට.
     
    • Like
    Reactions: sameira

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සරහට යන්න බැරිනම් පඩි වැඩි උනත් ඒකට යන්න එපා. උබට දෙයක් ඉගෙන ගන්න පුලුවනි නම් පඩි අඩු උනත් එතන තමා හොද අනාගතේට.

    igena ganna nea kiyala hithanawa neda... ewaye thama wadipurama igena ganna tyenne. wadi padiyak gewanne design nokara tea hadanna wenna beane
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    Hoda waddo num inne.. ungen puluwan taran igana ganin.. igena gena hoda thenkata loku padiyakata palayan..

    Transport / kema beema denawa num athana 30 ta yanawata wada othnama inna 1a labai ne bun. Transport kanna /bonna 10 king goda danna amarui ne.

    masa 3n wedith wenawa ne..

    onna aethena 40k wage denawa num aduma 35k wath denawa num giyata padu nethi wai..

    waddo inna then wala edala hodata expirience ganin...
    kabbo inna then walta gihin cha wenna epa.. kabbo inna then wala unta wada waddek nehe.. dann magulakuth nehe.. wedak karana 1k ta karanath nehe..

    uba den inna then weddo innawa num ungen hodata igena gena hitapun.. waddo innawa num / un yanne nethtum ae kiyanne inna thena hoda place 1k. neththum weddo othan inne nehe ne bun...

    oya 10 ka ta nikun puke tinkiri ga ganna yanna epa..

    aluthen yana thena masa 3king wedi karan nehe ne..?
     
    ow bn kalayaakta 30' tamai
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඉස්සරහට යන්න බැරිනම් පඩි වැඩි උනත් ඒකට යන්න එපා. උබට දෙයක් ඉගෙන ගන්න පුලුවනි නම් පඩි අඩු උනත් එතන තමා හොද අනාගතේට.

    :yes::yes::yes::yes::yes::yes: